Apple iPhone 6 Plus bends easily in front of witnesses in Toronto

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl:අයියෝ සල්ලි..මේකේ ඉන්න i ගොන්නු දැන්වත් මේක විශ්වාස කරයිද දන්නේ නැහැ.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    $200 වගේ phone එකක් $1000+ දීලා ගන්න උන් ගැන මොන කතාද දැන් කියන්න යන්න එපා එක style එක කියල. මොකද ඔය style එක හදන්නේ apple comapny එකේ ad වලින්. Sony Xperia Z3 , galaxy alpha වගේ ඒවගේ quality එක මීට වැඩියි. විශේෂයින් xperia Z series එකේ look එකත් iphone එකට වඩා ලස්සනයි.


    iPhone-6-vs-Xperia-Z3-vs-Xperia-Z2.png



    Sony-Xperia-Z1-vs-iPhone-5-2.jpg
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,444
    5,536
    113
    $200 වගේ phone එකක් $1000+ දීලා ගන්න උන් ගැන මොන කතාද දැන් කියන්න යන්න එපා එක style එක කියල. මොකද ඔය style එක හදන්නේ apple comapny එකේ ad වලින්. Sony Xperia Z3 , galaxy S5 වගේ ඒවගේ quality එක මීට වැඩියි. විශේෂයින් xperia Z series එකේ look එකත් iphone එකට වඩා ලස්සනයි.

    :yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇලුමීනියම් දානකොට ඔහොම තමයි බන්, ඕක හැබැයි ඩෙනිමක් අස්සේ දැම්මොත් නැවිලා වීදුරුවත් කැඩෙයි.apple හදන්නේ පෝසත් මෝඩයන්ටයි. උන්ගේ Mac හිටන් ඔය වගේ තමයි, Spec ටිකයි නමුත් ගාණ හෙන සැරයි. :P උන්ගේ OS එක එහෙම් පිටින්ම Unix Modified එකක් උන්ට Windows වගේ තමන්ගේ කියල OS එකක් වත් හදාගන්න බෑ මුළ ඉදලා. :P:rofl:
    Safari එකත් එහෙමයි ඒකත් Webkit එක මත හදලා තියෙන්නේ ,මෑතක් වනතුරු Chrome use කරෙත් Webkit තමයි, Microsoft ලගේ උන්ටම කියලා engine එකක් තියෙනවා. :yes: ඒ අතින් Microsoft එක ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඔක්කොම නිෂ්පාදන උන්ගේමයි, Windows phone හිටන් පට්ට , ගණත් අඩුයි.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    You get the difference in last two rows. Weight and power consumption. In addition security is a plus too for iPhone. Why they have used reinforced aluminium is to reduce weight.