Skooter පදිනවද?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හොන්ඩා ඇක්ටිවා ද මොකක්ද නම් තෙල් වැඩ කරනවාලු, අනිත් එව්ව නම් 35-40ක් වගෙ තමයි හොන්ඩා ඩියො එකෙ නම් ලුක් එකක් තියෙනවා
 

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    ආ මචන්ස්... ලස්ස 2ට වගේ ගන්න පුළුවන් used cars මොනවද බං? මන් මේ කල්පනා කර කර ඉන්නෙ මොකක්ද කරන්නේ කියල :(

    parana 8 9 sri mitsubishi lancer, nissan sunny, corolla k series natham charde battek hari mirage battek wage. :rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    parana 8 9 sri mitsubishi lancer, nissan sunny, corolla k series natham charde battek hari mirage battek wage. :rofl:

    ඇඩෝව් එහෙම කියන්න එපා බං. තේරෙන්නේ නැහැ. :rofl::rofl:
    මගේ වාහන පිලිබඳ දැනුම ඍන ගණන් :(
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    ඇඩෝව් එහෙම කියන්න එපා බං. තේරෙන්නේ නැහැ. :rofl::rofl:
    මගේ වාහන පිලිබඳ දැනුම ඍන ගණන් :(

    tikakin sample photos tikak ekkama dannamko ubata balaganna ethakota thereine :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඇඩෝව් එහෙම කියන්න එපා බං. තේරෙන්නේ නැහැ. :rofl::rofl:
    මගේ වාහන පිලිබඳ දැනුම ඍන ගණන් :(

    ubata oni koi wage wahanada?
    lesiyen maintain korannada?
    nattam fun ekata drive karannada?


    fun ekata oni nam Ford Escort ekak wage try karahan ;)
    volkswagon beetle eka unat hodai :)

    habai mewa gaddi hodata danna ekek ekka gihin adu karala ganna oni, athe kiyak hari tiyagana ganna ;)
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මචන් මගෙ ලග තියෙන්නෙ platina 125 ක්. මම ඒක විකුනලා discover 125 එකකට යන්න හැදුවෙ. එත් මගෙ බාස් කියනවා දැන් එන discover 125 එච්චර හොද නැතිලු. මම මොකද්ද කරන්න ඔන හොදම දේ ?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ubata oni koi wage wahanada?
    lesiyen maintain korannada?
    nattam fun ekata drive karannada?

    මට ඕනේ maintain කරන්න පුළුවන් එකක් මචෝ. :yes:
    ජිවිතේ මුල ඉඳල පටන් ගන්න හදන්නේ. මට fun ගන්න වෙලාවක් නැහැ මචන්. එහෙම වෙලාවක් එන එකකුත් නැහැ ජීවිතේටම. තාත්තා කියන කෙනත් ළඟ නැහැ, සහෝදරයත් වැඩක් නැහැ. :(
    තනියම හිටගන්න හදන්නෙ.
    වැඩිය repairs එන්නෙ නැති, පහසු එකක් තමයි ඕන මචං :yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් මගෙ ලග තියෙන්නෙ platina 125 ක්. මම ඒක විකුනලා discover 125 එකකට යන්න හැදුවෙ. එත් මගෙ බාස් කියනවා දැන් එන discover 125 එච්චර හොද නැතිලු. මම මොකද්ද කරන්න ඔන හොදම දේ ?

    මමත් discover 125 එකේ ගාන බැලුව. vat එක්ක බැලුවම බන් Pulsar එකත් එක්ක 36000ක් වගේ වෙනස. :dull:
     

    pissu lokayak

    Member
    Mar 28, 2014
    159
    13
    0
    මචන්ලා...මම scooter එකක් හරි motorcycle එකක් ගන්න කියලා හිතනවා. ඔයගොල්ලන්ගේ advice එක මොකක්ද?

    පැදලා තියෙන කට්ටියගේ advice මොනාද? පිරිමින්ට scooter පැදීම කමක් නැද්ද?


    Thanks ;)

    ගෑනියෙක් වෙන්නෙ නැතුව හොඳ බයික් එකක් ගනින්කෝ :angry:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ ලග ප්ලැටිනා එකකුයි ප්ලේෂර් ස්කුටර් එකකුයි දෙකක් තියෙනවා , ස්කුටර් එක සැප පහසුව අතින් ප්ලැටිනා එකට වඩා හොදයි පහසුයි කඩේ යන්න ටවුන් යන්න එහෙමනම් හොදයි :rofl: මොකද පොඩි පොඩි බඩු භාණ්ඩ එහෙම පහසුවෙන් අරගෙන එන්න පුළුවන් බක්කියක් එහෙම ෂිට් එක යට තියෙන නිසා . ට්‍රැපික් එකේදිත් කිසි අවුලක් නැහැ ක්ලච් නැති නිසා . හැබැයි පෙට්‍රල් නම් කරන්නේ 38-40 වගේ තමයි .

