෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Horror - Slasher

    කපන කොටන එවා තියන ෆිල්ම්ස් මොනවද බන්.....

    Wolf Creek ෆිල්ම් එක වගෙ...

    aw-Wolf-20Creek-202-20140219222927274555-620x349.jpg

    Horror - Slasher:rolleyes:

    http://www.boxofficemojo.com/genres/chart/?id=slasher.htm
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    යාළුවා;17181746 said:
    IMDB Ratings දැන් හදනවා බං එක එක සිස්ටම් වලින් :dull: සමහර ඒව Over rated:oo:

    ow ow indian unta kahillada manda un amara rating tikak denne unge labbawal walata.
    imdb ekata mkda indian reddawal obanawada mnda.
    indian mole amaru karayo kelinma 10 walin denne.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඕකත් බැලුවා බන්..... අර කෙල්ලෙක්ව දෙකට කපලා පාරෙ කැලි දෙක අරගෙන යන සින් එකක් තියනව්වා නෙද...?

    Wrong Turn ෆිල්ම් 5ක් තියෙනව
    Saw ෆිල්ම් 7ක් තියෙනව
    ඔක්කොම බැලුවද?

    off the top of my head....

    Halloween 1 2
    Hostel 1 2 3
    Kill Bill 1 2 :rolleyes:
    Scream Quadralogy
    The Collector 1 2
    The Human Centipede 1 2 :rolleyes:
    The Messengers 1 2
    The Texas Chainsaw Massacre 1 2 3
    A Nightmare on Elm Street 1 - 9
    Friday the 13th 1 - 12
    HellRaiser 1 - 5
    Machete 1 2 :rolleyes:
    100 Bloody Acres (2012)
    Amusement 2009
    Eden Lake 2008
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕකත් බැලුවා බන්..... අර කෙල්ලෙක්ව දෙකට කපලා පාරෙ කැලි දෙක අරගෙන යන සින් එකක් තියනව්වා නෙද...?
    :yes::yes:hostal ela
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Wrong Turn ෆිල්ම් 5ක් තියෙනව
    Saw ෆිල්ම් 7ක් තියෙනව
    ඔක්කොම බැලුවද?

    off the top of my head....

    Halloween 1 2
    Hostel 1 2 3
    Kill Bill 1 2 :rolleyes:
    Scream Quadralogy
    The Collector 1 2
    The Human Centipede 1 2 :rolleyes:
    The Messengers 1 2
    The Texas Chainsaw Massacre 1 2 3
    A Nightmare on Elm Street 1 - 9
    Friday the 13th 1 - 12
    HellRaiser 1 - 5
    Machete 1 2 :rolleyes:
    100 Bloody Acres (2012)
    Amusement 2009
    Eden Lake 2008
    :rofl::rofl:
    ado saw aluth ekak ena ekak nadda ban
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ado banna hadala nikan hitiya aksheyge ewa dan gathiyak na ban :oo:
    hodada meka

    Akshey ta hena gahapiya :rofl:. Thamannah :love: innawa ban. Telugu, Tamil wala ahinsaka widihata hitiyata Bollywood wala okkoma eliye ;)

    Scenes ussapu original films uba balala naththan Shape. ehemata kiyala godakuth na. mata film ekata nan 6/10 wege thamai denne. may be less if it wasn't for Thamannah :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ado banna hadala nikan hitiya aksheyge ewa dan gathiyak na ban :oo:
    hodada meka

    සිරාවටම බන්..මටත් උගෙ එව්වා මෙලෝ රහක් නෑ..අර කිලාඩි 786 එහෙම...චික් විතරක්..:growl:

    මොනවද සුදූ බාන්නේ:love:..අපිටත් කියන්න කෝ..:rolleyes:

    Akshey ta hena gahapiya :rofl:. Thamannah :love: innawa ban. Telugu, Tamil wala ahinsaka widihata hitiyata Bollywood wala okkoma eliye ;)

    Scenes ussapu original films uba balala naththan Shape. ehemata kiyala godakuth na. mata film ekata nan 6/10 wege thamai denne. may be less if it wasn't for Thamannah :rolleyes:

    තමන්නා කොහෙද බන් අහින්සක විදිහට රගපාන්නේ..:no:
    100% love
    Badrinath
    Oosaravelli
    Rachcha
    Endhukante... Premanta!
    Rebel
    Cameraman Gangatho Rambabu
    ඔය ඔක්කොගේම කොහෙ හරි එලියේ දාගෙන තමා රගපාන්නේ..:P

    Konchem Ishtam Konchem Kashtam
    Ayan
    දෙකෙයි නම් හොදට පිලිවෙලට ඉන්නවා තරමක් දුරට..:dull:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    සිරාවටම බන්..මටත් උගෙ එව්වා මෙලෝ රහක් නෑ..අර කිලාඩි 786 එහෙම...චික් විතරක්..:growl:

    මොනවද සුදූ බාන්නේ:love:..අපිටත් කියන්න කෝ..:rolleyes:

    තමන්නා කොහෙද බන් අහින්සක විදිහට රගපාන්නේ..:no:
    100% love
    Badrinath
    Oosaravelli
    Rachcha
    Endhukante... Premanta!
    Rebel
    Cameraman Gangatho Rambabu
    ඔය ඔක්කොගේම කොහෙ හරි එලියේ දාගෙන තමා රගපාන්නේ..:P

    Konchem Ishtam Konchem Kashtam
    Ayan
    දෙකෙයි නම් හොදට පිලිවෙලට ඉන්නවා තරමක් දුරට..:dull:

    mage kallata anan manan kiyanna epaa :frown:
    :rofl::rofl::rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Akshey ta hena gahapiya :rofl:. Thamannah :love: innawa ban. Telugu, Tamil wala ahinsaka widihata hitiyata Bollywood wala okkoma eliye ;)

    Scenes ussapu original films uba balala naththan Shape. ehemata kiyala godakuth na. mata film ekata nan 6/10 wege thamai denne. may be less if it wasn't for Thamannah :rolleyes:
    :rofl::rofl:oya copy seen ekanam epaaa wenawa ban balanna
    welawak dl parak danna one :rolleyes: 6k kiyanne samannayane
    taamaannama badapan:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    සිරාවටම බන්..මටත් උගෙ එව්වා මෙලෝ රහක් නෑ..අර කිලාඩි 786 එහෙම...චික් විතරක්..:growl:

    මොනවද සුදූ බාන්නේ:love:..අපිටත් කියන්න කෝ..:rolleyes:

    තමන්නා කොහෙද බන් අහින්සක විදිහට රගපාන්නේ..:no:
    100% love
    Badrinath
    Oosaravelli
    Rachcha
    Endhukante... Premanta!
    Rebel
    Cameraman Gangatho Rambabu
    ඔය ඔක්කොගේම කොහෙ හරි එලියේ දාගෙන තමා රගපාන්නේ..:P

    Konchem Ishtam Konchem Kashtam
    Ayan
    දෙකෙයි නම් හොදට පිලිවෙලට ඉන්නවා තරමක් දුරට..:dull:
    :baffled::baffled:special da mokakda manda ara
    hora police karayo enna ekanam hodai ban
    holiday ehema tanikara copy :angry:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Machanla hoda ARMY film ekak hari mission ekak thiyenawa film ekak hari kiyapallako.. :yes:
    Thawa Hindi patta ekakuth kiyapalla :cool:

    Might worth looking into. :)

    Saving Private Ryan (1998) [1080p]
    Black Hawk Down (2001) [1080p]
    Three Kings (1999)
    The A Team EXTENDED (2010) [1080p]
    Tears Of the Sun (2003)
    Harts War (2002)
    Basic (2003)
    Behind Enemy Lines (2001) [1080p]
    Flags of our Fathers (2006)
    Green Zone (2010) [1080p]
    Inglourious Bastards (2009) [1080p]
    Miracle at St.Anna (2008)
    Red Dawn (2012) [1080p]
    Rescue Dawn (2006)
    Shooter (2007) [1080p]
    The Hurt Locker (2008)
    The Losers (2010)
    The Red Baron (2008)
    G.I. Joe 1 2
    Mission Impossible Quadralogy :rolleyes:
    Rambo Quadralogy
    Under Siege 1 2