KPZ ගැන කතාවක්

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අනේ මන්ද බන් උබ අර ගත්ත තීරණය මම නම් අනුමත කරන්න නැහැ. මෙච්චර ආදරේ කරන්න කෙල්ලෙක් ඉන්න කොට කොහොමද බන් ඒකිව දාල රට යන. උබ SLIIT එකේ 2nd year එකත් ඉවර කරාම 3rd year 2nd semester ඉදන් මොකක් හරි company එකක job එකක් අනිවා set කරන්න පුළුවන් කම තියෙනවා මචං. internal-ship එකක් ගන්න පුළුවන් කමක් තියෙද්දී ඇයි බන් උබ රට ගියේ??
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්ද බන් උබ අර ගත්ත තීරණය මම නම් අනුමත කරන්න නැහැ. මෙච්චර ආදරේ කරන්න කෙල්ලෙක් ඉන්න කොට කොහොමද බන් ඒකිව දාල රට යන. උබ SLIIT එකේ 2nd year එකත් ඉවර කරාම 3rd year 2nd semester ඉදන් මොකක් හරි company එකක job එකක් අනිවා set කරන්න පුළුවන් කම තියෙනවා මචං. internal-ship එකක් ගන්න පුළුවන් කමක් තියෙද්දී ඇයි බන් උබ රට ගියේ??

    :yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    මේක එන්න එන්නම මොකක්ද එකක් වගේ....හරි දුකයිනේ අෆ්ෆා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අයියා කියන්නෙ උඹෙම අයියද or cousin අයියා කෙනෙක්ද ? අයියා පොඩි කාලෙ ඔයත් එක්ක නෙවේද හිටියෙ ?
    මගේම අයිය තමයි මචන්. මන් කලින් කතාවේදීම කිව්වේ අයියා රට ගියා කියල. එයාම තමයි මේ...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ මන්ද බන් උබ අර ගත්ත තීරණය මම නම් අනුමත කරන්න නැහැ. මෙච්චර ආදරේ කරන්න කෙල්ලෙක් ඉන්න කොට කොහොමද බන් ඒකිව දාල රට යන. උබ SLIIT එකේ 2nd year එකත් ඉවර කරාම 3rd year 2nd semester ඉදන් මොකක් හරි company එකක job එකක් අනිවා set කරන්න පුළුවන් කම තියෙනවා මචං. internal-ship එකක් ගන්න පුළුවන් කමක් තියෙද්දී ඇයි බන් උබ රට ගියේ??

    ගෙදර වියදමට සල්ලි එව්වේ අයිය මචන්. එයා කිව්වා එයටත් මේ දවස් වල අමාරුයි කියල. ඒ නිසයි ඔක්කොම මග දාල ගියේ බං. ජොබ් එකක් කරන ගමන් degree එකක් කරගන්න කියල. :dull:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ගෙදර වියදමට සල්ලි එව්වේ අයිය මචන්. එයා කිව්වා එයටත් මේ දවස් වල අමාරුයි කියල. ඒ නිසයි ඔක්කොම මග දාල ගියේ බං. ජොබ් එකක් කරන ගමන් degree එකක් කරගන්න කියල. :dull:

    :( එකත් එහෙමද බන්. උබේ අයියා ගේ පැත්තෙන් හිතුවොත් එයත් සාදාරනයි. ඕනිම අයිය කෙනෙක් ඔය දේ තමා කරන්නේ. තමන්ගේ business එක දියුණු කර ගන්න මල්ලිට එන්න කියනවා. එත් උබට බන් SLIIT එකේ 2nd year complete කරලා තිබ්බ නිසා මෙහෙ company එකක internal ship එකක් හොයා ගෙන වැඩ කරන්න තිබ්බ නේ බන් degree එකත් කරන ගමන් :oo:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :( එකත් එහෙමද බන්. උබේ අයියා ගේ පැත්තෙන් හිතුවොත් එයත් සාදාරනයි. ඕනිම අයිය කෙනෙක් ඔය දේ තමා කරන්නේ. තමන්ගේ business එක දියුණු කර ගන්න මල්ලිට එන්න කියනවා. එත් උබට බන් SLIIT එකේ 2nd year complete කරලා තිබ්බ නිසා මෙහෙ company එකක internal ship එකක් හොයා ගෙන වැඩ කරන්න තිබ්බ නේ බන් degree එකත් කරන ගමන් :oo:

