අනේමන්ද බන් උඹේ වැඩ...ලොකුවට ටෝක්ස් තියෙනවා උඹේම නම්බර් එක දෙන්න බෑ වෙන වෙන සොන්න්යන්ගේ නම්බර්ස් දෙනවා.....උඹට මාව විශ්වාස නැත්තන් අපි මේ වැඩේ නොකර ඉමු....මොකද මම උබට අයි ඩී කොපි දෙන්නේ උබව විශ්වාස කරලනේ..
ඇහුවොත් හඳ අල්ලන්න කතාව...පී එම් එකක් දැම්ම බලහන්...
නැහැ මචං. ඔය නම්බර් එකට කෝල් එකක් අනිවා දීලා බලපන්. මම එහෙම ලණු දෙන එකෙක් නෙමෙයි බං ආතල් එකට බොරුවක් දෙකක් මෙතන ගෙතුවට. මම නෙමෙයි අර 6000 ක් අරන් පොල්ල තිබ්බේ මචං. මම දුප්පත් තමයි ඒ උනාට හම්බුකරන් කන රස්සාව මුවාවෙන් මිනිස්සු රවට්ටලා නැහැ.



උඹට මාව විශ්වාස නැත්තන් අපි මේ වැඩේ නොකර ඉමු....මොකද මම උබට අයි ඩී කොපි දෙන්නේ උබව විශ්වාස කරලනේ..
පී එම් එකක් දැම්ම බලහන්...




