ඕක දැන් තියෙන ක්රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ ....
![]()
VS
![]()
කොල්ලෝ ස්කූටර් ගත්තා කියලා ගෑණු වෙන්නේ කොහොමද? උබේ ඔළුවේ තියෙන විකාර තමයි ඔය.

SIMPLE 

scooter ekak thiyenawa wage
lankawe kollo padina scooter naha ban.
indin okkoma ewa kellonta padinna hadana scooter.
Hero eken withari kollonta ekak haduwe.ekath lankawata thama enne naha.
![]()
kollonta hadapu japan ewanam thiyenawa.tikak ganan
![]()
scooter gana nam danne ne TV, videos baluwama nam kollo kello wegana enna kiyala hithenawa ( Kollo > ponnaya > kello) dan inne middle awasthawe![]()
scooter gana nam danne ne TV, videos baluwama nam kollo kello wegana enna kiyala hithenawa ( Kollo > ponnaya > kello) dan inne middle awasthawe![]()

and safety ekath uparimai...
![]()
මොකක්ද බං ස්කුටර් වල අවුල? මම හොන්ඩ ඩියෝ එක පැද්ද බං යාලුවෙක් ගාව තියෙනවා (ඌට නෙමෙයි ගෙදර කට්ටිය පදින්නේ) එන්ජිම මාර ස්මූත්..ගස්සිලි බස්සිලි නැහැ masturbate කොරනවා වගේ බං එකේ යද්දී මාර ආතල්..! අනික් බයික් පදින එක මොන දුකක්ද කියල හිතෙනව බං තනි අතින් අල්ලාගෙන උනත් යතහැකි ඔහේ...! බ්රේක් ගහන්ඩ හිතන්ඩ ඕනෙත් නෑ බං කොම්බි බ්රේක් එක ආතල් එකට වදිනවා. ක්ලච් කතා නැති නිසා ඔහේ යනවා හිස නිදහස්. ට්රැෆික් එකේ නතර කොරත් අයෙ ගියර් දාන්න දේකුත් නෑ කරකෙව්වා ගමන් යැවෙනවා. එත් ක්ලච් තියෙන එව්වා පලා නිසා අනික් පැත්තේ බ්රේක් එක ගැහෙනවා පුරුද්දට. එත් එක පදින එවුන්ට හුරු අතිනේහ්? හැබැයි කාපට් එකේ යන්න ඕනේ වල ගොඩැලි පාරවල් වල යද්දී නං කොන්ද රිදෙනවා ශෝක් ටිකක් මදි.. ඒ ඇරෙන්න ඉතින් බඩු අරව මේවා දාගෙන යන්න නේද ඕක හදල තියෙන්නේ? 200+ වගේ නං යන්නේ නෑ ඉතින් එත් ගානට ඇරලා යන්නත් පුළුවන්.. එහෙම ලොකු අවුලක් නෑ..
ස්කූටි පෙට් වගේ එව්වා නං දරුණුවට බඩු ටයිප් ඉතින්.. එව්වා පදින එක නං ටිකක් අවුල් තමා..එත් ඉතින් පදින එවුන්ට මොකුත් කියන්ඩ බෑ එක උන්ට අවුලක් නැති නිසානේ බං උන් පදින්නේ? අපි ඇයි ඕක අවුල් කරගන්නේ?
අඩෙ මාර තියරිය බන්
කොල්ලොන්ටත් ලෙසි ඇති බටන් එක එබුවා කැරකැව්වා ගියා නේ
scooter ekak thiyenawa wage
lankawe kollo padina scooter naha ban.
indin okkoma ewa kellonta padinna hadana scooter.
Hero eken withari kollonta ekak haduwe.ekath lankawata thama enne naha.
![]()
kollonta hadapu japan ewanam thiyenawa.tikak ganan
![]()
scooter ekak thiyenawa wage
lankawe kollo padina scooter naha ban.
indin okkoma ewa kellonta padinna hadana scooter.
Hero eken withari kollonta ekak haduwe.ekath lankawata thama enne naha.
![]()
kollonta hadapu japan ewanam thiyenawa.tikak ganan
![]()
ඕක දැන් තියෙන ක්රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ ....
![]()
VS
![]()

ඕක දැන් තියෙන ක්රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ ....
![]()
VS
![]()

ජිම් පාරක් දාලා යකඩ කදන් උස්සලා නෙට් එකෙනුත් ෂැඩුල් බලලා ඩිප්ස් ගහලා අයියෝ එක කෙලියක් කරලා ඇග හදා ගත්තා කොහොම හරි කරලා. කෙල්ලෙක් දැන් මට කියනවා මී පැණි බොන්නලු. ඇයි කියලා අහපුවම කියනවා එතකොට කෙට්ටු වෙනවලු. කෙට්ටු උනාම මම ලස්සනයි ලු 

.. අයි ජස්ට් කාන්ට් අන්ඩර්ස්ටෑන්ඩ් දීස් ගර්ල්ස් 

uba sccoty ekeda safety uparimai kiuweand safety ekath uparimai...
![]()

අඩෝ සිරා කතාව බං. මමත් ඒ දවස් වල හිකනලය වගේජිම් පාරක් දාලා යකඩ කදන් උස්සලා නෙට් එකෙනුත් ෂැඩුල් බලලා ඩිප්ස් ගහලා අයියෝ එක කෙලියක් කරලා ඇග හදා ගත්තා කොහොම හරි කරලා. කෙල්ලෙක් දැන් මට කියනවා මී පැණි බොන්නලු. ඇයි කියලා අහපුවම කියනවා එතකොට කෙට්ටු වෙනවලු. කෙට්ටු උනාම මම ලස්සනයි ලු
.. අයි ජස්ට් කාන්ට් අන්ඩර්ස්ටෑන්ඩ් දීස් ගර්ල්ස්

හෙ හෙ අපි උඹලට කලින් කිව්වා 

වැදුනොත් කෙලින්ම තැලෙන්නෙ ඇට දෙකuba sccoty ekeda safety uparimai kiuwe![]()