    ඔව් බන්.. :(
    ඒත් අයියගේ කීම අහල මෙහෙ ආව බන්.. අපු දවසෙම තේරුණා වැඩේ වැරදුන කියල.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් බන්.. :(
    ඒත් අයියගේ කීම අහල මෙහෙ ආව බන්.. අපු දවසෙම තේරුණා වැඩේ වැරදුන කියල.
    උබ දැන් ඔහෙට ඇවිත් අවරුදු කියක් වෙනවද බන් ?
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Hena kal ban :baffled:
    Masa 16k withara

    ඒ කියන්නේ අවරුදු 1 1/2ක් විතර වෙනවා නේ බන්. උබ ඒ කියන්නේ 2013 මැයි මාසේ තමා ඇවිත් තියෙන්නේ.. :dull: උබ ඒ කියන්නේ Sliit ඇවිත් තියන්නේ 2011 ඉදල( 2010 october) වගේ ඉදල. මම උබව දැකලත් ඇති බන් එහෙනම් :rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,511
    17,516
    113
    Auckland
    15 කොටස.

    බෙහෙත් කිරීම යෙදී තිබුණු දිනයේ මව අපගේ මාමා කෙනෙක් සමඟ ගොස් වෛද්‍ය වරයා අපගේ නිවසට ගෙන ආවාය. ඉන් පසු ඔහු කල යුතු දෑ ගැන පැවසුවේය. මට තිබෙන රාජකාරියනම් වමනය කිරීමය. :baffled: නමුත් වමනය කරන්නට මගේ බඩේ කිසිවක් නැත. මම උදේ සිටම ආහාර ගෙන සිටියේ නැත. ඔහු පැවසුවේද එසේය. නමුත් මා වමනය කරන්නේ මොනවද? එයට උත්තරය මට පසුව ලැබිණ. පරණ බේසමක් ගෙන වමනය එකතු කරන්නට කීවාය. ඔහු මගදී එන ගමන් බෙහෙත් බඩු කඩයක නවතා යම් කිසි අල වර්ගයක් හා මි පැණි කුප්පියක් මිලට ගෙන තිබිණ. බෙහෙත් කරන්නට පටන්ගත් පසු ඔහු මුලින්ම කළේ අර ගෙනා අල වර්ගය කුඩු කරගැනීමයි. ඉන් පසු එය කිරි කෝප්පයකට දමා මට බොන්නට දුනි. මට එක වර එය බී ගන්නට බැරි විය. එය එතරම් තිත්තය. කෙසේ හෝ මා එය බී වෙමි. ඉන් පසු විනාඩි 15ක් පමණ මට විවේකිව ඉන්නට දුන්නේය. ඒ අතර මවට තිබුනේ කැඳ සැදීමය. ඉන් පසු මට කැඳ කෝප්පයක් බොන්නට දුන්නේය. මම එය බිවෙමි. තව කෝප්පයක් දුනි, එයද බිවෙමි, මෙසේ කෝප්ප 6ක් පමණ බොන විට මට වමනය ගියේය. ඒවා අර බේසමට එකතු කළේය. වමනය අවසන් උණු පසු නැවතත් කැඳ බොන්නට දුනි. නැවත කෝප්ප කිහිපයක් බොන විට නැවත වමනය ගියේය. නැවත එසේ කළේය. නමුත් වෙනසක් නැත. එනිසා ඔහු නැවතත් අර අල ජාතියෙන් ටිකක් කුඩු කර කිරිත් සමඟ දුන්නේය. ඉන් බාගයක් පමණ බොන විට මට වමනය ගියේය. ටික වෙලාවක් වමනය යන විට වමනය සමඟ යමක් එලියට යනු මට දැනුනි. එයනම් පුදුමයකි. මා උදේ සිට කිසිවක් කෑවේ නැත. බීවේ කිරි සහ වතුර පමණි. කලින් වමනය යන විට මට කිසිවක් දැනුනේ නැත. මම ඒ බව ඔහුට දන්වුවෙමි. ඉන් පසු නැවතත් කැඳ බිබී වමනය කළෙමි. මෙසේ තුන් වරක් පමණ කර ඔහු එය නැවැත්විය. අර බේසමේ තිබ්බේ සම්පුර්ණයෙන්ම කැඳය. ඉන් පසු වමනය හිමිට එලියට හලන්නයැයි ඔහු මවට කිවේය. වමනය අඩුවන විට බේසමේ යට කළු දුඹුරු පාට කුඩු වගයක් තිබිණ. ඉන් පසු ඔහු ඒ ටික කෙසෙල් කොලයක් මත තබා වෙලෙන්ට තැබුවේය. ටික වෙලාවක් යන විට එය වේලි ඝන විය. එය පෙනුමෙන් දොදොල් මෙන්මය. එවිට ඔහු පැවසුවේ මට යමක් කන්නට දී ඇත්තේ දොදොල් වල බවය. එය කොඩිවිනයකි. මා කළින් කිසි දිනක ඕවා විශ්වාස කළේ නැත. නමුත් මා එය සැබවින්ම අත්වින්දෙමි. මට campus යන්නට නොහැකි වුවත් මම Chemistry හා Biology ගැන දනිමි. අමාශයේ ඇති අමාශයික යුෂයේ pH අගය 1 සිට 3 දක්වා අගයක් ගනී. එය අපි ගන්නා ආහාර සියල්ල දිය කර දැමීමට සමත්ය. (වැඩි දුර විස්තර මෙතනින්)
    නමුත් මට කන්නට දී ඇති දේ දිය නොවී බඩේ තිබීම පුදුමය. කෙසේ හෝ එය අවසානයේ මට පොල් තෙල් බිංදුවකට මි පැණි දමා බොන්නට දිය. එයින් ඔහුගේ ප්‍රතිකාරය අවසන් විය. ඔහු කිවේ තව අවුරුදු 5ක් විතර ගියානම් එක්කෝ පිස්සු හැදෙන බවය. නැතිනම් පිළිකාවක් හැදෙන බවය. පිස්සු හැදෙන්නේ කරන කිසිවක් හරි නොයන නිසාවෙනි. පිළිකාවක් හැදෙන්නේ මම නොකෑවත් බඩේ අර දෙය ඇති බැවින් නිතරම අමාශයික යුෂ ශ්‍රාවය වී ගලනාල බිත්තිය තුවාල වන බැවිනි.


