GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Call of Duty:Black Ops

    Call of Duty:Black Ops Finished!
    (Replay)

    iLHuhVq.jpg

    duotCA3.jpg

    TOU1rJy.jpg

    wdImruV.jpg

    EddeD2Q.jpg

    vm34r4p.jpg

    aVooSxX.jpg

    20lAKqE.jpg

    RAqrXkC.jpg

    37sDMuG.jpg

    :cool:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Crew ගේම් එක රිලීස් වෙලාද බං..? ගේම් එකක් නෑනෙ ගහන්න.. අලුතින් ආපු ගේම්ස් මොනවද..? MOD 2010 ගැහුවා දමාගෙන පහුගිය ටිකේ..:rofl:
    The Crew 1ka release wenne November 11th machan:yes:

    DR3 1kata passenam thama major release 1kak naha:no:Stronghold Crusader 2 1ka nam thiyanawa.1ka Strategy 1kak:yes:End of September thamai ayeth major release 1kak thiyenne:)Shadow of Mordor & Sherlock Holmes:Crimes and Punishments:yes::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    The Crew 1ka release wenne November 11th machan:yes:

    DR3 1kata passenam thama major release 1kak naha:no:Stronghold Crusader 2 1ka nam thiyanawa.1ka Strategy 1kak:yes:End of September thamai ayeth major release 1kak thiyenne:)Shadow of Mordor & Sherlock Holmes:Crimes and Punishments:yes::cool:
    ඒකනේ මචෝ.. එක ගේම් එකක්වත් නැහැ ගහන්න.. පරණ ඒවම මං මේ ආයෙම දාගෙන ගහනවා.. පහුගිය ටිකේම ප්ලේ කරන්න උනේ නැහැ ගේම් එකක්.. ලෙඩවෙලා හිටියා නිදිමරලම.. දැන් නම් හොඳයි..:yes:

    Sherlock Holmes නම් එපා වෙනවා ප්ලේ කරන්න.. හෙන අමාරුයිනේ..:D

    Call of Duty, Medal of Honor, Battlefield වගේ යන ගේම්ස් නැද්ද උඹ ප්ලේ කරපු හොඳයි කියලා හිතෙන.. ටිකක් ග්‍රැෆික් අතින් හොඳ.. පරණ උනාට කමක් නැහැ..:yes:

    මං උඹට කියන්න හිටියෙ.. උඹත් පාන්දර වෙනකන් නැගිටලා ඉන්න නිසා.. මං නිදිමරලා නිදිමරලා මොලේ ස්නායු වල කේස් එකක් ආවා.. ඒ ආපු මුල් වතාව නෙමේ දෙවනි වතාව.. උඹ දවසට පැය හයක්වත් නිදාගන්නෙ නැත්තං මචෝ නිදිමරන්න එපා.. ටිකක් උදේ වෙනකන් නිදාගන්නවා නම් නිදිමරුවට කමක් නෑ.. නැත්තං නවත්තලා දාපං..

    ඩොක්ටර් කිව්වෙ නිදිමරාගෙන අන්තර්ජාලය පාවිච්චි කරන අයගෙන්, ඒ ආශ්‍රිතව රැකියා කරන අයගෙන් 60%කට වගේ ඒ ලෙඩේ හැදෙනවලු..:dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :dull: නිදිමරන වැඩේ exam එකක් කරන්න වැය කරා නම් ,game ගහන්නේ නැතුව, උබට හොද job එහෙකට පැනගන්න තිබුනා ,පඩියත් හොදට තියෙන. මම හිතන්නේ උබ korean exam එක කරලා එහේ ගියා නම් හරි.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,610
    5,760
    113
    KALUTHARA
    ubala aduwata game ganna thank dannawada kohomada ban ochhcra abannae.nikan use karannath amaruwen:(.share karagannath kamathi nanae ban un
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    Middle-earth: Shadow of Mordor

    ගේම් එක release වෙන්නෙ september 30 ලකුනු 10 න් 9.3 යි ගේම් එක හොදයි වගේ :yes:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :dull: නිදිමරන වැඩේ exam එකක් කරන්න වැය කරා නම් ,game ගහන්නේ නැතුව, උබට හොද job එහෙකට පැනගන්න තිබුනා ,පඩියත් හොදට තියෙන. මම හිතන්නේ උබ korean exam එක කරලා එහේ ගියා නම් හරි.

