හොර බයික්

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මචන්ලා මම බයික් එකක් ගන්න බැලුවා..පාවිච්චි කරපු පල්සර් එකක්...18000km දුවලා තියෙන්නේ..2011...1250000කට දෙනවා...ගානේ හැටියට ලාබයි වගේ..බයික් එක විකුණන පොරගේ නෙමෙයිලු බයික් එක...උගේ යාලුවෙක්ගෙ බයික් එකක් කියලා තමයි කියන්නේ...ඒ හින්දා මට පොඩි බයක් තියනවා බන් උස්සපු එකක්වත්ද දන්නෑ කියලා..එහෙම උස්සපු එකක් නම් හොයාගන්නේ කොහොමද බන්?ඔක්කොම ලියකියවිලි නම් ඌ ලග තියනවා කිව්වා..එහෙම අයිතිකාරයා නැතුව වෙන එකෙක්ට බයික් එක විකුනන්න පුලුවන්ද?එහෙම ගන්නවා නම් මම කොහොමද ගනුදෙනුව කරන්න ඕන..තේරෙන එකෙක් කියපල්ලකෝ...:angry::angry:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මචන්ලා මම බයික් එකක් ගන්න බැලුවා..පාවිච්චි කරපු පල්සර් එකක්...18000km දුවලා තියෙන්නේ..2011...1,250,000කට දෙනවා...ගානේ හැටියට ලාබයි වගේ..බයික් එක විකුණන පොරගේ නෙමෙයිලු බයික් එක...උගේ යාලුවෙක්ගෙ බයික් එකක් කියලා තමයි කියන්නේ...ඒ හින්දා මට පොඩි බයක් තියනවා බන් උස්සපු එකක්වත්ද දන්නෑ කියලා..එහෙම උස්සපු එකක් නම් හොයාගන්නේ කොහොමද බන්?ඔක්කොම ලියකියවිලි නම් ඌ ලග තියනවා කිව්වා..එහෙම අයිතිකාරයා නැතුව වෙන එකෙක්ට බයික් එක විකුනන්න පුලුවන්ද?එහෙම ගන්නවා නම් මම කොහොමද ගනුදෙනුව කරන්න ඕන..තේරෙන එකෙක් කියපල්ලකෝ...:angry::angry:

    ගාන වැරදිලා නේද? 125,000ක් වෙන්ඩ ඇති. කෝකටත් උබ ගන්ඩ කලින් උගේ ID එකේ කොපි එකකුයි උගේ අත්සනයි එක්ක ලියුමක් ගනින් බයික් එක උගෙන් උබ ශ්‍රී ලන්කා වලන්ගු මුදලෙන් මෙච්චර ගානකට මිලදී ගත්තා කියල. ID එක ඔරිජිනල්ම එකද කියල බලපන්. තව එන්ජින් නොම්මරෙයි චැසි නොම්මරෙයි හොදට බලපන්. කපල කොටල වගේ තියනව නම් වැඩේ අත ඇරපන්. මේකෙනුත් අදහසක් ගන්ඩ පුලුවන් වෙයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    රත්තරන් මේ ගැන දන්නව හොදට. පුලුවන්නම් ඌට PM එකක් දාල අහගනින්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බයික් එක ගිහින් බලන්න...ලියකියවිලි බලල ඉන්න මුලින්ම..ඕපන් පේපර්ස් නම් තියෙන්නේ ඔය විකුණන පොරගේ නමට බයික් එක නෑ..ඒක අවුලක් නෙමෙයි..පොත අතට ගන්න..එකේ චැසි නම්බර් එන්ජින් නම්බර් බයික් එකේ නම්බර් වලට ගැලපෙනවද බලන්න...චැසියේ නම්බර් එක ගහල එන හරිය අලුත් පේන්ට් පාරවල් තියෙනවද බලන්න..පොතේ විශේෂ සටහන් කියලා තිරයක් තියෙනවා.එතන ඔරිජිනල් කියලා තියෙන්න ඕනේ..වැරදිලාවත් එතන ඩුප්ලිකේට් කියලා තියෙනවා නම් එක්ක පොත නැති වෙලා අලුතෙන් හදලා..නැත්තන් ජල්තර් කේස් එකක්..

