Machan matath onaaaaaaa.............wisthara ewahan.....
තාම තියෙනවද බඩු...
කීයද සිම් දෙක...
ලඟදි දුන්න මොබිටෙල් එකෙන් කපල් සිම් රුපියල් 500 සිම් දෙක අතර කෝල්ස් sms free.. සිම් දෙකේ balance එක 0ට තිබ්බත් ඒ දෙක අතර කෝල් ගතහැකි..![]()
itapasse Hutch eken gatta H60 active SIM dekak. Den nam girltai matai dennatama yanne Rs1000k witara. Eth labai 