    uta honda salary ekak thiyena jobak thiyenawa :rolleyes::rolleyes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඒකනේ මචෝ.. එක ගේම් එකක්වත් නැහැ ගහන්න.. පරණ ඒවම මං මේ ආයෙම දාගෙන ගහනවා.. පහුගිය ටිකේම ප්ලේ කරන්න උනේ නැහැ ගේම් එකක්.. ලෙඩවෙලා හිටියා නිදිමරලම.. දැන් නම් හොඳයි..:yes:

    Sherlock Holmes නම් එපා වෙනවා ප්ලේ කරන්න.. හෙන අමාරුයිනේ..:D

    Call of Duty, Medal of Honor, Battlefield වගේ යන ගේම්ස් නැද්ද උඹ ප්ලේ කරපු හොඳයි කියලා හිතෙන.. ටිකක් ග්‍රැෆික් අතින් හොඳ.. පරණ උනාට කමක් නැහැ..:yes:

    මං උඹට කියන්න හිටියෙ.. උඹත් පාන්දර වෙනකන් නැගිටලා ඉන්න නිසා.. මං නිදිමරලා නිදිමරලා මොලේ ස්නායු වල කේස් එකක් ආවා.. ඒ ආපු මුල් වතාව නෙමේ දෙවනි වතාව.. උඹ දවසට පැය හයක්වත් නිදාගන්නෙ නැත්තං මචෝ නිදිමරන්න එපා.. ටිකක් උදේ වෙනකන් නිදාගන්නවා නම් නිදිමරුවට කමක් නෑ.. නැත්තං නවත්තලා දාපං..

    ඩොක්ටර් කිව්වෙ නිදිමරාගෙන අන්තර්ජාලය පාවිච්චි කරන අයගෙන්, ඒ ආශ්‍රිතව රැකියා කරන අයගෙන් 60%කට වගේ ඒ ලෙඩේ හැදෙනවලු..:dull:
    Ow machan 1kath attha thamai:yes: & Thanks bro information 1kata:cool:

    Machan COD,BF & MH type 1ke wena games nam kiyanna amarui bro:(Grapics ganath baluwamath ithin tikak low ewa thamai thiyenne:yes:Habai tikak paranai ath niyamai:love:

    Oya Brother in Arms Hells Highway play karala thiyanawada?:)1kath patta:cool:Code of Honor 3: Desperate Measures 1kath niyamai:cool:

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Metro 2033 Redux

    metro2014-08-2920-34-43-60800x600new.jpg

    metro2014-08-2920-45-38-48800x600new.jpg

    metro2014-08-2920-50-02-80800x600new.jpg

    metro2014-08-2920-55-56-44800x600new.jpg

    metro2014-08-2920-59-38-80800x600new.jpg

    metro2014-08-2921-05-40-77800x600new.jpg

    metro2014-08-2921-10-54-22800x600new.jpg

    metro2014-08-2921-18-03-17800x600new.jpg

    Man Game eke marama thenaka inne dan.. Meh LIBRARIAN kiyala un wagayak innawa patta bayai ne mun gawn yanna.. Diwwoth passe elawala wede denawa Shoot karoth ehen iwarai. Mun gawin nikan normalyanna thiyenne unta disturb karanne nethuwa.. :baffled::baffled:

    metro2014-08-2921-24-42-38800x600new.jpg
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Metro 2033 Redux

    Man Game eke marama thenaka inne dan.. Meh LIBRARIAN kiyala un wagayak innawa patta bayai ne mun gawn yanna.. Diwwoth passe elawala wede denawa Shoot karoth ehen iwarai. Mun gawin nikan normalyanna thiyenne unta disturb karanne nethuwa.. :baffled::baffled:

    metro2014-08-2921-24-42-38800x600new.jpg
    He he ow ow matath mathakai Metro 2033 1ke oya tika Mike:yes::DShoot karanna gihin kagattha hena sarayak.....Duwala berenna try kalath hari giye naha:baffled:Chase karan awith attack karanawa:frown:Okkomath hari Face 1ka dakkhama thamai epa wenne:shocked:

    Antimata kohomahari hena sarayak try karala sadda karan nathuwa shape 1ke giyama thamai hari giye:D