හොන්ඩා ඇක්ටිවා ද මොකක්ද නම් තෙල් වැඩ කරනවාලු, අනිත් එව්ව නම් 35-40ක් වගෙ තමයි හොන්ඩා ඩියො එකෙ නම් ලුක් එකක් තියෙනවා
ආ මචන්ස්... ලස්ස 2ට වගේ ගන්න පුළුවන් used cars මොනවද බං? මන් මේ කල්පනා කර කර ඉන්නෙ මොකක්ද කරන්නේ කියල![]()

parana 8 9 sri mitsubishi lancer, nissan sunny, corolla k series natham charde battek hari mirage battek wage.![]()



ඇඩෝව් එහෙම කියන්න එපා බං. තේරෙන්නේ නැහැ.
මගේ වාහන පිලිබඳ දැනුම ඍන ගණන්![]()

ඇඩෝව් එහෙම කියන්න එපා බං. තේරෙන්නේ නැහැ.
මගේ වාහන පිලිබඳ දැනුම ඍන ගණන්![]()



ubata oni koi wage wahanada?
lesiyen maintain korannada?
nattam fun ekata drive karannada?



මචන් මගෙ ලග තියෙන්නෙ platina 125 ක්. මම ඒක විකුනලා discover 125 එකකට යන්න හැදුවෙ. එත් මගෙ බාස් කියනවා දැන් එන discover 125 එච්චර හොද නැතිලු. මම මොකද්ද කරන්න ඔන හොදම දේ ?

මචන්ලා...මම scooter එකක් හරි motorcycle එකක් ගන්න කියලා හිතනවා. ඔයගොල්ලන්ගේ advice එක මොකක්ද?
පැදලා තියෙන කට්ටියගේ advice මොනාද? පිරිමින්ට scooter පැදීම කමක් නැද්ද?
Thanks![]()

මට ටව්මට සහ පොඩි පොඩි වැඩ වලට යන්න තමයි scooter එකක් ගන්න බලන්නේ

මොකද පොඩි පොඩි බඩු භාණ්ඩ එහෙම පහසුවෙන් අරගෙන එන්න පුළුවන් බක්කියක් එහෙම ෂිට් එක යට තියෙන නිසා . ට්රැපික් එකේදිත් කිසි අවුලක් නැහැ ක්ලච් නැති නිසා . හැබැයි පෙට්රල් නම් කරන්නේ 38-40 වගේ තමයි .
ආ මචන්ස්... ලස්ස 2ට වගේ ගන්න පුළුවන් used cars මොනවද බං? මන් මේ කල්පනා කර කර ඉන්නෙ මොකක්ද කරන්නේ කියල![]()
මට ඕනේ maintain කරන්න පුළුවන් එකක් මචෝ.
ජිවිතේ මුල ඉඳල පටන් ගන්න හදන්නේ. මට fun ගන්න වෙලාවක් නැහැ මචන්. එහෙම වෙලාවක් එන එකකුත් නැහැ ජීවිතේටම. තාත්තා කියන කෙනත් ළඟ නැහැ, සහෝදරයත් වැඩක් නැහැ.
තනියම හිටගන්න හදන්නෙ.
වැඩිය repairs එන්නෙ නැති, පහසු එකක් තමයි ඕන මචං![]()

ජන්තු අයියා;17194780 said:වාහන ගැන හොද දැනුමක් ,පංචිකාවත්තේ පාර්ට්ස් කඩ ගැන හොදට දන්නවා නම් විතරක් පරණ කාර් වලට බහින්න...මොකද ඕවා කොයි වෙලාවේ මග හිටිනවද කියලා කියන්න අමාරුයි..මොකද ගොඩක් මිනිස්සු ලෙඩක් හරි විදියට හදන්නේ නෑ.නිකන් අටවනවා..ඉතං හැමදාම ලෙඩ..ලක්ෂ දෙකකට ඕකක් සෙට් උනොත් තව ලක්ෂයක් වත් අතේ තියා ගන්න වෙනවා ලෙඩ ටික හරියටම හදා ගන්න..කාලය ප්රශ්නයක් නැත්තන් කමක් නෑ ගත්තට..



