මම විදුෂානි - New EK Member

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මේ අපි ජෙනුයින් කෙල්ලෝ හරිද...:oo::oo: අපේ නැහැ ඔය ෆේක් කථා.. අඩිය තිබ්බේ මේකට 2009...මගේ ජිවිතේ නැතිම කතන්දරේ තමයි ඔය ෆේක්..ඒක මේල් එකයි .ඒක ස්කයිප් එකයි , ඒක fb එකයි...ඔක්කොම ඒක ගානේ තමයි සහෝදරයා..ආයේ 2 ක 3 නැහැ ඔය සමහරු වගේ.....:yes::yes:

    :lol: :lol:
    ජෙනුයින් කෙල්ලෝ :rofl:
    අපි නොදන්නා ජෙනුයින් කෙල්ලෝ :D
    ජෙනුයින් ආච්චිලා කිව නම් තමා හරි :rofl::rofl:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ අපි ජෙනුයින් කෙල්ලෝ හරිද...:oo::oo: අපේ නැහැ ඔය ෆේක් කථා.. අඩිය තිබ්බේ මේකට 2009...මගේ ජිවිතේ නැතිම කතන්දරේ තමයි ඔය ෆේක්..ඒක මේල් එකයි .ඒක ස්කයිප් එකයි , ඒක fb එකයි...ඔක්කොම ඒක ගානේ තමයි සහෝදරයා..ආයේ 2 ක 3 නැහැ ඔය සමහරු වගේ.....:yes::yes:

    Same here....:D:love:

    :D:D:D:D WISHWASAAA PARAMAA ඥාති kiyanawane


    eka nemei ban ubala ay ubala " ASARAN SURATHAL SATHUN MARANNE" BAN
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    :lol: :lol:
    ජෙනුයින් කෙල්ලෝ :rofl:
    අපි නොදන්නා ජෙනුයින් කෙල්ලෝ :D
    ජෙනුයින් ආච්චිලා කිව නම් තමා හරි :rofl::rofl:

    16 කෙල්ල කියලලු හිතන් ඉන්නේ:D:D:D:D
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ අපි ජෙනුයින් කෙල්ලෝ හරිද...:oo::oo: අපේ නැහැ ඔය ෆේක් කථා.. අඩිය තිබ්බේ මේකට 2009...මගේ ජිවිතේ නැතිම කතන්දරේ තමයි ඔය ෆේක්..ඒක මේල් එකයි .ඒක ස්කයිප් එකයි , ඒක fb එකයි...ඔක්කොම ඒක ගානේ තමයි සහෝදරයා..ආයේ 2 ක 3 නැහැ ඔය සමහරු වගේ.....:yes::yes:

    1174571_555993204449526_1438889067_n.jpg
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    jangiyak kothanada crazybuddy ethana lol
    :yes::yes:

    E P I C ­ ­ F A I L
    :lol::lol:
    මේ අපි ජෙනුයින් කොල්ලෝ හරිද...
    :D:yes::yes::rofl:
    යාළුවා;17177781 said:
    තොපි සේරම ෆේක් මම විතරයි ඔරිජිනල් :yes:
    4.gif
    ai mamath original :D
    හප්පා කියුබාවක් අල්ලන් පලනවා නේද කස්ටියම


    මම ආවේ පමා වෙලාවත්ද
    :yes::D
    1000%Agreed..:love:.mama dennan saakki...:yes:
    Btw Ruwan ada kude yata sim wikunanna giye nathei?:lol:
    :oo::confused::shocked::eek:
    16 කෙල්ල කියලලු හිතන් ඉන්නේ:D:D:D:D
    :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,530
    5,640
    113
    මේ අපි ජෙනුයින් කෙල්ලෝ හරිද...:oo::oo: අපේ නැහැ ඔය ෆේක් කථා.. අඩිය තිබ්බේ මේකට 2009...මගේ ජිවිතේ නැතිම කතන්දරේ තමයි ඔය ෆේක්..ඒක මේල් එකයි .ඒක ස්කයිප් එකයි , ඒක fb එකයි...ඔක්කොම ඒක ගානේ තමයි සහෝදරයා..ආයේ 2 ක 3 නැහැ ඔය සමහරු වගේ.....:yes::yes:

    chamali2009 කියන්නෙ කොල්ලෙක් ... ඔව් .. :P:P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,530
    5,640
    113
    Ethakota mama?:P

