KPZ ගැන කතාවක්

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
2q9fh41.jpg

අදාළ පුද්ගලයට හොඳ නැති නිසා නම කැපුවා :P

nama kapuwata oya awathare nodanna ekek na..:baffled::rofl:
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    එල එල.
    පට්ට බං 20 කොටස තමා මං ආසාම.. මුළු කතාවෙම හොදම කෑල්ල.
    ඊලග එක දාපං දැං ඉක්මනට:angry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අද ඉරිදා උනාට කමක් නැහැ.. අද උබ කොහොම හරි තව කැල්ලක් දාන්න ඕනි. දාපු කොටස හොදටම මදි. :dull::dull: උබ දැම්මේ නැත්තම් මම මේ දැන් උබව හොයන් ඇවිත් උබෙන් මුළු කතාවම අහ ගන්නවා හරිය :P:P
    :rolleyes: :D:D ඉක්මටනට දාපන් සහෝ.. වර්තමනෙට එන්නේ තව මාස 12ක වගේ දේවල් ලියන්න තියෙනවා නේද මචං :nerd::nerd:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    nama kapuwata oya awathare nodanna ekek na..:baffled::rofl:
    CrazzyBuddy ගේ වේ$ කතා :baffled::baffled:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    එල එල.
    පට්ට බං 20 කොටස තමා මං ආසාම.. මුළු කතාවෙම හොදම කෑල්ල.
    ඊලග එක දාපං දැං ඉක්මනට:angry:
    :dull::dull::dull:
    අද ඉරිදා උනාට කමක් නැහැ.. අද උබ කොහොම හරි තව කැල්ලක් දාන්න ඕනි. දාපු කොටස හොදටම මදි. :dull::dull: උබ දැම්මේ නැත්තම් මම මේ දැන් උබව හොයන් ඇවිත් උබෙන් මුළු කතාවම අහ ගන්නවා හරිය :P:P
    :rolleyes: :D:D ඉක්මටනට දාපන් සහෝ.. වර්තමනෙට එන්නේ තව මාස 12ක වගේ දේවල් ලියන්න තියෙනවා නේද මචං :nerd::nerd:

    දානව මචන් තව එකක්. :yes:
    මාස 12ක් නැහැ බන්. හෙට අනිද්දා වෙද්දී හරි :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්.. කතාව කියෙව්වා දිගටම.. මොනා උනත් මැද තව කතාවට නොලියපු දේවල් ඇතිනේ ඒව ගැන දන්නේ නැහැ.. උඹ කතාව ඉවර උනාම මගේ අදහස කියන්නම්...:yes: උඹ පරක්කුනම් දැන් වැඩක් නැහැ .. නමුත් තාමත් කෙල්ල උඹ එක්කනම් දැන්වත් ඒ කෙල්ල වෙනුවෙන් පෙනී ඉදපන්.. උඹ කියන දේවල් වලට අනුව ඔහොම දරාගන ඉන්න කෙල්ලෝ අද ගොඩක් අඩුයි.උඹ උඹේ ජීවිතේ නූල අම්මටයි අයියටයි එහෙම්ම දීලා බලන් ඉන්නවා. උඹගේ ජීවිතේ ගැන තීරන උඹ ගනින් අනික් අයගෙන් උපදෙස් අරන් එහෙම නැතිව එයාලට උඹව පාලනය කරන්න දෙන්නෙපා.. :no:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැක්කා නේද මට තේරුනා:dull::dull::dull: කමක් නැහැ හොදයි ...යි ,ය.න් කියන ඒවා අතර දැන් අතරමන් වෙන්නේ නැහැ වගේ:rofl::rofl: එත් මොකක්ද එකක් දැනෙනවා කියවද්දී.....සමහර විට අර අතරමන් වෙන එකට මන් කැමති ඇති:dull::dull:
    ඇයි අක්කෙ ඔයා මට මෙහෙම කරන්නෙ ? :nerd::dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    මචන්.. කතාව කියෙව්වා දිගටම.. මොනා උනත් මැද තව කතාවට නොලියපු දේවල් ඇතිනේ ඒව ගැන දන්නේ නැහැ.. උඹ කතාව ඉවර උනාම මගේ අදහස කියන්නම්...:yes: උඹ පරක්කුනම් දැන් වැඩක් නැහැ .. නමුත් තාමත් කෙල්ල උඹ එක්කනම් දැන්වත් ඒ කෙල්ල වෙනුවෙන් පෙනී ඉදපන්.. උඹ කියන දේවල් වලට අනුව ඔහොම දරාගන ඉන්න කෙල්ලෝ අද ගොඩක් අඩුයි.උඹ උඹේ ජීවිතේ නූල අම්මටයි අයියටයි එහෙම්ම දීලා බලන් ඉන්නවා. උඹගේ ජීවිතේ ගැන තීරන උඹ ගනින් අනික් අයගෙන් උපදෙස් අරන් එහෙම නැතිව එයාලට උඹව පාලනය කරන්න දෙන්නෙපා.. :no:
    පෘතඃජන මනුශ්‍ය ස්වභාවය තමා ඕක. ලද දෙයින් සතුටක් නෑ. නැති දේවල් ගැන හිතනවා තියන දේවල් ගැන හිතන්නෙ නැතුව. . අපි අසීමාන්තිකව ආසාවල් පස්සෙ දුවනවා. කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පෘතඃජන මනුශ්‍ය ස්වභාවය තමා ඕක. ලද දෙයින් සතුටක් නෑ. නැති දේවල් ගැන හිතනවා තියන දේවල් ගැන හිතන්නෙ නැතුව. . අපි අසීමාන්තිකව ආසාවල් පස්සෙ දුවනවා. කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.

    Balli.. thread eka kala puka denna nathuwa hitapan.. 10+ MihiCherub :P:P