Skooter පදිනවද?

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඕකට දෙන්න පුළුවන් සරලම උත්තරේ :yes:

    උබ Singer කියල manufacturer කෙනෙක් ගැන අහල තියනවද? :rolleyes: නැනේ. Singer කියන්නේ බඩු විකුණන ආයතනයක් විතරයි :yes:

    එතකොට ඔය Scooter එක උන්ට එන්නේ කොහොමද? :rolleyes: China වලින්. මුන් නිකන් Chinese scooter එකක් Singer කියල branding කරනවා :yes:

    එතකොට මේකේ parts හොයන්නේ කොහෙන්ද? :confused: අන්න එතනයි ප්‍රශ්නේ. මොකද අපි මේ scooter එකේ original manufacturer දැන් නැති නිසා China වලින් order කරන්නවත් නමක් ගමක් දැන් නැනේ :no:

    ගන්දෝ නොගන්දෝ ඔබ සතුයි :D

    good answer machan :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17184627 said:
    මචං කියන්න තරම් ලොකු වෙනසක් නම් නෑ..සෙල්ෆ් ස්ටාර්ට් තියෙනවා ඩිස්කවර් එකේ..වෙන නම් මුකුත් නෑ...උබට කික් ස්ටාර්ට් අවුලක් නැත්තන් CT100 හොදයි මචං..වියදම අඩුයි..පාර්ට්ස් ලාබයි..පාර්ට්ස් කඩ අඩියෙන් අඩිය....පෙට්‍රල් කරනවා හොදට..
    එහෙමද මචං.. එහෙනම් CT100 එක ගන්න එක හොදයි වගේ. මම ආසයි pulser එකටත්. එත් එකපාර ගෙවන්න සල්ලි නැහැ එච්චර. අර දෙකෙන් එකක්නම් එකපාර ගෙවල ගන්නවා. loan අරන්වත් lease කරලවත් ගන්න හිතෙන්නේ නැහැ. නිකන් කාටවත් වැඩිපුර ගෙවන්නේ මොකටද කියල හිතෙනවා.

    උබට රෙප් දෙන්න හැදුව. බැහැ කියනවා බන් :(

    ඕකට දෙන්න පුළුවන් සරලම උත්තරේ :yes:

    උබ Singer කියල manufacturer කෙනෙක් ගැන අහල තියනවද? :rolleyes: නැනේ. Singer කියන්නේ බඩු විකුණන ආයතනයක් විතරයි :yes:

    එතකොට ඔය Scooter එක උන්ට එන්නේ කොහොමද? :rolleyes: China වලින්. මුන් නිකන් Chinese scooter එකක් Singer කියල branding කරනවා :yes:

    එතකොට මේකේ parts හොයන්නේ කොහෙන්ද? :confused: අන්න එතනයි ප්‍රශ්නේ. මොකද අපි මේ scooter එකේ original manufacturer දැන් නැති නිසා China වලින් order කරන්නවත් නමක් ගමක් දැන් නැනේ :no:

    ගන්දෝ නොගන්දෝ ඔබ සතුයි :D

    එළකිරි මචෝ.. දැනුයි තේරුනේ. හොඳ වෙලාවට. මන් මේ ත්‍රෙඩ් එක දාපු එකටත් රෙප් දුන්න. උඹටත් දුන්න.
    තැන්කු වේවා.
     
    • Like
    Reactions: ishwick

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙමද මචං.. එහෙනම් CT100 එක ගන්න එක හොදයි වගේ.

    මචන් ප්ලෑටිනා එකකට යන්න. CT100එකට වඩා ලොකු ගානක් වෑඩිවෙන්නෙ නෑ. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    ඕකට දෙන්න පුළුවන් සරලම උත්තරේ :yes:

    උබ Singer කියල manufacturer කෙනෙක් ගැන අහල තියනවද? :rolleyes: නැනේ. Singer කියන්නේ බඩු විකුණන ආයතනයක් විතරයි :yes:

    එතකොට ඔය Scooter එක උන්ට එන්නේ කොහොමද? :rolleyes: China වලින්. මුන් නිකන් Chinese scooter එකක් Singer කියල branding කරනවා :yes:

