ගොඩ දවසකින් ත්‍රෙඩ් එකක් ලියන්න හිතුවා කිරියේ ඉන්න කවුරුහරි එකෙක්ට වැදගත්වෙයි කියලා හිතලා...
සේරටම කලින් කියන්න ඕනි මේ දේවල් ගැන මට වඩා තියෙන field එකේ ඉන්න සහ පළපුරුදු අය කිරියෙ ඉන්නවා.ඉතින් ලියන ඒවගේ වැරදි තියෙනවනම් මට ඒවා හදාගන්න සහ මගේ දැනුමට pm එකක් දැම්මට කමක් නැහැ..
මෙතනත් ඇති නැව් ගැන නැව් වලට යන විදිය ගැන දැනගන්න කැමති අය..මේ ත්‍රෙඩ් එක එහෙම අයට වැදගත් වෙයි කියලා හිතෙනවා..
මුලින්ම නැව් වර්ග ගැන ඉතා සරල විස්තරයක් තියෙන මගේ මේ කලින් ත්‍රෙඩ් එක බැලුවොත් තේරෙයි
මොනවද මේ නැව්..?
ඉතින් මුලින්ම මම කියන්නම් මම දන්න තරමින් course කරන්න පුළුවන් තැන් ගැන.අනික් තැන් ගැනනම් මම ගොඩක් විස්තර දන්නේ නැහැ නමුත් මම cinec එකේ courses ගැන ටිකක් වැඩියෙන් දන්නවා...
1.CINEC ඒ කියන්නේ
Colombo International Nautical & Engineering College
Malabe, Sri Lanka.
Telephone +94 11 2 413500, 2413499
Fax +94 11 1 413505
Email [email protected]
Website www.cinec.edu
.
මේ college තුනේනම් සල්ලි ගෙවලා කරන්න cadet,seamen,motorman courses තියෙනවා.. තව රජයේ සාගර විශ්ව විද්‍යාලයත් තියෙනවා ඒ ගැන විස්තර දන් නැති උනත් address එක දාන්නම්

Ocean University of Sri Lanka (NIFNE),
No 15, Crow Island, Mattakuliya,
Colombo 15.
a) Degree Programs +94(0) 713548059
Diploma Programs +94(0) 714166432
ඉතින් මේ college එකකට යන්න කලින් තීරණය කරන්න ඕනි තමුන් කරන course එක මොකක්ද කියලා... නැවක තියෙනවා department දෙකක්
1.Deck
2.Engine
ඉතින් මේ colleges වලත් courses බෙදලා තියෙනවා Deck,Engine කියලා.ඒ වගේම college එකෙන් college එකට course duration එක වෙනස් වෙනවා...තමුන් කරන්නේ කොතනද කරන course එක මොකක්ද කියලා තමන් decide කරන්න ඕනි.මම මුල ගැන විතරක් විස්තර කියන්නම්
මුලින්ම Deck එකේ Courses ගත්තොත් තියෙනවා Deck cadet course එක.Cinec එකේනම් මේකට යන්න විද්‍යා විෂයන්ගෙන් විභාගය සමත්වෙලා තියෙන්න ඕනි.පාඨමාලා කාලය අවුරුද්දයි.එහෙම නැති අයට සා.පෙ. ප්‍රතිපලවලින් යන්න පුළුවන් නමුත් මාස 6ක founderation course එක කරන්න ඕනි.වැඩි විස්තර අමතලා අහගන්න පුළුවන්.Engine cadet course එකටත් මේ සුදුසුකම් ම තමයි.
මේ course වලට යන වියදමනම් ඉතින් සැරයි..මම දන්නා තරමින් දැන් ලක්ෂ 9 පැනලා යනවා ඇති.
මේවට අමතරව තියෙනවා seaman,motorman සහ welder fitter courses.ඒවානම් මාස 3යි ලක්ෂයකට අඩුවෙන් cinec එකේනම් වැයවෙන්නේ.mercantile එකේනම් මාස 6ක්.
මේ seamen ,motormen අයටත් අර path එකටම join වෙන්න පුළුවන් exam කරලා with sea experience..නමුත් ගතවන කාලය අවරුදු 2කට වඩා පහුවෙනව.
මේ අය නැව් හොයාගන්න ඕනි තමුන් විසින්.ඉතින් මේ ත්‍රෙඩ් එක දාන්න ප්‍රධාන හේතුවක් තමයි මේක.මොකද ගොඩක් අය ආසාවට මේ courses කරලා නැව් හොයාගන්න බැරිව වියදම් කරපු සල්ලි ගැන හිත හිත ඉන්නවා..යාළුවනේ නැවකට දාල දෙන්න හැකියාවක් තියෙන කෙනෙක් නැතිනම් මෙඅ courses ගැන තවත් පාරක් හිතන්න.මොකද cadet ලට ඇරෙන්න experience නැති කෙනෙක්ට නැවක් හොයාගන්නවා කියන එක කියාගන්න බැරිතරම් අමාරු දෙයක්.ගොඩක් අය සල්ලි අරන් දාලා දෙන්නම් කියනවා,අහුවෙන්නනම් එපා
ගොඩක් අය ඉන්නවා රැවටුණු .
ඉතින් මේ නැව් යන්න course කලාට මදිනේ
.ඒකට ගන්න තියෙනවා අපිට අමාත්‍යංශ යට ගිහින් CDC(Continuous Discharge Certificate) කියන පොත ගන්න වෙනවා,,මේකේ තමයි අපේ sea records තියෙන්නේ මේ ගැන තවත් විස්තර පසුවට පසුවට කියන්නම්.මේ පොත ගන්න නාවික අමාත්යන්ශය course certificate එකට විතරක් ඉඩ ලබාදෙන් නැහැ..තව short cousrses 5ක් තියෙන්න ඕනි.english course එකක් Cadet,seamen,motormen,welder යන හැම එකකටම අන්තර්ගත නිසා ප්‍රශ්නයක් නැහැ.සහතිකය ලැබෙනවා,,නමුත් අර courses 5කරන්න ඕනි
මේ ටික කරලා සහතික ටිකත් අරගෙන shipping office බඩ ගෑ යුතුයි..කියන්න අමතක වුනා shipping office අනුමත doctor කෙනෙක්ගෙන් වෛද්‍ය සහතියයක් ගෙන යා යුතුයි.ඒ ගැන විස්තර කොලේජ් එකෙන් ලැබෙයි 
ගොඩක් ලියලා දිගටම කියවන යන්න බෝරින්ග් වෙයි.
.කොටන්නත් කම්මැලි දැන්..
ලැබෙන කොමෙන්ට්ස් අනුව තව විස්තර,නැව් ජීවිතේ විඳින්න ලැබෙන අත්දැකීම් ගැන තව විස්තර දාන්නම්.කව්රුත් ඉන්ට්‍රෙස්ට් නැතිනම් මෙතනින් නවතින්නම්... වැදගත් කියලා හිතෙනවනම් බම්ප් එකක්වත් දාන්න.
No 15, Crow Island, Mattakuliya,
Colombo 15.
a) Degree Programs +94(0) 713548059
Diploma Programs +94(0) 714166432
ඉතින් මේ college එකකට යන්න කලින් තීරණය කරන්න ඕනි තමුන් කරන course එක මොකක්ද කියලා... නැවක තියෙනවා department දෙකක්
1.Deck
2.Engine
ඉතින් මේ colleges වලත් courses බෙදලා තියෙනවා Deck,Engine කියලා.ඒ වගේම college එකෙන් college එකට course duration එක වෙනස් වෙනවා...තමුන් කරන්නේ කොතනද කරන course එක මොකක්ද කියලා තමන් decide කරන්න ඕනි.මම මුල ගැන විතරක් විස්තර කියන්නම්
මුලින්ම Deck එකේ Courses ගත්තොත් තියෙනවා Deck cadet course එක.Cinec එකේනම් මේකට යන්න විද්‍යා විෂයන්ගෙන් විභාගය සමත්වෙලා තියෙන්න ඕනි.පාඨමාලා කාලය අවුරුද්දයි.එහෙම නැති අයට සා.පෙ. ප්‍රතිපලවලින් යන්න පුළුවන් නමුත් මාස 6ක founderation course එක කරන්න ඕනි.වැඩි විස්තර අමතලා අහගන්න පුළුවන්.Engine cadet course එකටත් මේ සුදුසුකම් ම තමයි.
මේ course වලට යන වියදමනම් ඉතින් සැරයි..මම දන්නා තරමින් දැන් ලක්ෂ 9 පැනලා යනවා ඇති.
මේවට අමතරව තියෙනවා seaman,motorman සහ welder fitter courses.ඒවානම් මාස 3යි ලක්ෂයකට අඩුවෙන් cinec එකේනම් වැයවෙන්නේ.mercantile එකේනම් මාස 6ක්.
මේ seamen ,motormen අයටත් අර path එකටම join වෙන්න පුළුවන් exam කරලා with sea experience..නමුත් ගතවන කාලය අවරුදු 2කට වඩා පහුවෙනව.
මේ අය නැව් හොයාගන්න ඕනි තමුන් විසින්.ඉතින් මේ ත්‍රෙඩ් එක දාන්න ප්‍රධාන හේතුවක් තමයි මේක.මොකද ගොඩක් අය ආසාවට මේ courses කරලා නැව් හොයාගන්න බැරිව වියදම් කරපු සල්ලි ගැන හිත හිත ඉන්නවා..යාළුවනේ නැවකට දාල දෙන්න හැකියාවක් තියෙන කෙනෙක් නැතිනම් මෙඅ courses ගැන තවත් පාරක් හිතන්න.මොකද cadet ලට ඇරෙන්න experience නැති කෙනෙක්ට නැවක් හොයාගන්නවා කියන එක කියාගන්න බැරිතරම් අමාරු දෙයක්.ගොඩක් අය සල්ලි අරන් දාලා දෙන්නම් කියනවා,අහුවෙන්නනම් එපා
ගොඩක් අය ඉන්නවා රැවටුණු .
ඉතින් මේ නැව් යන්න course කලාට මදිනේ
.ඒකට ගන්න තියෙනවා අපිට අමාත්‍යංශ යට ගිහින් CDC(Continuous Discharge Certificate) කියන පොත ගන්න වෙනවා,,මේකේ තමයි අපේ sea records තියෙන්නේ මේ ගැන තවත් විස්තර පසුවට පසුවට කියන්නම්.මේ පොත ගන්න නාවික අමාත්යන්ශය course certificate එකට විතරක් ඉඩ ලබාදෙන් නැහැ..තව short cousrses 5ක් තියෙන්න ඕනි.english course එකක් Cadet,seamen,motormen,welder යන හැම එකකටම අන්තර්ගත නිසා ප්‍රශ්නයක් නැහැ.සහතිකය ලැබෙනවා,,නමුත් අර courses 5කරන්න ඕනි - Elementary First Aid
- Fire Prevention & Fire Fighting
- Personal Survival Techniques
- Personal Safety & Social Responsibilities
- Proficiency in Security Training for Seafarers with Designated Security Duties