US Company එකක වැඩ කරන්න කැමතිද?
මචන්,
උඹලා කැමතිද ගෙදර ඉඳන් US Company එකක Developer කෙනෙක් විදියට වැඩ කරන්න? Full Time with Monthly Salary. ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙන්නේ online.
1 lak + ගන්න පුළුවන්.(ගාන උඹලා කතා කරගනින් interview එකේදී)
මෙන්න මෙහෙමයි කතාව.
PHP නම්
for PHP, they must have experience in a complex PHP projects, LAMP, Angular, jQuery, jQuery Widgets, MySQL, MSSQL, Soap, REST, Web services, OOP, MVP/MVC
Mobile Apps නම්
for Mobile, must have iOS and Android (Native and non-native) experience, messaging, complex programing (Accelermeter, xCode(iOS), JAVA)
මේ දේවල් දන්නවා නම් මට උඹලගේ CV එක එවපන් මචන්. 1lak කිව්වට උඹේ skills හොඳයි නම් උඹලට ඊට වඩා ගොඩක් ලොකු ගානකට යන්න පුළුවන් මචන්.
හැබැයි උඹලට මේ කියන දේවල් එච්චර බැරි නම් apply කරන්න එපා මචන්. මොකද උන් interview 3k විතර skype එකේ කරලා තමයි ගන්නේ.ඒ නිසා මේ දේවල් දන්නේ නැත්නම් interview එකේදී charter වෙන්න වෙන්නේ.
මේ දේවල් පුළුවන් කියල විශ්වාසයක් තියෙනවා නම් මට PM එකක් දාපන්.
උඹලගේ යාලුවෝ ඉන්නවා නම් කියපන්.
BUMP එකක් දාගෙනම යන්න මචන්.

Last edited:

උබ ගිහින් කතාව ලියපන් 