    එතකොට මේකේ parts හොයන්නේ කොහෙන්ද? :confused: අන්න එතනයි ප්‍රශ්නේ. මොකද අපි මේ scooter එකේ original manufacturer දැන් නැති නිසා China වලින් order කරන්නවත් නමක් ගමක් දැන් නැනේ :no:

    ගන්දෝ නොගන්දෝ ඔබ සතුයි :D

    සිංගර් කියන්නේ මහන මැෂින් හදන ඇමරිකානු කොම්පැනියක්. මහන මැෂින් වලට ගොඩක් ප්‍රසිද්ද නිසාත් ලංකාවේ ඒවා ගෙනත් වික්ක සිංගර් සිරි ලංකා සමාගම චිනේ අටවන (generic) consumer products සිංගර් නම ගහල ගෙනත් සිංහලු රවට්ටනවා.

    මම දන්නා විදිහට නියම සිංගර් සමාගම මහන මැෂින් ඇර වෙන කිසිම දෙයක් හදන්නෙවත් විකුනන්නේවත් නෑ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සිංගර් කියන්නේ මහන මැෂින් හදන ඇමරිකානු කොම්පැනියක්. මහන මැෂින් වලට ගොඩක් ප්‍රසිද්ද නිසාත් ලංකාවේ ඒවා ගෙනත් වික්ක සිංගර් සිරි ලංකා සමාගම චිනේ අටවන (generic) consumer products සිංගර් නම ගහල ගෙනත් සිංහලු රවට්ටනවා.

    මම දන්නා විදිහට නියම සිංගර් සමාගම මහන මැෂින් ඇර වෙන කිසිම දෙයක් හදන්නෙවත් විකුනන්නේවත් නෑ.

    Singer Homes ekath ohomama thamai ban.. Guu 70i :D:D:D
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    සිංගර් කියන්නේ මහන මැෂින් හදන ඇමරිකානු කොම්පැනියක්. මහන මැෂින් වලට ගොඩක් ප්‍රසිද්ද නිසාත් ලංකාවේ ඒවා ගෙනත් වික්ක සිංගර් සිරි ලංකා සමාගම චිනේ අටවන (generic) consumer products සිංගර් නම ගහල ගෙනත් සිංහලු රවට්ටනවා.

    මම දන්නා විදිහට නියම සිංගර් සමාගම මහන මැෂින් ඇර වෙන කිසිම දෙයක් හදන්නෙවත් විකුනන්නේවත් නෑ.

    උන් iron එහෙමත් හදනවා මචන් :yes: මම කිවේ වාහන පැත්තෙන්
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    ගාන නම් සැරයි තමයි.:baffled:
    හැබැයි මම හිතන්නේ ඕක ඔරිජිනල් ජපන් බාන්ඩයක් :D

    thailand ban oka. habai qualitynam maxxa wenna one ban. issara pahttha tikak bike ekata wada loku wadi wage. pati passa shape. indian bike wala ganan wala hariyata meka 3 ganakata paduth na 150ne ithin. :oo:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Scooter එක අළුත් ෆැෂන් එක උනාට ඕක ටික කාලයයි. පුළුවන් නම් හොඳ පල්සරයක්, යමහ වන්ඩියන් බස්සපන්. කෑල්ලක් දාගෙන කැත නැතුව යන්න පුලුවන්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Scooter එක අළුත් ෆැෂන් එක උනාට ඕක ටික කාලයයි. පුළුවන් නම් හොඳ පල්සරයක්, යමහ වන්ඩියන් බස්සපන්. කෑල්ලක් දාගෙන කැත නැතුව යන්න පුලුවන්.

    a machan?
    Pulser eka dan 2i gamak wemawa. ithin ehema bike ekak gannawada naththam e ganata second hand wahanayak gannawada? mokakda hoda machan?
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    a machan?
    Pulser eka dan 2i gamak wemawa. ithin ehema bike ekak gannawada naththam e ganata second hand wahanayak gannawada? mokakda hoda machan?

    අනේ බන් මටනං පරණ උනත් රෝද 4ක් හොදයි :yes: