මචන් මම නම් හිතන්නේ උඹේ අයියා හොඳ ගල් අන්ඩෙක් කියලා .උ බලන්නේ උඹෙන් වැඩ ටික කරවගෙන ලල් එකේ ඉන්න.බලපන් දැන් උඹට වෙන තැනක වැඩ කරන්නත් බෑ.college වලට ගියා කියලා වැඩකුත් නෑ.මම උඹනම් අනිවා කොහෙන් හරි සල්ලි ඉල්ලගෙන හරි හොයාගෙන හරි uni එකකට සෙට් වෙලා work rights හදා ගන්නවා.යකෝ degree එක අරගෙන ලංකාවට ආවත් උඹට ජොබක් හොයා ගන්න පුළුවන්.ඔහොම හිටියොත් නම් උඹට අනාගතයක් නෑ කොල්ලෝ.එකකුසේ උපන් සහෝදරයා උනත් උ උඹට කරන්නේ චාටර් වැඩක්.උඹ යාළුවෝ හදා ගනින්.උන්ගෙන් සීන් එකට හෙල්ප් එකක් ගන්න බලපන්.
ඔව් බන් මුන්ගෙ අයියා කරන්නේ මුගේ ආදරේ ප්‍රයෝජනයට අරගෙන මුව කඩේ කොල්ල කරගෙන තියාගන්න එකෙන් උටත් ලාබයි යුනි එකකට ගිහින් ඉගෙන ගන්න එක තමයි රට ගිහිල්ල ඉගෙන ගන්නව නම් හොඳම නැත්නම් ගිය එකත් අපරාදේ ඊට වඩා හොඳයි මෙහෙ SLIIT එකේම උන්න නම් එහෙනම් මෙලහට උඹ හොඳ ජොබක් කරනවා හ්ම් නරක වෙලාව කියන්නේ ඕකට තමයි









dont waste any more time for the sake of yourself and your family(mother and girl) අය්ය නම් කඩයක් තියන පොරක් හින්ද උට නම් කිසිම අවුලක් වෙන එකක් නෑ..