    බයික් එක පැදලා බලන්න කොහොමද කියලා...සද්ද බද්ද බලන්න එන්ජින් එකේ...එක ඔයාට තේරෙන්නේ නැත්තන් බලන්න ,හොදට දන්නා කෙනෙක් එක්කන් යන්න...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රත්තරන්ට PM දාන්න බැනේ බන්...

    එහෙනම් ඔය ත්‍රෙඩ් කියවල ඒවල කියල තියන විදිහට කරපන්. හොදට එන්ජින් ගැන දන්න එකෙක්ව එක්කගෙන ගිහින් බලපන්.:yes: ටික දුරක් හොදට පැදල බලපන්. විශේශයෙන්ම බැටරි එක බලපන්. විකුනන එකා බැටරිය චාජ් කරල තියල උබට කියයි හොදයි කියල.:confused: ඔය වැඩේ මට උනා. ගෙදර ගෙනත් දවස් දෙකෙන් බැටරිය බහිනව.:frown: අන්තිමට අලුත් බැටරියක් දැම්ම.:angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland

    ගෙදර ගෙනත් දවස් දෙකෙන් බැටරිය බහිනව.:frown: අන්තිමට අලුත් බැටරියක් දැම්ම.:angry:

    බැටරි කියන එක මහ දෙයක්ද බන් ඉට වඩා බලන්න දේවල් තියනව.:rolleyes:

    උස්සපු බයික් කොහොමද බන් documents එක්ක දෙන්නෙ, එහෙනන් හොරට හදපු පොතක් වෙන්න ඕනෙ, ඒ කියන්නෙ ප්ලේට් 2ත් හොර වෙන්න ඕනෙ. එහෙම කරන්න ලේසි නෑ බන්. හොර බයික් නම් අනිවාර්යෙන් අලුත් නම්බර් එකකට රෙජිස්ටර් කරල වෙන්න ඕනෙ. ඒකත් ලේසි නෑ, උස්සපු බයික් නම් ඔහොම විකුනන්නෙ නෑ.
    පොතේ නම්බර් ටික තියනව නම් බයික් එකේ කිසි අව්ලක් නෑ. පරම අයිතිකරු හිස් වෙන්න ඕනෙ පොත ඔරිගිනල් කියල ගහල නැත්තන් ඔපන් පෙපස් ගන්න එපා. simple case
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    ඉන්දියන් බයික් නම් කොහොම එන්ජින් ගෙවිලද දන්නෙ නෑ ඔව්ව ඉතින් ටික දවසක් පැදලම බලන්න ඕනෙ ලෙඩ ටික අල්ලගන්න, oil level එහෙම අඩු වෙනවද කියල නිකන් බලන්න බෑ ඒව. අනික ඔවා පරන වෙනකොට පෙට්‍රල් 20-25 වැඩ කරන්නෙ පෙනුමට ස්ටාට් උනාට. දන්න එකෙක් එක්ක ගිහින් බලපන්
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ජන්තු අයියා;17183105 said:
    බයික් එක ගිහින් බලන්න...ලියකියවිලි බලල ඉන්න මුලින්ම..ඕපන් පේපර්ස් නම් තියෙන්නේ ඔය විකුණන පොරගේ නමට බයික් එක නෑ..ඒක අවුලක් නෙමෙයි..පොත අතට ගන්න..එකේ චැසි නම්බර් එන්ජින් නම්බර් බයික් එකේ නම්බර් වලට ගැලපෙනවද බලන්න...චැසියේ නම්බර් එක ගහල එන හරිය අලුත් පේන්ට් පාරවල් තියෙනවද බලන්න..පොතේ විශේෂ සටහන් කියලා තිරයක් තියෙනවා.එතන ඔරිජිනල් කියලා තියෙන්න ඕනේ..වැරදිලාවත් එතන ඩුප්ලිකේට් කියලා තියෙනවා නම් එක්ක පොත නැති වෙලා අලුතෙන් හදලා..නැත්තන් ජල්තර් කේස් එකක්..

