මම විදුෂානි - New EK Member

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mr.රිදිලා..

    වැඩේ කැතයි..කැතම කැතයි.. හරි නරකයි..
    ඔහොම කරනවද යකෝ ෆේක් හදන එන උන්ට..
    මොනා උනත් ඌ ආයිත් එළකිරි බැහැල ඉවරයි..:P:P

    පිස්සුද මචං. ලැජ්ජාවක් තියෙන උන්යෑ බං. ආයේ ජෙන්ඩර් එක කන්‍ෆියුස් කරගත්තු දාට ආයේ මෙහෙම නමකින් ලොග් වේවි. :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;17177500 said:
    වෙල්කම් සහෝදරි.....පොඩි අවුලක්.
    උඹ ඕක හදල පැත්තකින් තියල තව ෆේක් කීයක් හදල ත්‍රෙඩ් එකක් දාන්න ඉගෙන ගත්තෙ. නේද :lol:

    ලිඳ.. :dull::dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගෑණු පෙන්නන්න බැරි කමක් නෙමෙයි බං. මම බොරු පුහු ආටෝප දේවලට සහ සෝබනේ පෙන්නන උන්ට කැමති නැහැ. ඒ මටත් එහෙම කරන්ට පුලුවන් අවස්ථා තිබ්බත් මම කවදාවත් එහෙම කරලා නැති නිසා. උඹ ඔය කියන්නේ සයූ ගැන වෙන්ටෑ. ඔය අලුත් එකකින් ඉන්නේ හඳ පෙන්නගෙන. මම කෙල්ලෝ එක්ක අවුල් නම් බං මේකේ ඉන්න ආශ්මි වගේ අය එක්ක කිසි අවුලක් නැතුව හොඳින් කතා බහ කරලා ඉන්නේ නෑනේ බං. මට කෙල්ලෝ ඇලජික් නෑ බං. ඒත් බොරු සෝබනේට වෙන්න පොශ් වෙන්න දඟලන උනුයි, සෝබන කාර ගෑණුයි, කෙල්ලෝ වෙන්න හදන කෙලි කොල්ලොයි නම් දිරවන්නේ නෑ.

    1000%Agreed..:love:.mama dennan saakki...:yes:
    Btw Ruwan ada kude yata sim wikunanna giye nathei?:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ අපි ජෙනුයින් කෙල්ලෝ හරිද...:oo::oo: අපේ නැහැ ඔය ෆේක් කථා.. අඩිය තිබ්බේ මේකට 2009...මගේ ජිවිතේ නැතිම කතන්දරේ තමයි ඔය ෆේක්..ඒක මේල් එකයි .ඒක ස්කයිප් එකයි , ඒක fb එකයි...ඔක්කොම ඒක ගානේ තමයි සහෝදරයා..ආයේ 2 ක 3 නැහැ ඔය සමහරු වගේ.....:yes::yes:

    Same here....:D:love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගෑණු පෙන්නන්න බැරි කමක් නෙමෙයි බං. මම බොරු පුහු ආටෝප දේවලට සහ සෝබනේ පෙන්නන උන්ට කැමති නැහැ. ඒ මටත් එහෙම කරන්ට පුලුවන් අවස්ථා තිබ්බත් මම කවදාවත් එහෙම කරලා නැති නිසා. උඹ ඔය කියන්නේ සයූ ගැන වෙන්ටෑ. ඔය අලුත් එකකින් ඉන්නේ හඳ පෙන්නගෙන. මම කෙල්ලෝ එක්ක අවුල් නම් බං මේකේ ඉන්න ආශ්මි වගේ අය එක්ක කිසි අවුලක් නැතුව හොඳින් කතා බහ කරලා ඉන්නේ නෑනේ බං. මට කෙල්ලෝ ඇලජික් නෑ බං. ඒත් බොරු සෝබනේට වෙන්න පොශ් වෙන්න දඟලන උනුයි, සෝබන කාර ගෑණුයි, කෙල්ලෝ වෙන්න හදන කෙලි කොල්ලොයි නම් දිරවන්නේ නෑ.

    මචං දෙයක් කියන්නම්. උබ වගේම මාත් කැමති නැහැ පුහු ආටෝපෙට

    උබට දිරවන්නේ නැත්තම් උබ උන් එක්ක කතාවට යන්නේ නැතුව හිටපන්. උබ අකමැති නම් එක කරපන්. උන්ව දිරවන කට්ටිය උන්ට කතාකරයි. උබට දිරවන්නේ නැති කට්ටියම මේකේ ඉන්න එපා කියලා නිත්හියක් නැහැනේ. උබ සෝබන පාට් දාන නොදාන එක උබේ කැමැත්ත. සෝබනේට දානවා හෝ නැතා එක ඒ කෙනේගේ අයිතිය. උබට දිරවන්නේ නැති එක එයාලගේ වැරැද්දක් නෙමයි. කොල්ලෙක්ගේ උනත් කෙල්ලෙක්ගෙ උනත්. ජිවත් වෙන්නේ ටික කාලයයි. හොදින් ඉන්න බලන්න හැමොත් එකක්ම
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    141iqth.jpg

    උයා මෙතනින් නේද මේ පින්තූරේ ගත්තේ සුඩෝ.. :rofl::rofl::rofl::rofl::rofl:

    ජබුක් :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං දෙයක් කියන්නම්. උබ වගේම මාත් කැමති නැහැ පුහු ආටෝපෙට

    උබට දිරවන්නේ නැත්තම් උබ උන් එක්ක කතාවට යන්නේ නැතුව හිටපන්. උබ අකමැති නම් එක කරපන්. උන්ව දිරවන කට්ටිය උන්ට කතාකරයි. උබට දිරවන්නේ නැති කට්ටියම මේකේ ඉන්න එපා කියලා නිත්හියක් නැහැනේ. උබ සෝබන පාට් දාන නොදාන එක උබේ කැමැත්ත. සෝබනේට දානවා හෝ නැතා එක ඒ කෙනේගේ අයිතිය. උබට දිරවන්නේ නැති එක එයාලගේ වැරැද්දක් නෙමයි. කොල්ලෙක්ගේ උනත් කෙල්ලෙක්ගෙ උනත්. ජිවත් වෙන්නේ ටික කාලයයි. හොදින් ඉන්න බලන්න හැමොත් එකක්ම

    මම මිනිස්සු එක්ක ගොඩක් වෙලේට හොඳින් ඉන්න එකෙක් බං සැබෑ ජීවිතේ. මේකට නම් එන්නේ ආතල් එකක් ගන්න මිසක් සිල් රකින්න නෙමෙයි බොරුවට. මොකද මම සැබෑ ජීවිතේ පන්සිල් පද පහම හරියට රකින නිසා. ඔය වලියක් දෙකක් අදින්නේ ආතල් එකට. ඒක මම ගයාන් කුවේට් ඔ‍ටුවගෙන් ඉගෙන ගත්තු දෙයක්. මචං මම එහෙම මිනිස්සු එක්ක කතා කරන්නේ නෑ. මේකේ මට ශුවර් නෑ ගෑණු අයි ඩී වලින් ඉන්න එවුන්ව කොහොමත්ම. ඒ නිසා මම ඒ අය එක්ක කොහොමටත් කුලු පග වෙන්න යන්නෙත් නෑ මේකේ ඉන්න සමහර පැණියෝ වගේ. එකක් මොකද මට කෙල්ලෙක් ඉන්න නිසා දාහකින් හොයන්ට බැරි. දෙක මෙකට එන්නේ මම අසහනේ පියවන්න වත් ලව් කරන්නවත් නොවන නිසා. අනික බං කොල්ලන්ගේ උනත් පොර ටෝක් දෙන එවුන් ගේ ත්‍රෙඩ් වල කමෙන්ට් එකක් දාන්න තියා ඕපන් කරන්නවත් යන්නේ නෑ. සමහර මෙම්බර්ස්ලගේ නම් දැක්කත් ඇති ඒ වගේ ත්‍රෙඩ් ඕපන් නොකර ඉන්න. ඒ මිනිස්සු සමහර වෙලේට පොර ටෝක් ගොන්නක් එක්ක මේකේ ඉන්න උන්ව ගොඩ දාන්න ත්‍රෙඩ් එකක් දානවා වෙන්ට පුලුවන්. ඒත් මම ඒ වගේ එවුන්ට ආස නැති නිසා එහෙම එව්වා ඕපන් කරන්නවත් යන්නේ නෑ. මචං සයූ11111 මා එක්ක වලියක් දාගෙන ගියේ නිකන් නෙමෙයි. ඒකට හේතු ගොඩක් තිබ්බා. ඒවා මගේ යාලුවා යසිරු දන්නවා මුල ඉඳන්ම අගට. දැන් එව්වා ගැන කතා කරලා වැඩක් නැහැ. සයූ මේකෙන් ගිය නිසා මා එක්ක අවුලෙන් සෙට් එකකුත් ඉන්නවා. මෙන්න සාක්කි.

    2mpxu6u.jpg

    මේක එකෙක් ඇනෝනිමස් දාපු පෝස්ට් එකක්. ඒත් මේක දැම්මේ කවුද කියලත් මම දන්නවා. ඌ හිතන් උන්නට මම ඌ එක්ක ‍ෆිට් කියලා මම මන් ගැන ඌට කියාවි කියලා ඌ නොදන්න එකම දේ තමයි මම මිනිස්සුන්ව ආශ්‍රය කරන්නේ අතේ දුරින් වග.

    අනික තමයි බං සයූ මේකෙන් යන්න ප්‍රධාන හේතුව මම නෙමෙයි. මෙන්න ඒකටත් සාක්කි.

    14mwdfo.jpg

    මම කොහොමත් මේකේ ඉන්න ගෑණු එක්ක කුළුපග වෙන්න යන්නේ නෑ. හැබැයි මට අරින්න ආවොත් නිකන් ඉන්නෙත් නෑ. එළකිරිය කියන්නේ ගොඩක් හොඳ තැනක්. ඒත් කිරි කළයට ගොම බින්දුවක් දාන්න බලන් ඉන්න උනුත් මෙතන ඉන්නවා.

    කෙසේවෙතත්. ඔබේ ඔවදනට ස්තූතියි මචං.