    මතු සම්බන්දයි.

    :oo::no::baffled::baffled::baffled::angry::angry::angry::angry:

    අඩෝ මේක ඇත්තක්ද බන්. මගේ ජිවිත කතාවත් උබේ එකට වඩා නම් මහ වෙනසක් නෑ බන්. මට OL කාලෙ ඕනෙ ලබ්බක් මිටර් වෙනව බන් . මම ලොකුවට පාඩම් කරේ නෑ ඒ කාල්, ලියද්දි මම ගමේම නොන්ඩි වෙලා හිටියෙ OL ෆේල් වෙයි කියල. ඒත් ගොඩක් එවුන්ට වඩා හොද රිසල්ට් එකක් මම ගත්ත. ඒත් AL වලදි මට මෙලො ලබ්බක් ඔලුවෙ හිට්ටෙ නෑ බන්. ඩිග්‍රිය කරලත් අදටත් මට තිබ්බ මිටරේ ආය ආවෙ නෑ බන්..:( මාත් උබ වගේ අපේ පැත්තෙ ඉන්න මෙලෝ බල්ලෙක් විස්වාස කරන්නෙ නෑ කොච්චර හොදට කතා කරත් :angry:.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇයි බන් උබලගේ අය්යිය ඔය සම්බන්දෙට කැමති නැද්ද? ඔය වගේ වැඩක් කලේ උබලව වෙන් කරන්නද ?:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ බන් මොකද්ද බන් මේ උනේ
    උඹ මොකද බන් UK එන්න කැමති උනේ
    පව් බන් අර කෙල්ල
    කෙල්ලො හෙන පොඩි හිත් බන් තියෙන්නේ එලියට නොපෙන්නුවට ගොඩක් දේවල්
    හිරකරගෙන අවුරුදු ගණන් උනත් දුක දරාගෙන ඉන්න පුළුවන් ජාතියක් තේරුම් ගන්න අමාරුයි කෙල්ලන්ව උබට ඔච්චර ආදරේ කරල ඔහොම දාල එන්නෙ ඇයි බන්
    උඹලගෙ අයිය ඉරිසියා කාරයෙක්ද කොහෙද බන් ෂුවර් ඒකට නම් මලාට කෙල්ලෙක් සෙට් වෙලා නැතුව ඇති එහෙම එවුන් තමයි ඔය විදියට අනිත් එවුන්ගෙ ලවු වලට වල කපන්නෙ
    වෙන අයිය කෙනෙක් නම් කියන්නෙ ඔහොම නෙවෙයිනෙ උඹ මෙහෙ ඉඳලා ඉගෙන ගන්න ගමන් ජෝබත් කරලා නිවාඩුවට ගිහින් කෙල්ලවත් බලලා සේරම කම්ප්ලිට් කරලා දෙන්න බැඳලා කෙල්ලවත් අරගෙන මෙහෙ වරෙන් කියල නෙ


