machan Vespa kiyala brand ekakuth tiyanava neda ? mama hitanne godak velavata mudala nisa gannava athi..anith eka godak aya kivva vage practicality eka...Lankave godak tiyenne indian bikes ne ..eva nam safty ekai ride comfort ekai adui neda..
. 

කාර් එකක් කිව්වොත් කොරොල්ලා , සනී , ලාන්සර් කියල මානසිකත්වයක් තිබ්බ රටක මේ වගේ අදහස් පහල වෙන එක පුදුමයක් නෙමෙයි.
යකුනේ Scooters තියෙන්නේ City Running වලට .ගෑණු අතර ජනප්‍රිය උනේ එක එගොල්ලන්ට කන්ට්‍රොල් කරගන්න ලෙසියට.
එහෙම බැලුවොත් මෙකේ Nissan March , Alto , Maruti 800 පදින උන් කීයක් ඉන්නවද? උන් ඔක්කොම ගෑණු ද? ඔය කන්නාඩිය දාලා බැලුවොත් එගොල්ලන්ව පෙන්නේත් ගෑණු විදිහටම තමා
පල්සර්, ඩිස්කවරි බයික් කියලා හිතාගෙන ඉන්න අයියලා පල්ලෙහා තියෙන ජාතියෙ එකක් පැදලා බලන්න. (දැන් ඉතින් කියයි මේවගෙ එන්නේ අන්කල් ලා, කෙල්ලො කැමතිවෙන්නේ නෑ කියලා )
![]()
හණ මිටි අදහස් කියන්නේ මේවා තමා!!
මිනිස්සු හොයන්නේ මචං ඉතින් තමන්ගේ අතේ ඇති මුදලට පුළුවන් තරං උපරිම අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් වාහනයක් නේ ඉතිං...
එහෙම කෙනෙකුට හොද ඔප්ෂන් එකක් ඉතින් ස්කූටර් එක...
මොකද බඩුවක් මුර්රුවක් දාගෙන යන්න ඉඩත් තියෙනවා, හදිස්ස්යකට ගෙදර ඉන්න ගෑණු කෙනෙකුට උනත් පාදන් යන්නත් පුළුවන් නේ...
කොයි කොල්ලත් ආසයි ඉතින් හොනට් එකක් පදින්න... එත් හැමෝටම ඉතින් ආතල් එක ගැන විතරක්ම හිතල ජීවත් වෙන්න බැහැනේ බන්..
ඒ අතින් ගත්තම එදිනෙදා වැඩ කටයුතු වලට ස්කූටර්ස් හොදයි..

මේක නම් සම්පුර්ණ වැරදී කතාවක්. කෙල්ලෝ ගොඩක් වෙලාවට රැවුල වවපු යක්කු වගේ උන්ට කැමති නොවුනත් උඹ කියන ජාතියේ ස්කුටර් වල යන උන්ටත් කැමති නැහැ. කෙල්ලෝ කැමති උන්ව control කරන්න පුළුවන් කොල්ලන්ට ( සමහර කෙල්ලෝ නම් කැමති කොල්ලව control කරන්න ) .
එහෙනම් කෙල්ලො කැමති මොන වගෙ කොල්ලන්ටද කියපන්කොඋඹගෙ කතාව වැරදියි
![]()

එහෙනම් කෙල්ලො කැමති මොන වගෙ කොල්ලන්ටද කියපන්කො![]()

ලන්කාවෙ එවුන් ස්කුටර් ගන්නෙ ඩකා බාහා රැලි යන්න බලන්. ස්කුටර් තියෙන්නෙ ටව්න් වල පොඩි පොඩි දුරවල් හෙමිට ගිහින් එන්න.. දුර ගමන් වේගෙන් ස්කුටර් වල යන එක මෝඩ වැඩක් පට්ට බයානකයි. රෝද පොඩි හින්ද කොන්ට්‍රොල් නෑ වේගෙන් යනකොට,වලවල් වල වැටෙනකොට කොන්ට්‍රොල් නැති වෙනව. අනික ස්කුටර් වල ආරක්ශාව අඩුයි. කඩේ ගිහින් එන්න ක්ශනිකව පාක් කරගන්න එහෙම වැඩ වලට හොදයි.
ඒ වගේම ස්කුටර් කියන්නෙ ගොඩක් සෙන්සිටිව් යන්තරයක්. පට්ට ගහන්න බෑ ඉක්මනින් වැල වෙනව. පෙට්‍රල් කරන්නෙ නෑ ගියර් කෙල වෙනව. ඒ වගේම ගොඩක් ඉන්දියන් ස්කුටර් නම් පොඩ්ඩක් වැදුනත් ලොකු ඩැමේජ් වෙනව, චැසි රිම් ෆොර්ක් ඇද ගහනව. ඒව හදන්න දත ගැලවෙනකොට ඩුකාටියක් වගේ ගත්ත නම් හොදා කියල හිතෙනව.

