The Crew 1ka release wenne November 11th machanCrew ගේම් එක රිලීස් වෙලාද බං..? ගේම් එකක් නෑනෙ ගහන්න.. අලුතින් ආපු ගේම්ස් මොනවද..? MOD 2010 ගැහුවා දමාගෙන පහුගිය ටිකේ..

Stronghold Crusader 2 1ka nam thiyanawa.1ka Strategy 1kak
End of September thamai ayeth major release 1kak thiyenne
Shadow of Mordor & Sherlock Holmes:Crimes and Punishments
The Crew 1ka release wenne November 11th machan
DR3 1kata passenam thama major release 1kak nahaStronghold Crusader 2 1ka nam thiyanawa.1ka Strategy 1kak
End of September thamai ayeth major release 1kak thiyenne
Shadow of Mordor & Sherlock Holmes:Crimes and Punishments

ඒකනේ මචෝ.. එක ගේම් එකක්වත් නැහැ ගහන්න.. පරණ ඒවම මං මේ ආයෙම දාගෙන ගහනවා.. පහුගිය ටිකේම ප්ලේ කරන්න උනේ නැහැ ගේම් එකක්.. ලෙඩවෙලා හිටියා නිදිමරලම.. දැන් නම් හොඳයි..
Sherlock Holmes නම් එපා වෙනවා ප්ලේ කරන්න.. හෙන අමාරුයිනේ..
Call of Duty, Medal of Honor, Battlefield වගේ යන ගේම්ස් නැද්ද උඹ ප්ලේ කරපු හොඳයි කියලා හිතෙන.. ටිකක් ග්රැෆික් අතින් හොඳ.. පරණ උනාට කමක් නැහැ..
මං උඹට කියන්න හිටියෙ.. උඹත් පාන්දර වෙනකන් නැගිටලා ඉන්න නිසා.. මං නිදිමරලා නිදිමරලා මොලේ ස්නායු වල කේස් එකක් ආවා.. ඒ ආපු මුල් වතාව නෙමේ දෙවනි වතාව.. උඹ දවසට පැය හයක්වත් නිදාගන්නෙ නැත්තං මචෝ නිදිමරන්න එපා.. ටිකක් උදේ වෙනකන් නිදාගන්නවා නම් නිදිමරුවට කමක් නෑ.. නැත්තං නවත්තලා දාපං..
ඩොක්ටර් කිව්වෙ නිදිමරාගෙන අන්තර්ජාලය පාවිච්චි කරන අයගෙන්, ඒ ආශ්රිතව රැකියා කරන අයගෙන් 60%කට වගේ ඒ ලෙඩේ හැදෙනවලු..
නිදිමරන වැඩේ exam එකක් කරන්න වැය කරා නම් ,game ගහන්නේ නැතුව, උබට හොද job එහෙකට පැනගන්න තිබුනා ,පඩියත් හොදට තියෙන. මම හිතන්නේ උබ korean exam එක කරලා එහේ ගියා නම් හරි.
නිදිමරන වැඩේ exam එකක් කරන්න වැය කරා නම් ,game ගහන්නේ නැතුව, උබට හොද job එහෙකට පැනගන්න තිබුනා ,පඩියත් හොදට තියෙන. මම හිතන්නේ උබ korean exam එක කරලා එහේ ගියා නම් හරි.

uta honda salary ekak thiyena jobak thiyenawa![]()

mu badinna inne weda karana then boss ge duwawa so no worriesබැන්දට පස්සේ ඒක මදි වෙයි.![]()
oka daganna adapu adillak 
Ow machan 1kath attha thamaiඒකනේ මචෝ.. එක ගේම් එකක්වත් නැහැ ගහන්න.. පරණ ඒවම මං මේ ආයෙම දාගෙන ගහනවා.. පහුගිය ටිකේම ප්ලේ කරන්න උනේ නැහැ ගේම් එකක්.. ලෙඩවෙලා හිටියා නිදිමරලම.. දැන් නම් හොඳයි..
Sherlock Holmes නම් එපා වෙනවා ප්ලේ කරන්න.. හෙන අමාරුයිනේ..
Call of Duty, Medal of Honor, Battlefield වගේ යන ගේම්ස් නැද්ද උඹ ප්ලේ කරපු හොඳයි කියලා හිතෙන.. ටිකක් ග්රැෆික් අතින් හොඳ.. පරණ උනාට කමක් නැහැ..
මං උඹට කියන්න හිටියෙ.. උඹත් පාන්දර වෙනකන් නැගිටලා ඉන්න නිසා.. මං නිදිමරලා නිදිමරලා මොලේ ස්නායු වල කේස් එකක් ආවා.. ඒ ආපු මුල් වතාව නෙමේ දෙවනි වතාව.. උඹ දවසට පැය හයක්වත් නිදාගන්නෙ නැත්තං මචෝ නිදිමරන්න එපා.. ටිකක් උදේ වෙනකන් නිදාගන්නවා නම් නිදිමරුවට කමක් නෑ.. නැත්තං නවත්තලා දාපං..
ඩොක්ටර් කිව්වෙ නිදිමරාගෙන අන්තර්ජාලය පාවිච්චි කරන අයගෙන්, ඒ ආශ්රිතව රැකියා කරන අයගෙන් 60%කට වගේ ඒ ලෙඩේ හැදෙනවලු..
& Thanks bro information 1kata
Grapics ganath baluwamath ithin tikak low ewa thamai thiyenne
Habai tikak paranai ath niyamai
1kath patta
Code of Honor 3: Desperate Measures 1kath niyamai
Ow machan game 1kanam niyamai wageMiddle-earth: Shadow of Mordor
ගේම් එක release වෙන්නෙ september 30 ලකුනු 10 න් 9.3 යි ගේම් එක හොදයි වගේ

He he ow ow matath mathakai Metro 2033 1ke oya tika MikeMetro 2033 Redux
Man Game eke marama thenaka inne dan.. Meh LIBRARIAN kiyala un wagayak innawa patta bayai ne mun gawn yanna.. Diwwoth passe elawala wede denawa Shoot karoth ehen iwarai. Mun gawin nikan normalyanna thiyenne unta disturb karanne nethuwa..
![]()

Shoot karanna gihin kagattha hena sarayak.....Duwala berenna try kalath hari giye naha
Chase karan awith attack karanawa
Okkomath hari Face 1ka dakkhama thamai epa wenne

The Vanishing of Ethan Carter gameplay SS on My GTX 760 OC
![]()
game looks beautiful![]()
monawage story ekak da theyenne ? graphic card eka keeyak unada ? 