![]()
අදාළ පුද්ගලයට හොඳ නැති නිසා නම කැපුවා
nama kapuwata oya awathare nodanna ekek na..


![]()
අදාළ පුද්ගලයට හොඳ නැති නිසා නම කැපුවා



උබ දැම්මේ නැත්තම් මම මේ දැන් උබව හොයන් ඇවිත් උබෙන් මුළු කතාවම අහ ගන්නවා හරිය 

ඉක්මටනට දාපන් සහෝ.. වර්තමනෙට එන්නේ තව මාස 12ක වගේ දේවල් ලියන්න තියෙනවා නේද මචං 
nama kapuwata oya awathare nodanna ekek na..![]()
CrazzyBuddy ගේ වේ$ කතා



















එල එල.
පට්ට බං 20 කොටස තමා මං ආසාම.. මුළු කතාවෙම හොදම කෑල්ල.
ඊලග එක දාපං දැං ඉක්මනට![]()



අද ඉරිදා උනාට කමක් නැහැ.. අද උබ කොහොම හරි තව කැල්ලක් දාන්න ඕනි. දාපු කොටස හොදටම මදි.උබ දැම්මේ නැත්තම් මම මේ දැන් උබව හොයන් ඇවිත් උබෙන් මුළු කතාවම අහ ගන්නවා හරිය
![]()
![]()
ඉක්මටනට දාපන් සහෝ.. වර්තමනෙට එන්නේ තව මාස 12ක වගේ දේවල් ලියන්න තියෙනවා නේද මචං


![]()
අදාළ පුද්ගලයට හොඳ නැති නිසා නම කැපුවා

උඹ පරක්කුනම් දැන් වැඩක් නැහැ .. නමුත් තාමත් කෙල්ල උඹ එක්කනම් දැන්වත් ඒ කෙල්ල වෙනුවෙන් පෙනී ඉදපන්.. උඹ කියන දේවල් වලට අනුව ඔහොම දරාගන ඉන්න කෙල්ලෝ අද ගොඩක් අඩුයි.උඹ උඹේ ජීවිතේ නූල අම්මටයි අයියටයි එහෙම්ම දීලා බලන් ඉන්නවා. උඹගේ ජීවිතේ ගැන තීරන උඹ ගනින් අනික් අයගෙන් උපදෙස් අරන් එහෙම නැතිව එයාලට උඹව පාලනය කරන්න දෙන්නෙපා.. 
ඇයි අක්කෙ ඔයා මට මෙහෙම කරන්නෙ ?දැක්කා නේද මට තේරුනාකමක් නැහැ හොදයි ...යි ,ය.න් කියන ඒවා අතර දැන් අතරමන් වෙන්නේ නැහැ වගේ
එත් මොකක්ද එකක් දැනෙනවා කියවද්දී.....සමහර විට අර අතරමන් වෙන එකට මන් කැමති ඇති
![]()


පෘතඃජන මනුශ්ය ස්වභාවය තමා ඕක. ලද දෙයින් සතුටක් නෑ. නැති දේවල් ගැන හිතනවා තියන දේවල් ගැන හිතන්නෙ නැතුව. . අපි අසීමාන්තිකව ආසාවල් පස්සෙ දුවනවා. කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.මචන්.. කතාව කියෙව්වා දිගටම.. මොනා උනත් මැද තව කතාවට නොලියපු දේවල් ඇතිනේ ඒව ගැන දන්නේ නැහැ.. උඹ කතාව ඉවර උනාම මගේ අදහස කියන්නම්...උඹ පරක්කුනම් දැන් වැඩක් නැහැ .. නමුත් තාමත් කෙල්ල උඹ එක්කනම් දැන්වත් ඒ කෙල්ල වෙනුවෙන් පෙනී ඉදපන්.. උඹ කියන දේවල් වලට අනුව ඔහොම දරාගන ඉන්න කෙල්ලෝ අද ගොඩක් අඩුයි.උඹ උඹේ ජීවිතේ නූල අම්මටයි අයියටයි එහෙම්ම දීලා බලන් ඉන්නවා. උඹගේ ජීවිතේ ගැන තීරන උඹ ගනින් අනික් අයගෙන් උපදෙස් අරන් එහෙම නැතිව එයාලට උඹව පාලනය කරන්න දෙන්නෙපා..
![]()
පෘතඃජන මනුශ්ය ස්වභාවය තමා ඕක. ලද දෙයින් සතුටක් නෑ. නැති දේවල් ගැන හිතනවා තියන දේවල් ගැන හිතන්නෙ නැතුව. . අපි අසීමාන්තිකව ආසාවල් පස්සෙ දුවනවා. කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.


ube rep kapapu ekage comment eka copy karanna bari nisa ohoma ketuwa..Balli.. thread eka kala puka denna nathuwa hitapan.. 10+ MihiCherub![]()


මට පේන්නෙ මේ දාන දේවල් හැටියට මේ කතාව ඉවර වෙනකොට කීප දෙනෙක්ම මහණ වෙයි වගේ..![]()



me magule katha tika witarak link dapanko metana
meke okkoma kiywanna ba oyyy
thawa kotasak daanawada??
