හුමාලය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    patta machan....


    ubata hoda hakiyawak thiyanawa machan :yes:

    patta machan...

    උඹල නිසා එළකිරි නිහදැස් කාව්‍ය සෙක්ෂන් එක හැමදාම අප්ඩේට් වෙනවා නොනැසී
    :love::love:
    එළකිරි මචෝ හැකියාවෙන් පරිපුර්ණයි:love:




    හුමාලය සැරිසරන තැන් . ඒවා කේතලයකින් නිකුත් වෙන්න පුලුවං. කෝච්චි ඇන්ජඩිමකින් නික්මෙන්න පුලුවං. නිකුත් වෙන තැන් වෙනස් උනා කියලා හුමාලය වෙනස් වෙන්නෙ නෑ. හුමාලය ජීවිතයට ආදෙර්ශ කලොත් කොයි විදිහට ගැලපෙයිද කියලා තමා මට හිතෙන විදිහට මේ නිසදැසෙන් කියවෙන්නෙ

    niyamai +10
    11.gif

    මට නම් කියවනකොට හිතුනේ
    පාසල් අධ්‍යාපනයකින් පසුව සමාජයට අඩිය තබන සිසුවෙක් (ළමයෙක්),
    සමාජය තුළ සිදුවන සියලු හැල හැප්පීම් වලට
    අනේක විද නින්දා අපහාසයන්ට ලක්ව
    ලෝකය ගැන තව දුරටත් විවෘතව නොදකින මිනිසෙකුගෙ ජීවිත ඇරඹුමක් ගැන.:yes::yes::yes::yes:
    විශිෂ්ඨයි. 8+

    පට්ට මචන්
    11.gif

    Bump

    :love::love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17180988 said:
    උබේ හැකියාව සුපිරි බන්, උබ නිසදැස් පොතක් ගහපන්.

    එත් මට මේක තේරෙන්නේ නැහැනේ බන්.

    Superb mchn!!!! rep++++

    පට්ටයි මචො

    මට දැනුයි තේරුනේ......දිනුෂ මල්ලි දාලා තිබුන ඒක හරිද? එහෙම නේද:rolleyes::rolleyes:

    මම දකින විදියට ජිවිතය ගැන කියන්නෙ හුමාලය වගෙ ස්තිරත් නැහැ දිය වෙලා යන්නත් පුලුවන් ජල බිදුවක් වගෙ සමාජයට සාරයක් වෙන්නත් පුලුවන්
    ජිවිතය අස්තිරයි

    පට්ට මචන්...

    උක්කුං බබා;17181713 said:
    patta ban

    good one bro,,
    + 3 rep
    තැන්කු මචන්ලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්..හ්ම්....
    හොද මට්ටමකට එනව වගේ දිගටම ලියන එකෙන්.......
    දිගටම ලියමු. ශතතාභ්‍යාසයෙන් තමා විශිෂ්ඨයන් බිහි වෙන්නේ.....

    මට නම් මොකුත්ම තෙරුන් නැහැ කියන්නකෝ ඇත්තමයි.......:(:(:(

    හැමදාම මොනා හරි හොද නිර්මාණයක් අපි වෙනුවෙන් දාන්න
    හැමදාම කියනව ගස්ලබ්බිට කවි, කලා නිර්මාණ තියෙන්නේ තේරුම් ගන්න නෙවෙයි විදින්න කියලා......:angry::angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හ්ම්..හ්ම්....
    හොද මට්ටමකට එනව වගේ දිගටම ලියන එකෙන්.......
    දිගටම ලියමු. ශතතාභ්‍යාසයෙන් තමා විශිෂ්ඨයන් බිහි වෙන්නේ.....


    හැමදාම කියනව ගස්ලබ්බිට කවි, කලා නිර්මාණ තියෙන්නේ තේරුම් ගන්න නෙවෙයි විදින්න කියලා......:angry::angry:

    :love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හැමදාම කියනව ගස්ලබ්බිට කවි, කලා නිර්මාණ තියෙන්නේ තේරුම් ගන්න නෙවෙයි විදින්න කියලා......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හැමදාම කියනව ගස්ලබ්බිට කවි, කලා නිර්මාණ තියෙන්නේ තේරුම් ගන්න නෙවෙයි විදින්න කියලා......

    buddimaya depala horakam kirima
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    තමන්ගේ ජීවිතේ විදවන්නේ නැතිව යම් අර්ථවත් දෙයක් කරන්න ජීවිතය විඳින්න ආසාවක් තිබුනත් අතීත මතකයන් එක්ක තාමත් හිත හිර වෙලා. ජිවිතේ වෙනස් කරගන්න දෙගිඩියාවකින් ඉන්නේ. එහෙම දෙයක් ගැන කියනවා කියලයි මට නම් හිතෙන්නේ. ලස්සන නිර්මාණයක් මල්ලි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    තමන්ගේ ජීවිතේ විදවන්නේ නැතිව යම් අර්ථවත් දෙයක් කරන්න ජීවිතය විඳින්න ආසාවක් තිබුනත් අතීත මතකයන් එක්ක තාමත් හිත හිර වෙලා. ජිවිතේ වෙනස් කරගන්න දෙගිඩියාවකින් ඉන්නේ. එහෙම දෙයක් ගැන කියනවා කියලයි මට නම් හිතෙන්නේ. ලස්සන නිර්මාණයක් මල්ලි.

    :yes::yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I think this is about wanting not to mechanically go with the flow of life, not truly living it..this is about wanting to give meaning to that mechanical life by becoming something more..

    Had to read it 2 times to get at that meaning..mekanam pattama widihata liyala thiyanawa ban :D
     
    • Like
    Reactions: maxboysl