ඇලුමීනියම් දානකොට ඔහොම තමයි බන්, ඕක හැබැයි ඩෙනිමක් අස්සේ දැම්මොත් නැවිලා වීදුරුවත් කැඩෙයි.apple හදන්නේ පෝසත් මෝඩයන්ටයි. උන්ගේ Mac හිටන් ඔය වගේ තමයි, Spec ටිකයි නමුත් ගාණ හෙන සැරයි.

උන්ගේ OS එක එහෙම් පිටින්ම Unix Modified එකක් උන්ට Windows වගේ තමන්ගේ කියල OS එකක් වත් හදාගන්න බෑ මුළ ඉදලා.


Safari එකත් එහෙමයි ඒකත් Webkit එක මත හදලා තියෙන්නේ ,මෑතක් වනතුරු Chrome use කරෙත් Webkit තමයි, Microsoft ලගේ උන්ටම කියලා engine එකක් තියෙනවා.

ඒ අතින් Microsoft එක ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඔක්කොම නිෂ්පාදන උන්ගේමයි, Windows phone හිටන් පට්ට , ගණත් අඩුයි.