    ඔබත් සමග කතා කොට හෝ දැක නැත :dull: ... අද කාලෙ නම් කටහඬින් වත් හොයන්න බෑ ගැහැණු අයද කියල, සමහර කොල්ලොත් ඉන්නවනෙ ගැහැණු වගේ වොයිස් එක .. හරිම ස්වීට් .. :love::P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ...
    අපි නෑ රැවටෙන්නේ..
    නටපු දා එලි වෙන්නේ..
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..:rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම මිනිස්සු එක්ක ගොඩක් වෙලේට හොඳින් ඉන්න එකෙක් බං සැබෑ ජීවිතේ. මේකට නම් එන්නේ ආතල් එකක් ගන්න මිසක් සිල් රකින්න නෙමෙයි බොරුවට. මොකද මම සැබෑ ජීවිතේ පන්සිල් පද පහම හරියට රකින නිසා. ඔය වලියක් දෙකක් අදින්නේ ආතල් එකට. ඒක මම ගයාන් කුවේට් ඔ‍ටුවගෙන් ඉගෙන ගත්තු දෙයක්. මචං මම එහෙම මිනිස්සු එක්ක කතා කරන්නේ නෑ. මේකේ මට ශුවර් නෑ ගෑණු අයි ඩී වලින් ඉන්න එවුන්ව කොහොමත්ම. ඒ නිසා මම ඒ අය එක්ක කොහොමටත් කුලු පග වෙන්න යන්නෙත් නෑ මේකේ ඉන්න සමහර පැණියෝ වගේ. එකක් මොකද මට කෙල්ලෙක් ඉන්න නිසා දාහකින් හොයන්ට බැරි. දෙක මෙකට එන්නේ මම අසහනේ පියවන්න වත් ලව් කරන්නවත් නොවන නිසා. අනික බං කොල්ලන්ගේ උනත් පොර ටෝක් දෙන එවුන් ගේ ත්‍රෙඩ් වල කමෙන්ට් එකක් දාන්න තියා ඕපන් කරන්නවත් යන්නේ නෑ. සමහර මෙම්බර්ස්ලගේ නම් දැක්කත් ඇති ඒ වගේ ත්‍රෙඩ් ඕපන් නොකර ඉන්න. ඒ මිනිස්සු සමහර වෙලේට පොර ටෝක් ගොන්නක් එක්ක මේකේ ඉන්න උන්ව ගොඩ දාන්න ත්‍රෙඩ් එකක් දානවා වෙන්ට පුලුවන්. ඒත් මම ඒ වගේ එවුන්ට ආස නැති නිසා එහෙම එව්වා ඕපන් කරන්නවත් යන්නේ නෑ. මචං සයූ11111 මා එක්ක වලියක් දාගෙන ගියේ නිකන් නෙමෙයි. ඒකට හේතු ගොඩක් තිබ්බා. ඒවා මගේ යාලුවා යසිරු දන්නවා මුල ඉඳන්ම අගට. දැන් එව්වා ගැන කතා කරලා වැඩක් නැහැ. සයූ මේකෙන් ගිය නිසා මා එක්ක අවුලෙන් සෙට් එකකුත් ඉන්නවා. මෙන්න සාක්කි.

    2mpxu6u.jpg





    මේක එකෙක් ඇනෝනිමස් දාපු පෝස්ට් එකක්. ඒත් මේක දැම්මේ කවුද කියලත් මම දන්නවා. ඌ හිතන් උන්නට මම ඌ එක්ක ‍ෆිට් කියලා මම මන් ගැන ඌට කියාවි කියලා ඌ නොදන්න එකම දේ තමයි මම මිනිස්සුන්ව ආශ්‍රය කරන්නේ අතේ දුරින් වග.

    අනික තමයි බං සයූ මේකෙන් යන්න ප්‍රධාන හේතුව මම නෙමෙයි. මෙන්න ඒකටත් සාක්කි.

    14mwdfo.jpg


    මම කොහොමත් මේකේ ඉන්න ගෑණු එක්ක කුළුපග වෙන්න යන්නේ නෑ. හැබැයි මට අරින්න ආවොත් නිකන් ඉන්නෙත් නෑ. එළකිරිය කියන්නේ ගොඩක් හොඳ තැනක්. ඒත් කිරි කළයට ගොම බින්දුවක් දාන්න බලන් ඉන්න උනුත් මෙතන ඉන්නවා.

    කෙසේවෙතත්. ඔබේ ඔවදනට ස්තූතියි මචං.

    mage nam ohoam danna epaa sutto apita behethakatawath athal ekak ganna bari weyi:rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කො බන් මේ අසරනි කොහෙගියද????
    චිංචි මානවිකාව වගේ එන්න දරමිටියක් හොයන්න ගියද