    බයික් එක පැදලා බලන්න කොහොමද කියලා...සද්ද බද්ද බලන්න එන්ජින් එකේ...එක ඔයාට තේරෙන්නේ නැත්තන් බලන්න ,හොදට දන්නා කෙනෙක් එක්කන් යන්න...

    එල මචන් තැන්කු...මම බයික් එකක් පාවිච්චි කරලම නෑ බන්..කාර් එක තමයි මෙච්චර කල් පාවිච්චි කරේ..ඒ නිසා දන්න පොරක් එක්කගෙන යන්නේ...මට බය තිබ්බේ මේ document සින් එක බන්..වෙන එකෙක්ගේ බයික් එකක් මු විකුනන්න යන නිසා...
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඉන්දියන් බයික් නම් කොහොම එන්ජින් ගෙවිලද දන්නෙ නෑ ඔව්ව ඉතින් ටික දවසක් පැදලම බලන්න ඕනෙ ලෙඩ ටික අල්ලගන්න, oil level එහෙම අඩු වෙනවද කියල නිකන් බලන්න බෑ ඒව. අනික ඔවා පරන වෙනකොට පෙට්‍රල් 20-25 වැඩ කරන්නෙ පෙනුමට ස්ටාට් උනාට. දන්න එකෙක් එක්ක ගිහින් බලපන්

    ඔව් බන් එහෙම තමයි කරන්න ඉන්නේ...ලෙඩ ගොඩකට කර හගන්න බෑනේ බන් පරන එකක් අරන්..
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0

    එහෙනම් ඔය ත්‍රෙඩ් කියවල ඒවල කියල තියන විදිහට කරපන්. හොදට එන්ජින් ගැන දන්න එකෙක්ව එක්කගෙන ගිහින් බලපන්.:yes: ටික දුරක් හොදට පැදල බලපන්. විශේශයෙන්ම බැටරි එක බලපන්. විකුනන එකා බැටරිය චාජ් කරල තියල උබට කියයි හොදයි කියල.:confused: ඔය වැඩේ මට උනා. ගෙදර ගෙනත් දවස් දෙකෙන් බැටරිය බහිනව.:frown: අන්තිමට අලුත් බැටරියක් දැම්ම.:angry:

    බැටරිය හොදද කියලා බලාගන්නේ කොහොමද බන්?අලුත් බැටරියක් ගොඩක් ගනන්ද?
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    බැටරි කියන එක මහ දෙයක්ද බන් ඉට වඩා බලන්න දේවල් තියනව.:rolleyes:

    උස්සපු බයික් කොහොමද බන් documents එක්ක දෙන්නෙ, එහෙනන් හොරට හදපු පොතක් වෙන්න ඕනෙ, ඒ කියන්නෙ ප්ලේට් 2ත් හොර වෙන්න ඕනෙ. එහෙම කරන්න ලේසි නෑ බන්. හොර බයික් නම් අනිවාර්යෙන් අලුත් නම්බර් එකකට රෙජිස්ටර් කරල වෙන්න ඕනෙ. ඒකත් ලේසි නෑ, උස්සපු බයික් නම් ඔහොම විකුනන්නෙ නෑ.
    පොතේ නම්බර් ටික තියනව නම් බයික් එකේ කිසි අව්ලක් නෑ. පරම අයිතිකරු හිස් වෙන්න ඕනෙ පොත ඔරිගිනල් කියල ගහල නැත්තන් ඔපන් පෙපස් ගන්න එපා. simple case

    දැන් කාලේ කඩේකින් ටොපියක් ගන්න බයයිනෙ බන් ඉතින්...හොරු වැහිවහලානේ..එකයි