අපේ ගෙදරට සිග්නල් දීපන්...ලොකු දෙයක්
පිළියන්දල ඉඳලත් සිග්නල් නැද්ද බං???
අපේ ගෙදරට සිග්නල් දීපන්...ලොකු දෙයක්
මට දැනගන්න පුළුවන්ද අපේ පැත්තට සිග්නල් හරියට දෙන්නෙ කීවෙනි සියවසේද කියල ?
මේ පැත්තටනම් තාම 21 වෙනි සියවස යන්නෙ..
25වත් වෙන්න කලින් හම්බෙයිද ?
එහෙමවත් හම්බවෙනවනං ලොකු දෙයක්..
1. ඩයලොග් එක වහන්නෙ කවද්ද
Night time package එකක් active කරගන්න පට්ට කට්ටක් කන්න ඕනනෙ බන් ... system වැඩනෑ රෑ 12න් පස්සෙ ... ඕක online active කරගන්න විදියක් නැද්ද
ඔකේ ලොකු කේස් එකක් ඇවිත් තියෙන්නේ. ඕක නවත්තන්නද කොහෙද යන්නේ ආරංචි හැටියට.night time pckg eka 12gb users lata beri ai bnz
ඒක Prepaid එවුන්ට විතරයි activate කරන්න පුළුවන් බං. මුලින්ම 1GB Monthly Rental 299 Package එක Active කරගන්න ඕනේ. ඊට පස්සෙයි NT එක active කරන්න පුළුවන්.

hspa+ thibilath download speed enne natthe ai bn??
64kbps vage yanne...
මොකක්ද පුතේ ඩොන්ගල් එක? මොන වෙලාවටද ඔහොම එන්නේ? සම්පුර්ණ විස්තරයක් කියපන් මට.
1. ඉන්නේ කොහෙද?
2. ඩොන්ගල් එකේ speed එක?
3. හැම වෙලේම ඔහොමද?
4. signal කොහොමද?
5. මොකද්ද use කරන package එක?
3,4 paara update wenawa bill eka. ahuwama kiyanne agollange rental eka bill ekata add wenne masse madadi lu.a nisalu ehema wenne. rental eka rs.1000k gewana 1000mins free package ekak thiyenne mage laga. maseta sahena bill ekak enawa..3,4 paara update wenawa bill eka. ahuwama kiyanne agollange rental eka bill ekata add wenne masse madadi lu.a nisalu ehema wenne.
me package eken ain wela a number ekatama prepaid ekakata yanna bariweida mata?
බෑ මචං.Blaster වලට නෝ හෙල්ලුන් පොල් මැල්ලුන්... තියන එක හරියට බිල ගෙවලා පරිස්සන් කරගනින්. දැන් Blaster මාස 6 න් permanent disconnect කරනවා.
ඒක Prepaid එවුන්ට විතරයි activate කරන්න පුළුවන් බං. මුලින්ම 1GB Monthly Rental 299 Package එක Active කරගන්න ඕනේ. ඊට පස්සෙයි NT එක active කරන්න පුළුවන්.
ara hitpu gmn add dala caLL gnna ek nawathpnko mn nm e number ek back list daala thinne,