patta machan....
ubata hoda hakiyawak thiyanawa machan![]()
patta machan...
උඹල නිසා එළකිරි නිහදැස් කාව්‍ය සෙක්ෂන් එක හැමදාම අප්ඩේට් වෙනවා නොනැසී
එළකිරි මචෝ හැකියාවෙන් පරිපුර්ණයි![]()
bump
හුමාලය සැරිසරන තැන් . ඒවා කේතලයකින් නිකුත් වෙන්න පුලුවං. කෝච්චි ඇන්ජඩිමකින් නික්මෙන්න පුලුවං. නිකුත් වෙන තැන් වෙනස් උනා කියලා හුමාලය වෙනස් වෙන්නෙ නෑ. හුමාලය ජීවිතයට ආදෙර්ශ කලොත් කොයි විදිහට ගැලපෙයිද කියලා තමා මට හිතෙන විදිහට මේ නිසදැසෙන් කියවෙන්නෙ
niyamai +10![]()
මට නම් කියවනකොට හිතුනේ
පාසල් අධ්‍යාපනයකින් පසුව සමාජයට අඩිය තබන සිසුවෙක් (ළමයෙක්),
සමාජය තුළ සිදුවන සියලු හැල හැප්පීම් වලට
අනේක විද නින්දා අපහාසයන්ට ලක්ව
ලෝකය ගැන තව දුරටත් විවෘතව නොදකින මිනිසෙකුගෙ ජීවිත ඇරඹුමක් ගැන.
විශිෂ්ඨයි. 8+
පට්ට මචන්![]()
Bump






