සිරාවට `fb එක පැත්තට යන්න බැ රැවුලවත් වැවිලා නැති පි ඩයල්ලගෙ ෆොටො share කරන්නෙ
ඇග පත කෙසෙ වෙතත් බලපන්කො ලංකාවෙ කොල්ලො හොද නැද්ද මුන්ට
එහෙම කියන එක එච්චර හොද නෑ මචන් ඒක හරියට උබලා වගේම ,බටහිර සමහර එවුන් ,ආසියාවේ කොල්ලන්ගේ මල්ලි පොඩියි කියනවා වගේ වැඩක්. ඒ ඒ බනිසට ඒ ඒ කෙසෙල වගේ, ඒ ඒ රටවල කොල්ලෝ වැඩිලා තියෙන්නේ, ඒ ඒ රටේ කෙල්ලොන්ගේ ආකර්ශණය දිනා ගන්නයි (සහා ඕකේ අනෙක් පැත්තටයි) කොරියන් ,ජපන්, චීන රටවල සාමාන්‍යයෙන් කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වගේ , අප්‍රිකාවේ රටවල කෙල්ලෙක් ගත්තම කොල්ලෙක් වගේ, ගෑණු ,පිරිමි වෙනස්ව ලේසියෙන්ම අදුනගන්න පුලුවන් Caucasian ජනවර්ගයත් සමග 50% කට කිට්ටුව හෝ වැඩි මිශ්‍ර මිනිස්සුන්ගේ විතරයි (ඉන්දියන්, ලංකාවේ, යුරෝපීයන් වගේ, europe වල නම් 100% කිට්ටුයි, ලංකාවේ ඉන්දියාවේ නම් 50% කට උඩින් වගේ ඉන්නේ)
අද කාලේ කොහොමත් trend එක තියෙන්නේ ටිකක්, අහිංසක කමට, වැඩියේ ඇගපත නැති කොල්ලොන්ව දාගන්න එකටයි. ඒකට හේතුව තමයි එහෙම ඉන්න කොල්ලෝ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා, කෙල්ලට පාට් දාන්න යන්නේ නෑ, කෙල්ලට හොදට සලකනවා, අනෙක් මිනිස්සු එක්ක වළිවලට යන්නේ නෑ, වැඩියේ බොන්නේ කරන්නේ සිගරට් ගහන්නේ නෑ, ඉගෙනීමට වැඩියේ කාලය වැය කරලා හොද job එකක් හොයාගන්න කාලය වැය කරනවා, අනික ලස්සනට පිළිවෙලට ඉන්නවා.