    උඹේ අයියට බැන්න නෙවෙයි කොල්ලා :D:D:D:D:yes::yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකටද ගොනෝ මහණ වෙන්න හැදුවේ? අම්මපා උඹ මහණ වෙන කතා ආයේ කිරියේ කිව්වොත් හොයන් ඇවිත් දෙකක් නෙලනවා. ඔය කතාවේ අවසානය මොකක්ද කියන්න දන්නේ නෑ. ඒත් ගෑණු නිසා මහණ වෙන්න යන්න එපා පුටේ. උඹ ජීවිතේ සත්‍යය අවබෝධ කරගෙන නම් නෙමෙයි මහණ වෙන්න හදලා තියෙන්නේ. මම දැම්ම මේ කමෙන්ට් එක මතකයිනේ. අපි කාටවත් වරදක් නොකර හිටියොත්, අවංකව ආදරය කලොත් මොන දේ උනත් අවසානයේ අපේ හොඳට සියලු දේ වෙන්නේ. ඒක මතක තියා ගනින්. මේහ් පුතා මහණ වෙන්න හදලා ගොන් වැඩ නම් කරන්න එපා හොඳේ.

    මචං. මම එදත් උඹට මේක කියන්න හදලා නොකියා උන්නා අනික් උන්ගේ බැනුම් අහගන්න වේවි කියලා. ඒත් බැනුම් අහගන්න හරි කියලා හිතාගෙන කියන්නම්. මමත් මචං රහසින්වත් පව් කරන්නේ නැති කෙනෙක්. පංසිල් පද පහ තිටට අකුරටම රකිනවා. හැම ඉරිදම පංසල් යනවා. අප්‍රසිද්දියේ අනිත් අයට අණ බෙර නොගහා මිනිස්සුන්ට උදව් කරනවා. මටත් මහණ වෙන්න හිතිලා තියෙනවා ඒ ජීවිතේ කිසිම කළකිරීමක් නැතුව මේ සසරේ තියෙන බියකරු බව නිසා. ඒත් අවුරුදු 25 ක් තිස්සේ හොඳටම ඉගෙනගෙන අද ආපු ගමන් මගයි, මට උගන්වන්න මගේ අම්මයි තාත්තයි කාපු කට්ටයි හෙලපු කඳුලුයි නිසා මට ඒ තීරණය ගන්න තරම් මගේ හිත හයිය නැහැ. උඹ මහණ වෙන්න යන්නේ කෙල්ලෙක් දාලා ගිය දුක නිසා නම් මචං පොඩ්ඩක් ඉවසපන්. ඔය කාලේට ඒ වගේ විකාර ඔලුවට ආවත් පසු කාලීනව ගත්තු තීරණය ගැන දුකක් එනවා. එහෙම අය තමයි අනන්තවත් සිවුර හැරලා ආයේ ගිහියෙක් වෙන්නේ. ජීවිතයට ප්‍රශ්ණ ආව නිසා කළකිරිලා මහණ වෙන්න යනවනම් ඔබ මදක් කාලයට ඉඩ දෙන්න. මොකද මම පංසල් ගිහින් බුදුන් වැඳලා කවදාවත් මගේ කියලා දෙයක් ඉල්ලලා නැහැ. ඉල්ලපු එකම දේ මෛත්‍රී බුදුන් දැකලා වත් නිවන් අවබෝද කරගන්න ලැබෙන්න කියන එක විතරයි. ඒත් හැමදාම අවසානයේ මගේ අම්මටයි තාත්තටයි, මේ ලෝකේ වෙසෙන හැම සත්වයෙක්ටමයි, බ්‍රහ්ම ලෝක 20 හි බ්‍රහ්මයින්ට, දිව්‍යය ලෝක 6 දෙවිවරුන් සියල්ලටම, නාග ලෝගේ සියලු නාග දිව්‍යය රාජවරුන්ට, යක්ශයින් බූතයින් ඇතුලු ඇසට නොපෙනෙන සියලු ප්‍රාණයන්ට, මගේ මිය ගිය ඥාතීන්ට වගේම අවසාන වශයෙන් මගේ ඉශ්ථ දේවතාවුන් වහන්සේට පින් දීලා මම එකතු කරගත්තු කුසල කර්මයක් තියෙනම් ඒ පින් බල මහිමයෙන් හැමදාම ඔවුන්ගේ ජීවිත වලට යහපතක් වේවා කියලා අවංකව පතන කෙනෙක් බං. ඒත් මචං කිසිම දෙයක් මට කියලා ප්‍රාර්ථනා නොකරන මට වෙන තරමක් වෙන්නේ සිත් රිදීම සහ කෙළ වෙන දේවල්. ජීවිතේ වාසනාව කියලා දෙයක් මට නැහැ බං. ඒත් මම කාගෙන තනිවම ගමනක් යනවා මොකද මම දන්න නිසා කරන කරන හැමදේම හරියන දවසක් මටත් එනවා කියන සිතිවිල්ලත් ජීවත් කරගෙන කිසිම කළකිරීමක් පසු තැවීමක් හිතේ නැතිව. ඔබටත් එහෙම වෙන එකට අප්සැට් එකේ ඔබ මහණ වෙන්න යනවනම් මේ ජීවිතය ගැන කළකිරිලා ඔය තීරණය මදකට නවත්තලා හොඳට කාලයට ඉඩ දී බලන්න. නමුත් ඔබට කිසිම ගැටලුවක් හෝ ජීවිතයේ කළකිරීමක් නැතිව ඔබ සැබෑ ජීවිතයේ හැටි අවබෝධ කරගෙන මේ තීරණය ගන්න යනවනම් මචං. උඹට තුනු රුවන්ගේම පිහිටයි, සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාවයි, මේ භවයෙම මාර්ග ඵල ලබා ගැනීමට වරම් ලැබේවා.

