KPZ ගැන කතාවක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මම නම් හිතන්නේ උඹේ අයියා හොඳ ගල් අන්ඩෙක් කියලා .උ බලන්නේ උඹෙන් වැඩ ටික කරවගෙන ලල් එකේ ඉන්න.බලපන් දැන් උඹට වෙන තැනක වැඩ කරන්නත් බෑ.college වලට ගියා කියලා වැඩකුත් නෑ.මම උඹනම් අනිවා කොහෙන් හරි සල්ලි ඉල්ලගෙන හරි හොයාගෙන හරි uni එකකට සෙට් වෙලා work rights හදා ගන්නවා.යකෝ degree එක අරගෙන ලංකාවට ආවත් උඹට ජොබක් හොයා ගන්න පුළුවන්.ඔහොම හිටියොත් නම් උඹට අනාගතයක් නෑ කොල්ලෝ.එකකුසේ උපන් සහෝදරයා උනත් උ උඹට කරන්නේ චාටර් වැඩක්.උඹ යාළුවෝ හදා ගනින්.උන්ගෙන් සීන් එකට හෙල්ප් එකක් ගන්න බලපන්.
    ඔව් බන් මුන්ගෙ අයියා කරන්නේ මුගේ ආදරේ ප්‍රයෝජනයට අරගෙන මුව කඩේ කොල්ල කරගෙන තියාගන්න එකෙන් උටත් ලාබයි යුනි එකකට ගිහින් ඉගෙන ගන්න එක තමයි රට ගිහිල්ල ඉගෙන ගන්නව නම් හොඳම නැත්නම් ගිය එකත් අපරාදේ ඊට වඩා හොඳයි මෙහෙ SLIIT එකේම උන්න නම් එහෙනම් මෙලහට උඹ හොඳ ජොබක් කරනවා හ්ම් නරක වෙලාව කියන්නේ ඕකට තමයි
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම මේකේ සිම් ගැන කියලා නැහැ මචං. උඹ යාලුවෙක් නිසත්, උඹ උදව්වක් ඉල්ලපු නිසත් මම ඔය නම්බර් එක දැම්මේ. නැත්නම් මාව අර ක්‍රිකට් ත්‍රෙඩ් එකේ එක්ස්පෝස් කල **sylar එකා මම සිම් විකුණන කතාව කියලා දැම්මට පස්සෙනේ බං වයස අවුරුදු 16, 17 චූ කොල්ලෝ පවා මට කිණ්ඩි දාන්න ගත්තේ සිම් කීයක් අද විකිණුවද අහ අහා.ඊට කලියෙන් මම පොර ටෝක් දීගෙන පොරක් වගේනේ බං කිරියේ උන්නේ. ඉතින් බං උඹට මගේ කතාව කිව්වට පස්සේ උඹ නේද කිව්වේ පුලුවන් නම් කපල් සිම් තුනක් සෙට් කරලා දියන් කියලා. එතකොට මම කිව්ව කතාව උඹට මතකයි නේ බං. කපල් සිම් පැකේජ් කාලෙන් කාලෙට දෙනවා. දෙන්නේ Forces වලටයි, කැම්පස් වලටයි, රජයේ සේවකයින්ටයි - විශේෂයෙන් ඩොක්ටර්ස්ලටයි. අනික් උන්ට දෙන්නේ නැහැ අපේ කෲ එකෙන් කරද්දි නම්. ඒත් හොරාට එහෙම දීලා වැඩේ ශේප් කරන්න පුලුවන් උනුත් ඉන්නවා බං. අපේ එකෙක් එක පාරක් එහෙම කරලා මාට්‍ටු වෙලා ඌව රස්සාවෙන් අයින් කලා බං. ඉතින් මගේ රස්සාවෙන් නේ බං ගෙදර අය යැපෙන්නෙත්. ඒ නිසා රිස්ක් එකක් මම ගන්න කැමති නෑ බං. මොකද O/L වත් පාස් නැහැයි කියලා අරූ කිව්ව එකේ මේකේ මට කව්ද බං රස්සා දෙන්නේ. ඒ උනාට අපිත් ජීවත් වෙන්න එපාය බං. වචනයකින් හරි වරදක් උනා නම් සොරි මචං. :(:(

    ඔව් මම තමයි උඹෙන් ඇහුවේ සිම් තියෙන්වද කියලා...මොකද උඹ මේකේ 'නමක්' තිබ්බ එකෙක් නිසා පොඩි විශ්වාස්යක් තිබුනා.....

    ඊට පස්සේ උබ දුක කියලා pm එකක් එවලා තිබ්බේ....ඒ සීන් එකෙන් පස්සේ මම හිතා ගත්ත උබෙන්ම සිම් එකක් ගන්න මොකද උබ කියන විදිහට උබ හෙන කට්ටක් කන්නේ....ගෙදර රන් කරගෙන උබත් කාල ඇදලා ඉන්න.....

    මොකද මචන් මම අද ලොකු ගානක් නෙමෙයි නමුත් මගේ වයසේ උන් එක්ක බලද්දි හොඳ ගානක් අත පත ගානවා හැබයි මාත් ඔය කට්ට කෑවා....
    ඒ නිසා උඹ හිත හොඳ කොල්ලෙක් කියලා හිතලා උබට කරන උදව්ව්වක් විදිහට මම උබෙන්ම සිම් ටික ගන්න සෙට් කර ගත්තේ.....
    උබට මතක ඇතිනේ මම තව උන් සෙට් කරලා දෙන්නම් උබ උබට තව කීයක් හරි තියාගෙන ඒ ටික දීපන් කියලා...

    හැබයි අන්තිම මොහෙතිදි උබ මොකද්ද කලේ...
    උබේ නම ඇහුවාම උබට කියන්න බෑ...රුවන් ද මොකද්ද මඟුලක් කියනවා එක එක උන් කියන කතා මට වැඩක් නෑ.....උබේ ඊ මේල් ඇඩ්‍රස් එක දෙන්න බෑ...

    අනික උබ වැඩේ වෙන්න කලින්ම සල්ලි ඉල්ලනවා..... උබ පස්සේ එවලා තිබ්බ මේල් ඇඩ්ස් එකට මගේයි අනිත් උන්ගෙයි අයි ඩී කොපි එවන්නලු....තව අනාත නම්බර් එකක් දීලා....සිම් ගන්න මම විතරක් නෙමෙයි තව කෙල්ලොත් හිටියා.....මම කිසිම දෙයක් හරියාකාරව දන්නේ නැති උබට මගේ ID කොපීස්, සල්ලි එවන්න කියලද උබ කියන්නේ....? :oo:

    උඹ කියනවා උඹ ගැන ගයාන් කූවේට් ගෙන් අහන්නලු....උබ, උබ කවුද කියලා පිලිගන්න පුලුවන් සාක්ශියක් ඌට යවලලු තියෙන්නේ.....
    ඒ හුකාරිස් කතා මට වැඩක් නෑ...උබ ඌත් එක්ක බිස්නස් එකක් කරගන්නවනම් ඌට යවපන් නමුත් උබ දැන් බිස්නස් කරන්නේ මාත් එක්කනේ....
    අනික උබ තව මෙතන වෙන වෙන සීනියර් වැදගත් මෙම්බර්ස්ලගේ නම් කිව්වට මට අමාරුවක් නෑ හැම එකාගෙනම උබ ගැන අහහ ඉන්න......
    මට පේන්නේ උබ කාලෙන් කාලෙට එක එකාගේ පහනෙන් එලිය බලලා මේකේ උන්ව අමාරුවේ දාන එක....ඊට පස්සේ ගූ උනාම මහන වෙන එක ගැනයි , බණයි කියලා ගූ ටික පිද ගන්න එක....:dull:



    මොකක් ද මචෝ මෙතන වෙන සිද්දිය... Mobitel couple package එකක් ගැන ද?


    මොබිටෙල් , එටිසාලට් හැම එකක් ගැනම....උබ සිම් ගන්නවනම් හොඳට හොයලාබලා ගනින්...එච්චරයි මට කියනන් තියෙන්නේ...:dull:


    KPZ, ම්චන් සමා වෙයන් උඹේ ත්‍රෙඩ් එකේ මේ ටික කියන්න උනාට....

     
    Last edited:

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Ai ban ubatama mehema wenne? Uba thamath ayyage kade da wada karanne?

    Thamath ayyage kade wada karanawanam ubata keeyak wath labenne nathnam oka damala gahala waren mehe ban..

    Higaa kawath sapaine yakoooo. :(
     

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    mamath cambridge kittuwama thamai. ubalage shop eke nama mokakda ban?

    cambridge koi hariyeda? Uba thamath ethanada inne? Udawwak onenam kyapan ban:dull:;)
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mamath cambridge kittuwama thamai. ubalage shop eke nama mokakda ban?

    cambridge koi hariyeda? Uba thamath ethanada inne? Udawwak onenam kyapan ban:dull:;)

    මෙ ඉන්නෙ කොල්ලො...:yes:
    එක්කො මූත් මෙකෙ ඉස්සරහට එන්න තියෙන චරිතයක්ද කොහෙද.....:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් අයිය නම් ගල් ආඳෙක් වගේ. උඹ තවමත් අයිය ලඟ නම් ඉක්මනට තීරනයක් ගනින් ස්වාදීන වෙන්න. එහෙම නැත්නම් ආපහු ලන්කාවට වරෙන්. :rolleyes:
    ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113



    avatar464475_2.gif

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,510
    17,516
    113
    Auckland
    මේ බලපන් මූ ඕලෙවල් කරලා ඉවර වෙච්ච වයස තවම 17 පොඩි ඇච්චං කොල්ලෙක්. වයස 25 ක් වෙච්ච ඌට වඩා අවුරුදු 8 ක් වැඩිමල් එකෙක්ට කතා කරන හැටි බලපන්. අපි පොඩි රස්සා කරනවයි කියලා කට්ටියම දන්න නිසාද බං මෙහෙම කරන්නේ. ඒකට ලොකු රස්සා කරන ලක්ෂ 7.5 වලින් පඩි ගන්න. ඩොලර් මීටරේ කරකවලා එළකිරි ලොග් වෙන අයියලා පොල් වල්ලක් අත ඇරපු කාර් දැම්මත් සාදු කියන්නෙයි මේ ලෝකේ මාර අසාධාරණයි බං.


    :yes::yes::yes::angry:

    උබ කියන එක හරි
     
    • Like
    Reactions: Ridila™

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,510
    17,516
    113
    Auckland
    දැන් උබට වයස 25ක් වෙනව නේද ? ඉතින් අය්යට කියපන් පොඩි ලමයෙක් නෙවෙ නිසා ඉක්මනින් ඉගන ගන්න සෙට් කරන්න හැමදාම කඩේ වැඩ කර කර හිටියොත් වයසට යනකොට අනාත වෙනවනෙ කියල.
    this is the high time macho..:no: dont waste any more time for the sake of yourself and your family(mother and girl) අය්ය නම් කඩයක් තියන පොරක් හින්ද උට නම් කිසිම අවුලක් වෙන එකක් නෑ..:dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකෙන්ම! මෙන්න මගෙන් පහක්!!

    උඹ ලඟ ඒකි ගැන තියෙන ඩීටේල්ස් මොකුත්ම නැතිකර ගන්න එපා!:no: මම නම් කියන්නේ බැඳලාත් අවුරුදු 5ක් විතර යනකම්වත් ඔය ටික පරිස්සම් කරලා තියාගෙන ඉන්න එක හොඳයි!:yes:

    මමත්, අනිවාර්යයෙන්ම ඕකිට රිටන් එක දෙනවා. හැබැයි ඒ ඒකිට පිහියෙන් ඇනලා වත්, ඒකි ගැනම හිතලා කාලකන්නියෙක් වෙලාවත් නෙමෙයි...! අනිවාර්යයෙන්ම මම ඒකිට වඩා 1000 ගුණයකින් හොඳ කෙල්ලෙක්ව හොයා ගන්නවා ගන්නවාමයි!!!:yes:

    ඒකිට හිතාගන්නවත් බැරි විදිහේ ලයිෆ් එකක් මම කොහොම හරි ලබා ගන්නවා! :yes::yes:

    ඒකි මැරෙන්න ඕනේ වෙන මොකටවත් නෙමෙයි. පසුතැවීම දරාගන්න බැරිව!!!!:frown::frown:

    බෙස්ට් ඔෆ් ලක් මචන්!!!!!!!:)

    අර කෙල්ලට සීන් එක කිව්වා බං මම ඒ දවස් වලම. අපේ ගෙවල් වලිනුත් දන්නවා ලව් එක සහ ඔය සීන්. ඔය කලින් කෙල්ල ගැන දැන් කෙල්ලටත් තියෙන්නේ හොඳ ආකල්පයක් නෙමෙයි. එළ එළ ලයිෆ් එක ගොඩ දාගෙන යමන් මචෝ. You tooooooo.....!!!!
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    "KM සහ මම කලින් ආත්මයක කුමක් හෝ පවක් කර ඇත. කරදර අපිව සොයාගෙන එයි. " අර කලින් එකෙක් උබ ලොකු පිනක් කරලා තියනවා කිව්වම මට මේකම හිතුනා ..
    උබට කලින් වුන කරදර වලට වඩා ලොකු ඒවා කතාවේ ඉස්සරහට එන්න පටන් ගන්න වගේ හදන්නේ , බලමු අනිත් කොටස දානකන් ඉන්න එපැයි ඉතිං ..
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ubalage aiya uben wada ganawada koheda itin ban ubata 4n ekak gannawat salli naddaa ? paw yako ara kella

    uba aparade mehe idan degree eka kragena rasawak kraganna tibbaaa
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    machn thame inne aiya gawa da... Machan umba oni nam london walin jobak set karala denna balanm... Contacts thinewa sahenta mona hari karaganna puluwan wei.... NI eaka thinewa ne
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් උබට වයස 25ක් වෙනව නේද ? ඉතින් අය්යට කියපන් පොඩි ලමයෙක් නෙවෙ නිසා ඉක්මනින් ඉගන ගන්න සෙට් කරන්න හැමදාම කඩේ වැඩ කර කර හිටියොත් වයසට යනකොට අනාත වෙනවනෙ කියල.
    this is the high time macho..:no: dont waste any more time for the sake of yourself and your family(mother and girl) අය්ය නම් කඩයක් තියන පොරක් හින්ද උට නම් කිසිම අවුලක් වෙන එකක් නෑ..:dull:

    අනීවා. :yes::yes:කතාවේ කියවෙච්ච නැති තැන් තියනවා කියල හිතුන මට. කමක්නෑ. තමන්ගෙ ජීවිතේ තමන් හදාගන්න ඕනේ. හැමදේම හරියනකම් බලන් හිටියට වැඩක් නෑ තමන් හරිගස්සගන්න ඕනේ. උඹේ ජීවිතේ උඹමයි හදාගන්න ඕනේ අනුන් නෙමේ.:no: