KPZ ගැන කතාවක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනේමන්ද බන් උඹේ වැඩ...ලොකුවට ටෝක්ස් තියෙනවා උඹේම නම්බර් එක දෙන්න බෑ වෙන වෙන සොන්න්යන්ගේ නම්බර්ස් දෙනවා.....:nerd:උඹට මාව විශ්වාස නැත්තන් අපි මේ වැඩේ නොකර ඉමු....මොකද මම උබට අයි ඩී කොපි දෙන්නේ උබව විශ්වාස කරලනේ..
    ඇහුවොත් හඳ අල්ලන්න කතාව... :oo:පී එම් එකක් දැම්ම බලහන්...

    නැහැ මචං. ඔය නම්බර් එකට කෝල් එකක් අනිවා දීලා බලපන්. මම එහෙම ලණු දෙන එකෙක් නෙමෙයි බං ආතල් එකට බොරුවක් දෙකක් මෙතන ගෙතුවට. මම නෙමෙයි අර 6000 ක් අරන් පොල්ල තිබ්බේ මචං. මම දුප්පත් තමයි ඒ උනාට හම්බුකරන් කන රස්සාව මුවාවෙන් මිනිස්සු රවට්ටලා නැහැ. :frown::frown::dull:
     
    • Like
    Reactions: KPZ

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නැහැ මචං. ඔය නම්බර් එකට කෝල් එකක් අනිවා දීලා බලපන්. මම එහෙම ලණු දෙන එකෙක් නෙමෙයි බං ආතල් එකට බොරුවක් දෙකක් මෙතන ගෙතුවට. මම නෙමෙයි අර 6000 ක් අරන් පොල්ල තිබ්බේ මචං. මම දුප්පත් තමයි ඒ උනාට හම්බුකරන් කන රස්සාව මුවාවෙන් මිනිස්සු රවට්ටලා නැහැ. :frown::frown::dull:

    මේකයි මචන්....මේ අහපන්කෝ....මේකේ ඉන්න එකෙක්වත් උබව දැකලා නෑ...උබ අනිත් උන්ව කන්ටක්ට් කර ගන්න දීලා තියෙන නම්බර් එක බලහන්...නමක් ගමක් නැති අයාලේ යන නම්බර් එකක්....
    මුලින්ම උබ බිස්නස් එක කරන්න යන මිනිස්සු ගැන විශවාසේ හදා ගනින්...උබට එහෙම කරනන් බැරිනම් එහෙම වැඩ මේකේ නොකර ඉඳපන්....මොකද මචන් අයි ඩී කොපි දෙන්වා කියන එක රිස්කි වැඩක්....
    උබ සිම් විකුනනවා කියලා කොල්ලෝ ෆොර්ම් කරලා බොරුවට කාගේ හරි නම්බර් එකක් අරගෙන එකේන් මෙකේ උන්ගේ ඩීටේල්ස් එකතු කරන්වද කවුද දන්නේ...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    amma lankawe. ballo dennek innawa gedara. e dennawa dala enna baha kiyanawa. naththam aiyata ammawa mehe ganna puluwan lesiyenma. gedara uda kalla kuliyata dila thiyenne. e nisa amma inne thaniyama newe. poddak hari aula thiyenne ara man kathawedi kiwwa gewal ekka witharai.
    අපෝ අසල්වැසියො ඔහොම තමයි බන්
    සමහරු නම් හොඳයි
    අනික දෙමල සෙට් එකයි මුස්ලිම් සෙට් එකයි තමයි
    කච කචේ මට නම් වැඩිය අල්ලන්නෙ නෑ
    වත්තල පැත්ත දන්නවනෙ ලොල් මාබෝලෙ කිව්වම
    පල්ලිම දෙකක් තියෙනවා එකම ටවුන් එකේ එක ගාව
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේකයි මචන්....මේ අහපන්කෝ....මේකේ ඉන්න එකෙක්වත් උබව දැකලා නෑ...උබ අනිත් උන්ව කන්ටක්ට් කර ගන්න දීලා තියෙන නම්බර් එක බලහන්...නමක් ගමක් නැති අයාලේ යන නම්බර් එකක්....
    මුලින්ම උබ බිස්නස් එක කරන්න යන මිනිස්සු ගැන විශවාසේ හදා ගනින්...උබට එහෙම කරනන් බැරිනම් එහෙම වැඩ මේකේ නොකර ඉඳපන්....මොකද මචන් අයි ඩී කොපි දෙන්වා කියන එක රිස්කි වැඩක්....
    උබ සිම් විකුනනවා කියලා කොල්ලෝ ෆොර්ම් කරලා බොරුවට කාගේ හරි නම්බර් එකක් අරගෙන එකේන් මෙකේ උන්ගේ ඩීටේල්ස් එකතු කරන්වද කවුද දන්නේ...:dull:

    මොකක් ද මචෝ මෙතන වෙන සිද්දිය... Mobitel couple package එකක් ගැන ද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකයි මචන්....මේ අහපන්කෝ....මේකේ ඉන්න එකෙක්වත් උබව දැකලා නෑ...උබ අනිත් උන්ව කන්ටක්ට් කර ගන්න දීලා තියෙන නම්බර් එක බලහන්...නමක් ගමක් නැති අයාලේ යන නම්බර් එකක්....
    මුලින්ම උබ බිස්නස් එක කරන්න යන මිනිස්සු ගැන විශවාසේ හදා ගනින්...උබට එහෙම කරනන් බැරිනම් එහෙම වැඩ මේකේ නොකර ඉඳපන්....මොකද මචන් අයි ඩී කොපි දෙන්වා කියන එක රිස්කි වැඩක්....
    උබ සිම් විකුනනවා කියලා කොල්ලෝ ෆොර්ම් කරලා බොරුවට කාගේ හරි නම්බර් එකක් අරගෙන එකේන් මෙකේ උන්ගේ ඩීටේල්ස් එකතු කරන්වද කවුද දන්නේ...:dull:

    මම මේකේ සිම් ගැන කියලා නැහැ මචං. උඹ යාලුවෙක් නිසත්, උඹ උදව්වක් ඉල්ලපු නිසත් මම ඔය නම්බර් එක දැම්මේ. නැත්නම් මාව අර ක්‍රිකට් ත්‍රෙඩ් එකේ එක්ස්පෝස් කල **sylar එකා මම සිම් විකුණන කතාව කියලා දැම්මට පස්සෙනේ බං වයස අවුරුදු 16, 17 චූ කොල්ලෝ පවා මට කිණ්ඩි දාන්න ගත්තේ සිම් කීයක් අද විකිණුවද අහ අහා.ඊට කලියෙන් මම පොර ටෝක් දීගෙන පොරක් වගේනේ බං කිරියේ උන්නේ. ඉතින් බං උඹට මගේ කතාව කිව්වට පස්සේ උඹ නේද කිව්වේ පුලුවන් නම් කපල් සිම් තුනක් සෙට් කරලා දියන් කියලා. එතකොට මම කිව්ව කතාව උඹට මතකයි නේ බං. කපල් සිම් පැකේජ් කාලෙන් කාලෙට දෙනවා. දෙන්නේ Forces වලටයි, කැම්පස් වලටයි, රජයේ සේවකයින්ටයි - විශේෂයෙන් ඩොක්ටර්ස්ලටයි. අනික් උන්ට දෙන්නේ නැහැ අපේ කෲ එකෙන් කරද්දි නම්. ඒත් හොරාට එහෙම දීලා වැඩේ ශේප් කරන්න පුලුවන් උනුත් ඉන්නවා බං. අපේ එකෙක් එක පාරක් එහෙම කරලා මාට්‍ටු වෙලා ඌව රස්සාවෙන් අයින් කලා බං. ඉතින් මගේ රස්සාවෙන් නේ බං ගෙදර අය යැපෙන්නෙත්. ඒ නිසා රිස්ක් එකක් මම ගන්න කැමති නෑ බං. මොකද O/L වත් පාස් නැහැයි කියලා අරූ කිව්ව එකේ මේකේ මට කව්ද බං රස්සා දෙන්නේ. ඒ උනාට අපිත් ජීවත් වෙන්න එපාය බං. වචනයකින් හරි වරදක් උනා නම් සොරි මචං. :(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මප ඔය මොබිටෙල් එකේ එවුන් කියන්නේ කපල් පැකේජ් උන් දෙන්නෙ නෑ
    එහෙම කපල් පැකේජ් කියල විකුණන ඒවා ගැන උන් වග කියන්නෙ නෑ කියලා
    ඒ උනාට ගොඩක් තැන්වල කපල් පැකේජ් කැම්පස් පැකේජ් කියල විකුනනව නෙ බන්
    මොබිටෙල් එකේ ඔෆීෂියල් උන් බොරු කියනවද නැත්නම් ඕව විකුණන උන් බොරු කියල විකුණනවද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මප ඔය මොබිටෙල් එකේ එවුන් කියන්නේ කපල් පැකේජ් උන් දෙන්නෙ නෑ
    එහෙම කපල් පැකේජ් කියල විකුණන ඒවා ගැන උන් වග කියන්නෙ නෑ කියලා
    ඒ උනාට ගොඩක් තැන්වල කපල් පැකේජ් කැම්පස් පැකේජ් කියල විකුනනව නෙ බන්
    මොබිටෙල් එකේ ඔෆීෂියල් උන් බොරු කියනවද නැත්නම් ඕව විකුණන උන් බොරු කියල විකුණනවද

    මෙහෙමයි මචං. ගොඩක් වෙලේට කැම්පස්, ෆෝර්සස් වගේ ලයින් වල යන කපල් පැකේජ් මොබිටෙල් එකේ අනු දැනුම ඇතිව එන්නේ. නමුත් එළියේ විකුණන එව්වා හොරෙන් පන්නන ඒවා බං. ඒවා හොරෙන් පන්නපු උන් කෝපරෙට් කරලා රෙජිස්ටර් කරන්නේ. සමහරු පස්සේ අර ගත්තු උන්ගේ නමට රෙජිස්ටර් කරනවා මාස 3-4 ක් ගිහින් නමුත් ඒ අතරතුරේ මාට්‍ටු උනොත් වගකියන්නේ නෑ උන්. :yes::yes::yes:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මෙහෙමයි මචං. ගොඩක් වෙලේට කැම්පස්, ෆෝර්සස් වගේ ලයින් වල යන කපල් පැකේජ් මොබිටෙල් එකේ අනු දැනුම ඇතිව එන්නේ. නමුත් එළියේ විකුණන එව්වා හොරෙන් පන්නන ඒවා බං. ඒවා හොරෙන් පන්නපු උන් කෝපරෙට් කරලා රෙජිස්ටර් කරන්නේ. සමහරු පස්සේ අර ගත්තු උන්ගේ නමට රෙජිස්ටර් කරනවා මාස 3-4 ක් ගිහින් නමුත් මාට්‍ටු උනොත් වගකියන්නේ නෑ උන්. :yes::yes::yes:

    මචං SLIIT වගේ එකක ID එකකට ඕක ගන්න පුළුවන් ද බන්? :dull:දැනට මම ගාව තියෙන්නේ HUTCH එකක්. Postpaid. HUTCH වල Internet Speed නම් පජාතයි බන් :baffled::baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    මෙහෙමනේ බං දැන් වෙන්න පුලුවන් පොසිබිලිටි කීපයයි තියෙන්නේ.
    #1. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සෙට් වීම
    #2. කෙල්ලගේ ජීවිතේට මොකක් හරි සිදුවීම
    #3. කෙල්ලට මොකක් හරි අසනීපයක් හැදිලා හොඳ කරන්න බැරි නැත්නම් අණතුරක් වෙලා උඹලගේ ගෙදරින් ඒකට බාල්දි හෝ ඒ නිසා උඹට ජීවිතේ එපා වීම
    #4. උඹට අයියා කෙල්ලව බඳින්න දෙන්නේ නෑ සුද්දියෙක් බඳින්න බල කිරීම

    ඔය හේතු 4න් එකක් නේ බං බොහෝ විට වෙන්න පුලුවන්. ඒ නිසා මොකටද යකෝ මහණ වෙන්නේ? ජීවිතේ සත්‍යය අවබෝධකරගෙනද?
    උබ පැහෙන්නෙ නැතුව හිටපියකො.. ඌ කියයි වෙච්ච දේ.. :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං SLIIT වගේ එකක ID එකකට ඕක ගන්න පුළුවන් ද බන්? :dull:දැනට මම ගාව තියෙන්නේ HUTCH එකක්. Postpaid. HUTCH වල Internet Speed නම් පජාතයි බන් :baffled::baffled:

    ඉන්ටර්නෙට් නම් මේ දවස් වල යන්නේ නෑ බං හොඳ ඒවා. අපි කරන්නේ එටිසලාට් මේ දවස් වල. උඹලට නිසා ඇත්ත කියන්නම්. මිනිස්සු රවට්ටලා ඔව්වා විකිණුවට එටිසලාට් නම් ගන්න එපා බං ඉන්ටර්නෙට්. උන් එල ක්ලික් එකකට 1 MB කවුන්ට් කරනවා. ඒකයි හැමතිස්සෙම උන්ගේ වැඩියෙන් චාර්ජ් වෙන්නේ.මොබිටෙල් කපල් පැකේජ් ගැන නම් ඇහුවේ ඔය නම්බර් එකට කෝල් එකක් දාලා අහපන්. ඔය වෙනත් කෲ එකක එකෙක්ගේ නම්බර් එකක්. මට නම මතක නෑ බං ඔය ටොම් කැට් කියන එකා ඉල්ලලා මම හොයලා ගත්තේ. :dull::dull:
     