boru danna epa ban.. mage Pleasure eka aran 4 yrs... thama kisi aulak naha... gas eke idan simenthi kotteth adala thiyanawa... ona wahanayak thaman pavichchi karana widiha anuwa thama...![]()
අඩෝ සිරා කතාව බං. මමත් ඒ දවස් වල හිකනලය වගේජිම් පාරක් දාලා යකඩ කදන් උස්සලා නෙට් එකෙනුත් ෂැඩුල් බලලා ඩිප්ස් ගහලා අයියෝ එක කෙලියක් කරලා ඇග හදා ගත්තා කොහොම හරි කරලා. කෙල්ලෙක් දැන් මට කියනවා මී පැණි බොන්නලු. ඇයි කියලා අහපුවම කියනවා එතකොට කෙට්ටු වෙනවලු. කෙට්ටු උනාම මම ලස්සනයි ලු
.. අයි ජස්ට් කාන්ට් අන්ඩර්ස්ටෑන්ඩ් දීස් ගර්ල්ස්

මිනිස්සු හොයන්නේ මචං ඉතින් තමන්ගේ අතේ ඇති මුදලට පුළුවන් තරං උපරිම අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් වාහනයක් නේ ඉතිං...
එහෙම කෙනෙකුට හොද ඔප්ෂන් එකක් ඉතින් ස්කූටර් එක...
මොකද බඩුවක් මුර්රුවක් දාගෙන යන්න ඉඩත් තියෙනවා, හදිස්ස්යකට ගෙදර ඉන්න ගෑණු කෙනෙකුට උනත් පාදන් යන්නත් පුළුවන් නේ...
කොයි කොල්ලත් ආසයි ඉතින් හොනට් එකක් පදින්න... එත් හැමෝටම ඉතින් ආතල් එක ගැන විතරක්ම හිතල ජීවත් වෙන්න බැහැනේ බන්..
ඒ අතින් ගත්තම එදිනෙදා වැඩ කටයුතු වලට ස්කූටර්ස් හොදයි..

මරුසිරා;17185761 said:ගොඩක් ස්කූටර් ගන්නේ බන් ගෑනි ටත් එක්ක .නැතිව වෙනදේකට නෙමේ .නෝමල් බයික් එකක් ගත්තොත් උගේ ගෑනිට පදින්න අමාරුනේ .කොල්ලට වාහනයක් හරි වෙන බයික් එකක් හරි තියෙනවනන් උගේ ගෑනිට හරි දුවට හරි ස්චූටියක් අරන් දෙනවා .මොකෝ අද බයික් එකෙන් යන එක ස්පේ පඩත්තල බස් කාරයින්ගෙන් කුණු බැනුම් අහාහ බස් ලබ්බේ යනවට වඩා. කාලයයි සල්ලියි ලේටිකයි ඔක්කොම ඉතුරුයි
![]()

කාර් එකක් කිව්වොත් කොරොල්ලා , සනී , ලාන්සර් කියල මානසිකත්වයක් තිබ්බ රටක මේ වගේ අදහස් පහල වෙන එක පුදුමයක් නෙමෙයි.
යකුනේ Scooters තියෙන්නේ City Running වලට .ගෑණු අතර ජනප්‍රිය උනේ එක එගොල්ලන්ට කන්ට්‍රොල් කරගන්න ලෙසියට.
එහෙම බැලුවොත් මෙකේ Nissan March , Alto , Maruti 800 පදින උන් කීයක් ඉන්නවද? උන් ඔක්කොම ගෑණු ද? ඔය කන්නාඩිය දාලා බැලුවොත් එගොල්ලන්ව පෙන්නේත් ගෑණු විදිහටම තමා
පල්සර්, ඩිස්කවරි බයික් කියලා හිතාගෙන ඉන්න අයියලා පල්ලෙහා තියෙන ජාතියෙ එකක් පැදලා බලන්න. (දැන් ඉතින් කියයි මේවගෙ එන්නේ අන්කල් ලා, කෙල්ලො කැමතිවෙන්නේ නෑ කියලා )
![]()
හණ මිටි අදහස් කියන්නේ මේවා තමා!!

මිනිස්සු හොයන්නේ මචං ඉතින් තමන්ගේ අතේ ඇති මුදලට පුළුවන් තරං උපරිම අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් වාහනයක් නේ ඉතිං...
එහෙම කෙනෙකුට හොද ඔප්ෂන් එකක් ඉතින් ස්කූටර් එක...
මොකද බඩුවක් මුර්රුවක් දාගෙන යන්න ඉඩත් තියෙනවා, හදිස්ස්යකට ගෙදර ඉන්න ගෑණු කෙනෙකුට උනත් පාදන් යන්නත් පුළුවන් නේ...
කොයි කොල්ලත් ආසයි ඉතින් හොනට් එකක් පදින්න... එත් හැමෝටම ඉතින් ආතල් එක ගැන විතරක්ම හිතල ජීවත් වෙන්න බැහැනේ බන්..
ඒ අතින් ගත්තම එදිනෙදා වැඩ කටයුතු වලට ස්කූටර්ස් හොදයි..

මචන්, කොල්ලො ඇයි ස්කූටර් පදින්නෙ?
බයික් එකකට වඩා ස්කූටර් හොදයිද බන්?
දැන් කොල්ලො බයික් වලට වඩා ස්කූටර් ගන්නවනෙ...
මොනවද උබලගෙ අදහස්
මේ වගේ එකක් පැද්ද කියල ගැනියෙක් වෙන්නේ නෑ..උබේ ඔලුව සුද්ද කර ගනින්..සමහර කොල්ලෝ දැන් හැසිරෙන්නේ නම් කෙල්ලෝ වගේ තමයි. කිසිම පිරිමි කමක් නැ සමහර උන්ගේ. මේකට ගොඩක් වග කියන්න ඕන ඔය tv රෙද්දවල් වල සල්ලි වලට පොන්නයෝ වගේ රගපාන්න එන උන්..අඩනවයි, මල .විකාර..මුන්ගේ අහවල් එක කපල දාන්න ඕන...මිනිස්සු අඩනවා තමයි..හැබැයි පිරිමි ඔහොම ගෑනු වගේ අඩන්නේ නැ ...ඒ පිරිමි පෞරුෂය බල්ලට දානවා මේ පොන්න සෙට් එක..
මට කියන්න තියෙන්නේ මෙචරයි, මේවා පද්දට නම් කමක් නැහැ..හැබැයි ගෑනු වෙන්න එපා..පිරිමි කම තියගනිව්..පිරිමි කියන්නේ ශක්තිමත් මිනිස්සු කොට්ටාශයක්..ගෑනුන්ට කවදාවත් පිරිමි වෙන්න බහ...ඉතින් උන් පිරිමි ගෑනු කරන්න හදනවා...මේවා ඔලුවේ තියාගෙන හරියට වැඩ කරනවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ..
සැ .යු : මා ලග ඔය scooter නැහැ..මම කියන්නේ මේකේ වරදක් නැහැ..හැබැයි මේවා පද්දට ගෑනු වැඩ කරන්න එපා..ගෑනු වගේ ලඳ බොලඳ වෙන්නත් එපල්ල. එච්චරයි.!

boru danna epa ban.. mage Pleasure eka aran 4 yrs... thama kisi aulak naha... gas eke idan simenthi kotteth adala thiyanawa... ona wahanayak thaman pavichchi karana widiha anuwa thama...![]()

matanam Pleasure eke wadi unama sellam baduwak wage ban.
ape nanda gawa thiyenawa.thel wada karannath nane ban