    බුදු සරණයි..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මචං! උඹේ KM ඇත්තටම හොඳ ළමයෙක් වෙන්න ඇති!:yes:

    නමු මේ *ත්ති නම් වචනයෙ පරිසමාප්තයෙන්ම පඳුරු වේ*යක්!!!:frown: (මාත් එක්ක යාලු වෙලා හිටිය කාලේ ඇතුලත තවත් එවුන් එක්ක එෆෙයාර්ස් තිබිලා තියෙනවා!):no:

    මට කාගෙනම ඉන්න බැරි මම ඕකිට "අම්මා" කියලා කතාකරපු එක!!:angry: (සමහර වෙලාවට,):dull:

    ඒ මදිවට ඕකිත් මගේ ළඟ තිබුණ සමහර නොවටිනා දේවල් (keytags, buttons) පරිස්සම් කරන් ලඟ තියාගෙන හිටියා!!!:rolleyes:

    උඹේ ස්ටෝරිය මට සෑහෙන්න ටච් වෙන්නේ මේ සීන් හින්දා තමයි....!!!!!:(

    දාපන් පහක් මාත් එක්ක යාලු උන දෙවනි කෙල්ල අංක එකේ බඩුවක් බං. උඹ ඔය පෝස්ට් එක දැම්මම මට මතක් උනා. අදටත් මන් ලඟ ඒකිගේ පෝන් එකෙන් හොරාට ගත්ත ඩීටේල්ස් බිල් වල hard copies ටිකයි, ඒකිගේ කෝල් වල රෙකෝර්ඩින්ග්ස් ටිකයි, ඒකි වැරදිලා එවපු මැසේජ් ටිකයි ඔක්කොම මම සුරක්ෂිතය තියන් ඉන්නවා. ඒ බං මම කිසි බලු වැඩක් කරලා නැහැ ඒකිට. ඒත් අද මට ලස්සන ජීවිතයක් තියෙනවා. මම දැන් යාලුවෙලා ඉන්නේ ඒකි දන්න ඒකි ඉස්සර හිටි ගෙවල් ලඟ ඒකි එක්ක එකට දහම්පාසල් ගිය නංගි කෙනෙක් එක්ක. ඕකි මේක ගැන දැනගත්තු දාට මගේ ජීවිතේට සහ සම්බන්දෙට හානියක් කරන්න ආවොත් පට්ට හු###ට දුවන්න දෙන්න බලාගෙන තමයි අදටත් තියාගෙන ඉන්නේ. :angry::angry::angry:



    ප.ලි. : සම්බන්දේ නැවතිලා අවුරුදු 3 & 1/2 වගේ. අදටත් ඔය තික තියන් ඉන්නවා. බඳිනකන්ම තියන් ඉන්න වේවි. මොකද මට අරින්න බලාගෙන, හිනාවෙන්න බලාගෙන ගමේ මිනිස්සුයි, නෑයොයි හෙන සෙටාර් එකක් ඉන්නවා උන්ට මන් හින්දා ඇහේ ක‍ටු ඇනෙන නිසා.:angry::angry::angry:
     
    Last edited: