ඕකට දෙන්න පුළුවන් සරලම උත්තරේ
උබ Singer කියල manufacturer කෙනෙක් ගැන අහල තියනවද?නැනේ. Singer කියන්නේ බඩු විකුණන ආයතනයක් විතරයි
එතකොට ඔය Scooter එක උන්ට එන්නේ කොහොමද?China වලින්. මුන් නිකන් Chinese scooter එකක් Singer කියල branding කරනවා
එතකොට මේකේ parts හොයන්නේ කොහෙන්ද?අන්න එතනයි ප්රශ්නේ. මොකද අපි මේ scooter එකේ original manufacturer දැන් නැති නිසා China වලින් order කරන්නවත් නමක් ගමක් දැන් නැනේ
ගන්දෝ නොගන්දෝ ඔබ සතුයි![]()
good answer machan





yana yawillatada manda 

