Hi Guys ! Apparently I am new to EK

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
welcome aw to a tha ek yeaaa

funny-gif-karate-performance.gif
 
thanujaka

Well-known member
  • හ හ හ හා..
    පට්ට වරෙන් වරෙන් ඇතුලට..
    සනුකය ගියා,
    disco dancer ගියා,
    ඔරුයන්තුමත් සයිලන්ට්,
    ලෝල්ලත් බෑන්ඩ්...
    ඔලුව හෝදනති එකෙක්ගේ අඩුපාඩුව පහුගිය ටිකේම කිරියේ සෑහෙන්න පෙනෙන්න තිබුනා...
    so welcome to EK machan....
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හ හ හ හා..
    පට්ට වරෙන් වරෙන් ඇතුලට..
    සනුකය ගියා,
    disco dancer ගියා,
    ඔරුයන්තුමත් සයිලන්ට්,
    ලෝල්ලත් බෑන්ඩ්...
    ඔලුව හෝදනති එකෙක්ගේ අඩුපාඩුව පහුගිය ටිකේම කිරියේ සෑහෙන්න පෙනෙන්න තිබුනා...
    so welcome to EK machan....
    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ හ හ හා..
    පට්ට වරෙන් වරෙන් ඇතුලට..
    සනුකය ගියා,
    disco dancer ගියා,
    ඔරුයන්තුමත් සයිලන්ට්,
    ලෝල්ලත් බෑන්ඩ්...
    ඔලුව හෝදනති එකෙක්ගේ අඩුපාඩුව පහුගිය ටිකේම කිරියේ සෑහෙන්න පෙනෙන්න තිබුනා...
    so welcome to EK machan....
    actually ඇමසියත් දැන් නැති එකේ මචං
    eventually මෙහෙම පොරක්වත් ඉන්න එක හොදයි කියල හිතෙනවා.....
    මොකද
    unfortunately අපේ ඉරෝෂානුත් දැන් තර්කාණුකූලව කතා කරන නිසා ආතල් දෙන්න කවුරුත් නෑනේ...........:baffled::baffled:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අඩේ දෑන් EK එන්නේම උපදින කොටම වෑඩිවිය පෑමිනිච්ච එවුන්නේ.:D
     
    thanujaka

    Well-known member
  • actually ඇමසියත් දැන් නැති එකේ මචං
    eventually මෙහෙම පොරක්වත් ඉන්න එක හොදයි කියල හිතෙනවා.....
    මොකද
    unfortunately අපේ ඉරෝෂානුත් දැන් තර්කාණුකූලව කතා කරන නිසා ආතල් දෙන්න කවුරුත් නෑනේ...........:baffled::baffled:

    gradually මේකේ ඉන්න මන්ද මානසික ඩයල් එලියට යනකොට
    naturally ම තවත් ම.මා. ඩයල් ටිකක් මේක ඇතුලේ බෝ වෙනවා.
    sincerely ම අපි ඒ ගැන සතුටු වෙන්න ඕනේ මචන්. නැත්තං මේක මහා බෝරින් ස්පොට් එකක් වෙනවා..:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ හ හ හා..
    පට්ට වරෙන් වරෙන් ඇතුලට..
    සනුකය ගියා,
    disco dancer ගියා,
    ඔරුයන්තුමත් සයිලන්ට්,
    ලෝල්ලත් බෑන්ඩ්...
    ඔලුව හෝදනති එකෙක්ගේ අඩුපාඩුව පහුගිය ටිකේම කිරියේ සෑහෙන්න පෙනෙන්න තිබුනා...
    so welcome to EK machan....

    හපොයි. දූෂණය කරලනේ..:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    actually ඇමසියත් දැන් නැති එකේ මචං
    eventually මෙහෙම පොරක්වත් ඉන්න එක හොදයි කියල හිතෙනවා.....
    මොකද
    unfortunately අපේ ඉරෝෂානුත් දැන් තර්කාණුකූලව කතා කරන නිසා ආතල් දෙන්න කවුරුත් නෑනේ...........:baffled::baffled:

    Definitely oww...:yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    gradually මේකේ ඉන්න මන්ද මානසික ඩයල් එලියට යනකොට
    naturally ම තවත් ම.මා. ඩයල් ටිකක් මේක ඇතුලේ බෝ වෙනවා.
    sincerely ම අපි ඒ ගැන සතුටු වෙන්න ඕනේ මචන්. නැත්තං මේක මහා බෝරින් ස්පොට් එකක් වෙනවා..:oo:

    carefully බැලුවොත් ඔය ම.මා. ඩයල්ස් දිහා,
    absolutely උඹට පෙනෙයි සමාන ගතියක්....:yes:
    politically මොන මොන ප්‍රශ්න තිබ්බත් මචන්
    truthfully මචන් මම කැමති එහෙම උන් ඉන්නවට...:dull:
     
    Really mamath kamathi ...
    Specially wali walata...:yes:
     
    • Like
    Reactions: TomCat077

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51

    wow U guys Rappers??
    here is gift for u hip hop beat:rolleyes:
    https://soundcloud.com/petrax/afasi-och-filthy-bomfalleralla

    Last edited:
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Really mamath kamathi ...
    Specially wali walata...:yes:

    totally! වලි තමයි ආතල්ම...:yes:
    occasionally හොඳ හොඳ සොමි වලි ගියාට..
    frequently යන්නේ මා පිය ගුණ කතනයන් වෙන එක තමයි හිතට දුක... :(