literally බැලුවොත් Rappers ලා නොවුනට...wow U guys Rappers??
here is gift for u hip hop beat
https://soundcloud.com/petrax/afasi-och-filthy-bomfalleralla

වෙල්කම් වේවා බලන් ගියාම දැන් ලොග් වෙන උන් සුපිරි..
නෑ..මං එහෙම කියුවේ මේකේ 2008 හදපු අයි-ඩී එකක් තිබුණා
මං එතකොට දැනන් හිටියේ නෑ මේකේ ත්රෙඩ් තියෙනව කියලා සින්දුවක් බා ගන්න කියල හැදුවත්
ඒකත් කර ගන්න බැරිව ගෝල්සෝන්ග් එකෙන් බා ගත්තේ..
ඊළඟට රේඩියෝ අහන්න කියල 2010 අයි-ඩි එකක් ආයේ හැදුවා.
මේකේ ත්රෙඩ් එකක් ඉස්සෙල්ලම ඇහැට දැක්කේ එදා.
කමෙන්ට් එකක් දාලා ඒක කොහෙද කියල හොයා ගන්න බැරිව හෙන දුකක් වින්දා..
ත්රෙඩ් එකක් අලුතෙන් දාන විදිය හොයා ගන්න හෙන කට්ට්ක කෑවා
ඔක්කොමත් හරි මේ රෙප් සීන් එක මම හරියටම දැන ගත්තෙත් 2012 මුල වගේ..
තව මේකේ නොදන්න මන්නුල් කොච්චර තියෙනවද..
කතාව හරි තමා දැන් කෙලින්ම ගහෙන් වැටිච්ච ගමන් උන් තමා ලොග් වෙන්නේ..

kiyaa wadak naවෙල්කම් වේවා බලන් ගියාම දැන් ලොග් වෙන උන් සුපිරි..
නෑ..මං එහෙම කියුවේ මේකේ 2008 හදපු අයි-ඩී එකක් තිබුණා
මං එතකොට දැනන් හිටියේ නෑ මේකේ ත්රෙඩ් තියෙනව කියලා සින්දුවක් බා ගන්න කියල හැදුවත්
ඒකත් කර ගන්න බැරිව ගෝල්සෝන්ග් එකෙන් බා ගත්තේ..
ඊළඟට රේඩියෝ අහන්න කියල 2010 අයි-ඩි එකක් ආයේ හැදුවා.
මේකේ ත්රෙඩ් එකක් ඉස්සෙල්ලම ඇහැට දැක්කේ එදා.
කමෙන්ට් එකක් දාලා ඒක කොහෙද කියල හොයා ගන්න බැරිව හෙන දුකක් වින්දා..
ත්රෙඩ් එකක් අලුතෙන් දාන විදිය හොයා ගන්න හෙන කට්ට්ක කෑවා
ඔක්කොමත් හරි මේ රෙප් සීන් එක මම හරියටම දැන ගත්තෙත් 2012 මුල වගේ..
තව මේකේ නොදන්න මන්නුල් කොච්චර තියෙනවද..
කතාව හරි තමා දැන් කෙලින්ම ගහෙන් වැටිච්ච ගමන් උන් තමා ලොග් වෙන්නේ..

literally බැලුවොත් Rappers ලා නොවුනට...
casually කරනවා ශේප් එකේ Rap ඉඳ හිට
aimfully වැඩ කෙරුවොත් හරියට..
hopefully එන්න පුලුවන් වෙයි තැනකට...![]()

අර කීවත් වාගේ ඉපදෙද්දීම කෙල්ලෝ ගහෙන් වැටිලා ඉපදෙනවා වගේ අලුත්ම උන් එන්නේ හොද ලස්සනට පෝස්ට් දාගෙන.
.
. හොදයි හොදයි මල්ලි වෙල්කම් කීවා.හවස් වෙද්දී මැහුම් දාගන්න බලාගෙනම ඉන්න
එහෙම කරලවත් නවතගන්න බැරිවෙයිද දන් නැහැ.කවුද දන්නේ මැහුම් දාගත්ත කෙනෙක්ද කියලා කලින්.
ඉතින් දැන් අපි මොකද කරන්න ඕනි? ඔයාට රෙප් දෙන්නද?Apparently sorry![]()
Bcoz I don't have Rep power to appreciate your all welcome posts.![]()

Normally mama akamathi oya rap walata..
Slowly ahena songs kamathi ahannata....
Suddenly ahunoth rap songs kanata...
Angrily baninawa rap karayata mama...![]()