කොල්ලො ගෑනු වෙන්න ලගයිද?

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කොල්ලෝ ස්කූටර් ගත්තා කියලා ගෑණු වෙන්නේ කොහොමද? උබේ ඔළුවේ තියෙන විකාර තමයි ඔය.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    l

    :yes::yes::yes::yes::yes::yes::yes:
    ඕක දැන් තියෙන ක්‍රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ .... :oo::oo::oo:

    who-is-Zayn-Malik-is-star-or-no-star-Zain-Jawaad-Malik-celebrity-vote.jpg

    VS

    john-abraham-post_1351493338.jpg
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Mara lesi bn UBa padapnko tika dwask man gwa wego ekak tibba pious kora kalla ekak Yanakota patta atal man nuwara giya eke
     
    Godfrey of Bouillon

    Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    කොල්ලෝ ස්කූටර් ගත්තා කියලා ගෑණු වෙන්නේ කොහොමද? උබේ ඔළුවේ තියෙන විකාර තමයි ඔය.

    ආ... උඹට scooter එකක් නේ තියෙන්නේ ? ඇත්ත කියපන්?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    personally mama moter bike walata kamathi na.:dull::dull::nerd:

    mama nam loku loku bike padalath thiyenawa.scooter padalath thiyenawa.:yes::yes:

    scooter eka nam ela.anith bike dadu monare wage.

    scooter eke accelerator eka alluwa giya.:D:D:yes: SIMPLE :D

    aththatama anith bike walata wada nam scooter eka comfortable.

    gedara putuwata wadi una wagene ban.:yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    scooter ekak thiyenawa wage :P
    lankawe kollo padina scooter naha ban.
    indin okkoma ewa kellonta padinna hadana scooter.
    Hero eken withari kollonta ekak haduwe.ekath lankawata thama enne naha.

    Hero-Zir-150cc.jpg

    kollonta hadapu japan ewanam thiyenawa.tikak ganan

    acc2e26c-ebda-4781-9882-03ff17a383bd.jpg

    කාට හැදුවත් වැඩේ වෙනවා නම් එච්චරයි. ගෑනුන්ට ලොකු bike පදින්න හොද නම් පිරිමියෙක් ස්කූටරයක් පැද්දම මොකද වෙන්නේ? අනික කෙල්ලෝ පදින නිසා ස්කූටර් පදින්නේ නැති එක හරියට ලංකාවේ සමහර පැති වල අඩුකුලයේ දෙමළ එවුන් පාවිච්චි කරන ළිං වලින් අනෙක් දෙමළ එවුන් වතුර ගන්නේ නෑ වගේ එතකොට උබේ මතයට අනුව ගෑණු කියන්නේ බොහොම පහත් ජාතියක් ඒක නිසා උන් පාවිච්චි කරන කිසිම දෙයක් පිරිමි පාවිච්චි කරන්න නරකයි මොකද ඒක තමන්ගේ තත්වයට හොද නැති දෙයක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    scooter gana nam danne ne TV, videos baluwama nam kollo kello wegana enna kiyala hithenawa ( Kollo > ponnaya > kello) dan inne middle awasthawe:P

    :no:
    අලුත් pop කල්චර් එක අනුව

    ( Kollo > ponnayo )
    ( Kello > ponnayo )

    වෙනව එතනින් එහාට දෙකටම නැති ජාතියක් හැදෙනව. :angry::angry::baffled::yes::yes:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    :yes::yes::yes::yes: and safety ekath uparimai...:yes::yes:

    පිස්සුද බන් වැටුනම ඇට දෙක අනිවා තැලෙනවා, අනික කෙලින්ම කකුලට වැටේන්නේ..

    මොකක්ද බං ස්කුටර් වල අවුල? මම හොන්ඩ ඩියෝ එක පැද්ද බං යාලුවෙක් ගාව තියෙනවා (ඌට නෙමෙයි ගෙදර කට්ටිය පදින්නේ) එන්ජිම මාර ස්මූත්..ගස්සිලි බස්සිලි නැහැ masturbate කොරනවා වගේ බං එකේ යද්දී මාර ආතල්..! අනික් බයික් පදින එක මොන දුකක්ද කියල හිතෙනව බං තනි අතින් අල්ලාගෙන උනත් යතහැකි ඔහේ...! බ්රේක් ගහන්ඩ හිතන්ඩ ඕනෙත් නෑ බං කොම්බි බ්රේක් එක ආතල් එකට වදිනවා. ක්ලච් කතා නැති නිසා ඔහේ යනවා හිස නිදහස්. ට්‍රැෆික් එකේ නතර කොරත් අයෙ ගියර් දාන්න දේකුත් නෑ කරකෙව්වා ගමන් යැවෙනවා. එත් ක්ලච් තියෙන එව්වා පලා නිසා අනික් පැත්තේ බ්රේක් එක ගැහෙනවා පුරුද්දට. එත් එක පදින එවුන්ට හුරු අතිනේහ්? හැබැයි කාපට් එකේ යන්න ඕනේ වල ගොඩැලි පාරවල් වල යද්දී නං කොන්ද රිදෙනවා ශෝක් ටිකක් මදි.. ඒ ඇරෙන්න ඉතින් බඩු අරව මේවා දාගෙන යන්න නේද ඕක හදල තියෙන්නේ? 200+ වගේ නං යන්නේ නෑ ඉතින් එත් ගානට ඇරලා යන්නත් පුළුවන්.. එහෙම ලොකු අවුලක් නෑ..

    ස්කූටි පෙට් වගේ එව්වා නං දරුණුවට බඩු ටයිප් ඉතින්.. එව්වා පදින එක නං ටිකක් අවුල් තමා.. :P එත් ඉතින් පදින එවුන්ට මොකුත් කියන්ඩ බෑ එක උන්ට අවුලක් නැති නිසානේ බං උන් පදින්නේ? අපි ඇයි ඕක අවුල් කරගන්නේ?

    200kmph pissuda ban ubata e gana alanna 650cc gear bike ekak vath ona, ubala mara katha ne kiyanne

    :P:P:P:P:P
    අඩෙ මාර තියරිය බන්

    කොල්ලොන්ටත් ලෙසි ඇති බටන් එක එබුවා කැරකැව්වා ගියා නේ

    බැටරිය බැස්සම කික් එක ගහන්න අලි බිත්තර කන්න ඕනෑ.
    20000km වලින් පස්සේ තෙල් කරන්නේ නැ
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Last edited:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    mara theory 1 bn kollo scooter padda kiyala kello wenne na! ehema hithanawanam awlak podi manasikaleda. ekata training programmes thiyenawa ekata sambanda weyan free thama. math session 1k balagena idala thiyenawa patta atal welawa yanawa therenne na.
    http://www.fisd.lk/ mennna mehe karanawa.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48

    scooter ekak thiyenawa wage :P
    lankawe kollo padina scooter naha ban.
    indin okkoma ewa kellonta padinna hadana scooter.
    Hero eken withari kollonta ekak haduwe.ekath lankawata thama enne naha.

    Hero-Zir-150cc.jpg

    kollonta hadapu japan ewanam thiyenawa.tikak ganan

    acc2e26c-ebda-4781-9882-03ff17a383bd.jpg

    yakow mona labbak haduwath ganu dala thama market karanne eka nisa eka gaanu witharai pavichi karanne kiyala na. masika awl bn.kello 3wl gear bike padda kiyala kollo wenne na kollo scooter padda kiyala kello wenne na. eka eka ge pahasuwa anuwa bike ganne.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕක දැන් තියෙන ක්‍රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ .... :oo::oo::oo:

    who-is-Zayn-Malik-is-star-or-no-star-Zain-Jawaad-Malik-celebrity-vote.jpg

    VS

    john-abraham-post_1351493338.jpg

    :nerd::nerd::nerd::nerd:

    සැහෙන්න අත්තක් තියෙනවා මේ කතාවේ..බලපන් මේ වෙසියෝ දැන් ශෙයා කරන්නේ කොරියන් පොන්සියෝන්ගේ ලබ්බවල්..

    අනේ උකේ..

    මම නං ජිම් යන්නේ මගේ නිරෝගී තාව තකා.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඕක දැන් තියෙන ක්‍රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ .... :oo::oo::oo:

    who-is-Zayn-Malik-is-star-or-no-star-Zain-Jawaad-Malik-celebrity-vote.jpg

    VS

    john-abraham-post_1351493338.jpg

    අඩෝ සිරා කතාව බං. මමත් ඒ දවස් වල හිකනලය වගේ :dull::dull: ජිම් පාරක් දාලා යකඩ කදන් උස්සලා නෙට් එකෙනුත් ෂැඩුල් බලලා ඩිප්ස් ගහලා අයියෝ එක කෙලියක් කරලා ඇග හදා ගත්තා කොහොම හරි කරලා. කෙල්ලෙක් දැන් මට කියනවා මී පැණි බොන්නලු. ඇයි කියලා අහපුවම කියනවා එතකොට කෙට්ටු වෙනවලු. කෙට්ටු උනාම මම ලස්සනයි ලු :angry::angry::frown::frown::frown: .. අයි ජස්ට් කාන්ට් අන්ඩර්ස්ටෑන්ඩ් දීස් ගර්ල්ස් :no::no::no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    අඩෝ සිරා කතාව බං. මමත් ඒ දවස් වල හිකනලය වගේ :dull::dull: ජිම් පාරක් දාලා යකඩ කදන් උස්සලා නෙට් එකෙනුත් ෂැඩුල් බලලා ඩිප්ස් ගහලා අයියෝ එක කෙලියක් කරලා ඇග හදා ගත්තා කොහොම හරි කරලා. කෙල්ලෙක් දැන් මට කියනවා මී පැණි බොන්නලු. ඇයි කියලා අහපුවම කියනවා එතකොට කෙට්ටු වෙනවලු. කෙට්ටු උනාම මම ලස්සනයි ලු :angry::angry::frown::frown::frown: .. අයි ජස්ට් කාන්ට් අන්ඩර්ස්ටෑන්ඩ් දීස් ගර්ල්ස් :no::no::no:
    :rofl::rofl::rofl:හෙ හෙ අපි උඹලට කලින් කිව්වා :yes::yes::P