    ප්ලැටිනා එකටනම් පෙට්‍රල් වලට වියදම් වෙනවා තේරෙන්නෙත් නැති තරම් මම හිතන්නේ 70 විටර කරනවා පෙට්‍රල් ,:yes:
     

    Manjula Edirisinghe

    Junior member
  • Feb 17, 2011
    41
    3
    8
    Scooter Padinna Pasui eth thel wada karanne naha...........Eth gedaraka paawichchiyata nam hondatama hondai......Loku badu thogayak geniyanna puluwn.....Eth dura yanna amaarui...anga ridenawa.....Habai dan japanese recondition thiyenawa....Maaara sapai. Penumai dekama..!
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ මචන්ස්... ලස්ස 2ට වගේ ගන්න පුළුවන් used cars මොනවද බං? මන් මේ කල්පනා කර කර ඉන්නෙ මොකක්ද කරන්නේ කියල :(

    වාහන ගැන හොද දැනුමක් ,පංචිකාවත්තේ පාර්ට්ස් කඩ ගැන හොදට දන්නවා නම් විතරක් පරණ කාර් වලට බහින්න...මොකද ඕවා කොයි වෙලාවේ මග හිටිනවද කියලා කියන්න අමාරුයි..මොකද ගොඩක් මිනිස්සු ලෙඩක් හරි විදියට හදන්නේ නෑ.නිකන් අටවනවා..ඉතං හැමදාම ලෙඩ..ලක්ෂ දෙකකට ඕකක් සෙට් උනොත් තව ලක්ෂයක් වත් අතේ තියා ගන්න වෙනවා ලෙඩ ටික හරියටම හදා ගන්න..කාලය ප්‍රශ්නයක් නැත්තන් කමක් නෑ ගත්තට..
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මට ඕනේ maintain කරන්න පුළුවන් එකක් මචෝ. :yes:
    ජිවිතේ මුල ඉඳල පටන් ගන්න හදන්නේ. මට fun ගන්න වෙලාවක් නැහැ මචන්. එහෙම වෙලාවක් එන එකකුත් නැහැ ජීවිතේටම. තාත්තා කියන කෙනත් ළඟ නැහැ, සහෝදරයත් වැඩක් නැහැ. :(
    තනියම හිටගන්න හදන්නෙ.
    වැඩිය repairs එන්නෙ නැති, පහසු එකක් තමයි ඕන මචං :yes:

    machan methana enna une uen uen assa bike set /car dhanne ubata onne bike ekdha /scooty da kiyala uba hithapan. parana 9/10/11 sri car ganna yanna eppa ,, uba fun ekatanm ganne old car aulak naha. anika uba wahana gana mukuthma danne naha kiyala mathath hithanawa.. uba ara dala thiyena chines kattuwa dakhma...:rofl:
    old car thiyenawa nissan b211 ,b210 toyota coralla ke 30,ke50 mitsubishi l light,flat light oya wage wiwida cars. but ubata oya wage car ekak maintain
    karaganna bari wei, petrol 8-10 wage karanawa.. garage gane yanna balagen thmai ganna onne..


    dan balamu ubata hari yanna bike eka,
    ganawanm bajaj ekakma ganin. mokada resell / parts hoya ganna puluwan lesayenma bajaj ewata thmhai.
    indin honda , hero ,bike manufacturer laghe bike athatama bajaj ewatta wada hodhi. but ewwa ganna eppa uba bike ekkak ganawanm.
    ubata lasi wenna wisthra tikak dannam.

    ct 100- 100 cc engine,cike strat pamani self strart nomatha, allow well nomata. price eka adui. petrol 70+ wage karanawa / price 1.5lk

    platina- 100cc engine, resell watinakama ct 100 walata sammani.self strart, ,allow weeel. petrol 70+ / price 1.6lk wage hariyatama mathak naha ..

    discover 100- 100 cc engine ,platna eka dewalwalata amathrawa look ekath tikak hodhi..
    70+ petrol / price 1.9 lk rs.

    pulser 135ls- godak un hitanne maka xcd ekama thmi kiyalla but ehama naha,,aulak naha bike ekka, disc brake tiyenna hindha brake hodhi,tire hodhi, mud gard eka niyami,look,55-60 petrol/ price 2.4 lk.

    scootr-

    honda dio- look hodhi, manufacturer collity ,40 petrol wark, price high 2.2 lk, resell market eka hodhi.110cc engine

    hero pleser -100cc engine,pitty , godak loku naha,35-40 petrol / price 2lk rs.


    uba witranm pawichi karanne hamadetama bike eka witrainm tiyenna bike ekak ganin,scooty hodhi kade yanna, bablawa ganna yanna, town yanna wage,, ahha anika scooty ya family bike ekakne ona kenkta padathki...

    **** aluthin ganne nathuwa use 15000km aduwan duwapu hoda bike ekak ganin 1 year wage old ..meka threade dalaa athi ambaneta balapan...
    mamanm ubata kiyanne pulser 135 ekakta yanna kiyala use AB number bike ekak 1.6 wage ganna puluwan..
    bike ekak ganakota sefty eka ganath balapn , aniwa owaaye 60 wada nam yanna eppa bn. brake naha.ekkai ubata pulser 135 ganna kiuwee.
     
    • Like
    Reactions: KPZ

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ජන්තු අයියා;17194780 said:
    වාහන ගැන හොද දැනුමක් ,පංචිකාවත්තේ පාර්ට්ස් කඩ ගැන හොදට දන්නවා නම් විතරක් පරණ කාර් වලට බහින්න...මොකද ඕවා කොයි වෙලාවේ මග හිටිනවද කියලා කියන්න අමාරුයි..මොකද ගොඩක් මිනිස්සු ලෙඩක් හරි විදියට හදන්නේ නෑ.නිකන් අටවනවා..ඉතං හැමදාම ලෙඩ..ලක්ෂ දෙකකට ඕකක් සෙට් උනොත් තව ලක්ෂයක් වත් අතේ තියා ගන්න වෙනවා ලෙඩ ටික හරියටම හදා ගන්න..කාලය ප්‍රශ්නයක් නැත්තන් කමක් නෑ ගත්තට..

    aniwa machan, mn gawath b211 ekak tibuna ellatama haduwa mn ekka, but mny kase ekak hinda denna unna, tinker karala ,niyama paint parakth damma, allow, tire, okkama damma bn habhi hama dama udata bauthisma karala thami start karanna onne..:P:P

    mn kandy hithan giya ban okka..;);)