මචන්ලා මම බයික් එකක් ගන්න බැලුවා..පාවිච්චි කරපු පල්සර් එකක්...18000km දුවලා තියෙන්නේ..2011...1250000කට දෙනවා...ගානේ හැටියට ලාබයි වගේ..බයික් එක විකුණන පොරගේ නෙමෙයිලු බයික් එක...උගේ යාලුවෙක්ගෙ බයික් එකක් කියලා තමයි කියන්නේ...ඒ හින්දා මට පොඩි බයක් තියනවා බන් උස්සපු එකක්වත්ද දන්නෑ කියලා..එහෙම උස්සපු එකක් නම් හොයාගන්නේ කොහොමද බන්?ඔක්කොම ලියකියවිලි නම් ඌ ලග තියනවා කිව්වා..එහෙම අයිතිකාරයා නැතුව වෙන එකෙක්ට බයික් එක විකුනන්න පුලුවන්ද?එහෙම ගන්නවා නම් මම කොහොමද ගනුදෙනුව කරන්න ඕන..තේරෙන එකෙක් කියපල්ලකෝ...



ටික දුරක් හොදට පැදල බලපන්. විශේශයෙන්ම බැටරි එක බලපන්. විකුනන එකා බැටරිය චාජ් කරල තියල උබට කියයි හොදයි කියල.
ඔය වැඩේ මට උනා. ගෙදර ගෙනත් දවස් දෙකෙන් බැටරිය බහිනව.
අන්තිමට අලුත් බැටරියක් දැම්ම.