ගන්නවා නම් කොහොමද මගේ සුන්දර මිට්ටනේ? 
අදහස් / suggestions දෙන්ඩ
අදහස් / suggestions දෙන්ඩ
- කොහොමද බම්ලා වැඩේ කරන්නේ?
- මේ කාලේ බයික් ගන්න එක අවුලක් නැද්ද
- ඉස්සරහට ගණන් එහෙම අඩු වෙයිද?
අපේ පියාගේ යහළු අනාථ කළුවෙක්ට (ඒ කළුවගේ දරුවාට) බයික් එකක් අරගන්න උදව්වක් දෙන්න කියලා අපේ පියාගෙන් ඉල්ලීමක් කරලා තියනවා. ලස්ස දෙකක විතර downpayment එකක් කරලා පිනෑස් එකක් දාලා දෙන්න තමයි අපේ පියා හිතන් ඉන්නේ. 
- කොහොමද බම්ලා වැඩේ කරන්නේ?
- මේ කාලේ බයික් ගන්න එක අවුලක් නැද්ද
- ඉස්සරහට ගණන් එහෙම අඩු වෙයිද?