    එල එල බන් මම අහල බලන්නම්. පහු ගිය දවස් වල etisalat කස්ස්ටියක් නම් සතියක් විතර මාලබේ SLIIT එක ලග හිටිය තමා Couple package එකක් තියාගෙන. rs. 100 ද කොහෙද කියල කිව්වේ බන්. ඒ දවස් වල deposit එක තියන්න සල්ලි තිබ්බේ නැහැ බන් අතේ. මේ උබට මචං Etisalat එක හරි හොයල දෙන්න පුළුවන් නම් මට පොඩ්ඩක් PM එකක් දාපන් හොදේ. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල එල බන් මම අහල බලන්නම්. පහු ගිය දවස් වල etisalat කස්ස්ටියක් නම් සතියක් විතර මාලබේ SLIIT එක ලග හිටිය තමා Couple package එකක් තියාගෙන. rs. 100 ද කොහෙද කියල කිව්වේ බන්. ඒ දවස් වල deposit එක තියන්න සල්ලි තිබ්බේ නැහැ බන් අතේ. මේ උබට මචං Etisalat එක හරි හොයල දෙන්න පුළුවන් නම් මට පොඩ්ඩක් PM එකක් දාපන් හොදේ. :yes:

    හෑ එහෙම එකක් දුන්නද? ශුවර්ද? අපි නම් එහෙම එකක් කලේ නෑ. අනේ මන්දා බං බොරුවක් වගේ. මම හොයලා බලලා PM එකක් දාන්නම්කෝ. :dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි මචං. ගොඩක් වෙලේට කැම්පස්, ෆෝර්සස් වගේ ලයින් වල යන කපල් පැකේජ් මොබිටෙල් එකේ අනු දැනුම ඇතිව එන්නේ. නමුත් එළියේ විකුණන එව්වා හොරෙන් පන්නන ඒවා බං. ඒවා හොරෙන් පන්නපු උන් කෝපරෙට් කරලා රෙජිස්ටර් කරන්නේ. සමහරු පස්සේ අර ගත්තු උන්ගේ නමට රෙජිස්ටර් කරනවා මාස 3-4 ක් ගිහින් නමුත් ඒ අතරතුරේ මාට්‍ටු උනොත් වගකියන්නේ නෑ උන්. :yes::yes::yes:
    එම් කෑෂ් ගැන මොබිටෙල් එකේ අසන්තම් සෙත්යරාම් කියන එක්සේකටිව් මැනේජර්
    මහතා අපේ ඔෆිස් එකට අවා ප්‍රොමෝෂන් එකක් වගේ කරන්න
    එතකොට අපි උගෙන් ඇහුවා කපල් පැකේජ් කියල ඔයාල මේ විකුණන ඒවා ගැන මොකද කියන්නෙ ඒවා ෂුවර්ද කියලා
    එකට ඌ කිව්වේ උන්ගෙ මොකද්ද රිමික්ස් කියල එකක් තියෙනවලු එත් එක කපල් පැකේජ් සිස්ටම් එකක් නෙවෙයි සාමාන්‍ය පැකේජ් සිස්ටම් එකක් කියලා උගේ වචන වලින්ම කිව්වේ ඌ වෙනම එහෙම ස්පෙෂල් කපල් කැම්පස් ගවමන්ට් කස්ටමස් විතරක් බේස් කරල කරන්නෙ නෑ එහෙම ගහල කියල විකුණන ඒවා ගැන එයාල වග කියන්නෙ නෑ එහෙම ස්පෙෂල් පැකේජ් උන්ගෙ නෑ කියලා
    උගේ නම්බර් එකත් දුන්න ඕන දෙයක් ගැන කතා කරන්න කියලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදිලා, තොගෙ පොසිබිලිටීස් ටිකත් අරන් ළිදේ පැනපිය දැන් ඉතිං :rofl::rofl:

    මිනිස්සු මගේ රස්සාවට හිනා වෙනවා බං. ලිඳේ පනින්න නෙමෙයි වහ කන්න හිතිලා තියෙන්නේ. :oo::baffled::oo: :no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එම් කෑෂ් ගැන මොබිටෙල් එකේ අසන්තම් සෙත්යරාම් කියන එක්සේකටිව් මැනේජර්
    මහතා අපේ ඔෆිස් එකට අවා ප්‍රොමෝෂන් එකක් වගේ කරන්න
    එතකොට අපි උගෙන් ඇහුවා කපල් පැකේජ් කියල ඔයාල මේ විකුණන ඒවා ගැන මොකද කියන්නෙ ඒවා ෂුවර්ද කියලා
    එකට ඌ කිව්වේ උන්ගෙ මොකද්ද රිමික්ස් කියල එකක් තියෙනවලු එත් එක කපල් පැකේජ් සිස්ටම් එකක් නෙවෙයි සාමාන්‍ය පැකේජ් සිස්ටම් එකක් කියලා උගේ වචන වලින්ම කිව්වේ ඌ වෙනම එහෙම ස්පෙෂල් කපල් කැම්පස් ගවමන්ට් කස්ටමස් විතරක් බේස් කරල කරන්නෙ නෑ එහෙම ගහල කියල විකුණන ඒවා ගැන එයාල වග කියන්නෙ නෑ එහෙම ස්පෙෂල් පැකේජ් උන්ගෙ නෑ කියලා
    උගේ නම්බර් එකත් දුන්න ඕන දෙයක් ගැන කතා කරන්න කියලා

    එහෙම දෙන අවස්ථා තියෙනවා බං අපි දන්න හැටියට. පිට නිකන් විකුණන එව්වා නම් බොරු. :dull::dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    හොඳමයි සෑර්. කාර් එකට පොල් වල්ලක් අත ඇරුනේ නැද්ද සර්.? :dull::dull:
    කලාම කිරුනා. BTW මේ කෑල්ල අරන් තියාගත්ත පස්සෙ කාලෙක ගන්න. :rofl:
    [එක්ස්පෝස් කල **sylar එකා මම සිම් විකුණන කතාව කියලා දැම්මට පස්සෙනේ බං වයස අවුරුදු 16, 17 චූ කොල්ලෝ පවා මට කිණ්ඩි දාන්න ගත්තේ සිම් කීයක් අද විකිණුවද අහ අහා.ඊට කලියෙන් මම පොර ටෝක් දීගෙන පොරක් වගේනේ බං කිරියේ උන්නේ.]
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හෑ එහෙම එකක් දුන්නද? ශුවර්ද? අපි නම් එහෙම එකක් කලේ නෑ. අනේ මන්දා බං බොරුවක් වගේ. මම හොයලා බලලා PM එකක් දාන්නම්කෝ. :dull::dull:

    ඔව් බන් දුන්නා. සතියක් විතර හිටියා. Campus ID එක Copy එකක් අරන් තමා දුන්නේ. තව තමන්ගේ නමට එන මොකක් හරි bill එකක් හරි අරන් එන්න කිව්වා. :dull:
    Monthly rental 100.
    Etisalat Numbers දෙක අතර unlimited calls... :dull:
    ඔය වගේ දේවල් තමා බන් කිව්වේ මතක විදිහට. හැබැයි දැන් ටික දවසක් වෙනවා මචං. මාසයක් වගේ හරි ඊට වැඩි ද මන්ද :dull::oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කලාම කිරුනා. BTW මේ කෑල්ල අරන් තියාගත්ත පස්සෙ කාලෙක ගන්න. :rofl:
    [එක්ස්පෝස් කල **sylar එකා මම සිම් විකුණන කතාව කියලා දැම්මට පස්සෙනේ බං වයස අවුරුදු 16, 17 චූ කොල්ලෝ පවා මට කිණ්ඩි දාන්න ගත්තේ සිම් කීයක් අද විකිණුවද අහ අහා.ඊට කලියෙන් මම පොර ටෝක් දීගෙන පොරක් වගේනේ බං කිරියේ උන්නේ.]

    මේ තියෙන්නේ බං මාව එක්ස්පෝස් උන ත්‍රෙඩ් එකේ පෝස්ට් එක. මට ඉඳලා වැඩක් නෑ බං දැන් නම්. ඒ අස්සේ ටොම් කැට් තවත් රිද්දවනවා මට. ඇයි බං මුන් මේ උස් තැන් දැකලා හැකිලෙන්නයි. මිටි තැන් දැකලා පුප්පන්නයි පුරුදු වෙලා තියෙන්නේ.