මාව එක්ස්පෝස් කරනවලු

Aug 18, 2011
6,147
788
0
sachith19920726 has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

යකෝ මූට තියෙන ඉල්ලුම :S :S

ප.ලි- නැකතගේ ෆොටෝ දාලා සෙක්ස්-පෝස් කරොත් බලන උන්ට නූල් බඳින්න, තොවිල් නටන්න වෙනවා :P :P ඒ ඕඩර් ටික ගන්න, රාලම පී ඇම් ගහගෙනද මන්දා :D :D ( ජෝක් හොඳේ :D )
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. මේකට නම් සෑහෙන්න රිදෙයි :rofl: :rofl: මේකේ සිරා චරිත ටිකක් ඉන්නවා උන් නැත්නම් විනාසයි .. හැබැයි අර උපාසක උන් ගැනනම් පොත් ලියන්න පුළුවන්.. :rofl::rofl:

    නොකිව්වට උඹත් ඒ වගේ එකෙක් තමයි. :angry::angry::angry:
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    නැකැත් රාල;17189247 said:
    මේක දැම්මේ මචන් මේ එක්ස්පෝස් කියන එක ලොකු සීන් එකක් කරන් ඉන්න උන් හැමෝටම.. මුන් හිතනවා ඇති මාව එක්ස්පෝස් කරනවා කිව්වම මම එක්කෝ දාන ත්‍රෙඩ් නවත්තයි නැත්තන් මමත් කොන කපාගෙන සහජීවන වෙයි කියලා.. :no: ඇත්තටම බන් මේ එක්ස්පෝස් කෙරුවාව නිසා තමයි එලකිරියේ හරි හම යාලු මිත්‍ර කමක්වත් ගොඩනැගෙන්නේ නැත්තේ.. ඇයි ෆෝන් නම්බර් එකක් දෙන්න බයයි ෆේස්බුක් ලින්ක් එක දෙන්න බයයි.. මේ ඉලව්ව නවත්තන්න ඕන..:angry:
    අහ් සුදාට දැන්ද ඇහැරුනේ? :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Mawanam expose wela hungal kal. Xhamster eketh full expose.

    සෙක්ස්-පෝස් වීමේ කලාවේ නිර්මා-ප@යා
    2.gif
    2.gif
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එක එක කාලෙකට එළකිරි එකට එක එක වසංගත ආවනේ...
    දැන් එක්ස්පොස් වසංගතේ ඇවිල්ල...
    තව ටික කාලෙකින් තවත් මොකක්හරි එයි...

    එක්ස්පෝස් කල යුතු උන් ඉන්නවා. දැන් සිරිපාලයා වගේ උන් බන් එලකිරියෙම කොල්ලන්ට ගේම දීලා තිබ්බනේ..මේක දැන් ජොලියට කරන්න අරන්.. අනික බන් මම වගේ එලකිරියේ හැමෝම ඇත්ත ඩීටේල්ස් දන්න එකෙක්ගේ මොනා දාන්නද බන්?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;17189318 said:
    දැන් ඉතින් බිත්තර කට්ටක්වත් හොයන්න ඕන..
    ඔයා..ඊලගට ඔයාගෙ අසල්වැසියා
    ඊලගට ලැප්ටොප් බඩා :rofl: උගෙනං කරන්න දේකුත් නෑ :rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    නැකැත් රාල;17189291 said:
    තෝත් මගේ බුකියේ ඉන්නවද?:D මම ඒවා මචං විසිබිලිටි ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි දාලා තියන්නේ..
    :yes: ඉතිං බන් දැන් මෙහෙම හිතපන්.. එකෙක් උබත් එක්ක බොරුවට හිනා වෙලා උන්නට යටින් ගේම දෙන එකෙක් නම් ඔය ෆොටෝස් ටික බාගෙන වෙන ෆේක් එකක් හදාගෙන අලුත් ත්‍රෙඩ් එකක් දායි. නැත්නම් මේ අහස කියන එකාට පීම් කරයි..

    අත්දැකීමෙන් කියන්නෙ බන්.. අපිත් එක්ක එකටම ඉන්න උන් අපිට වෙන එකෙක් කෙලෝනව දැක්කම පටස් ගාල ෆේක් හදන් අරූට විස්තර යවනව..
    :baffled::frown: මේ කාලකන්නි ටේබල් එකට වයිෆ්වයි බබාවයි ගේන්න එපා බන්. ඒව අයින් කරපන්. :dull:
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0

    1. මේකට නම් සෑහෙන්න රිදෙයි :rofl: :rofl: මේකේ සිරා චරිත ටිකක් ඉන්නවා උන් නැත්නම් විනාසයි .. හැබැයි අර උපාසක උන් ගැනනම් පොත් ලියන්න පුළුවන්.. :rofl::rofl:
    ගයිය එකෙක්, මිනිහා සුනිමල් එකෙන් සුද්දකරල කුවේට් එකෙන් මඩේ දානව. මූ ගැන මම පොතක් ලියන්න හදන්නෙ. අම්මප ඔව්.:yes: