Bye Bye Elakiriyans

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒක තමයි බන් මම කිව්වේ, හරහට ඇදුනත් දිගට ඇදෙන්නේ නෑ, දිගට ඇදෙන එකේ සීමාවක් තියෙනවා. :dull:

    දිගටම ගියාම යෝනියේ එහා කෙළවරේ සීමාව තමයි ගැබ්ගෙල එතනින් එහාට ජුණ්ඩ යවන්න බෑ. යෝනිය හරහට ඇදෙනවා 200% වෙනකම් වත්, ඉතින් විෂ්කම්භවය වැඩිනම් කෙල්ලට ප්‍රශ්ණයක් නෑ නමුත් දිග ඕනවට වඩා වැඩි නම් ගැබ්ගෙලේ ගිහින් වැදිලා,කොල්ලා තවත් ඇතුලට දාන්න හදනකොට ගැබ්ගෙල මත ඇතිවෙන පීඩනය නිසා රිදෙනවා. ඕනෙම කන්‍යාවියකුගේ යෝනිය හිරයි ,එහෙම හිර, මුලදි යෝනි බිත්ති වල ප්‍රත්‍යස්ථාව අඩුයි ,දිගට දිගට ඒක ඇදෙන කොට (sex කරන කොට) ප්‍රත්‍යස්ථාව වැඩි වෙනවා එතකොට මුලදි තිබ්බ වේදනාව නැති වෙනවා. :nerd:

    ඒක හරියටම මේවගේමයි, පොඩ්ඩක් හිතන්න මේ උදාහරණය. උබ කකුල් දෙක පළල් කරලා කකුල් මැද කරුව බිම ගාවන්න හදනවා (_|_ මේ විදියට කකුල් අදිනවා දැකලා ඇති නේ) මුලදි ඒක අමාරුයි නමුත් ටික ටික ඇදලා ,ප්‍රගුණ කාරම පේශි වල ප්‍රත්‍යස්ථාව වැඩි වෙනවා එතකොට ටිකක් කල් යනකොට හොදට කකුල් පළල් කරන්න පුලුවන්. :yes:

    යෝනියත් මේ වගේමයි, මේ නිසාම තමයි ළමයි හම්බවෙච්ච ගෑණුන්ගේ ගොඩක් ලූස්. :yes:


    මොකද්ද බං මේකේ අවස්ථා සම්බන්ධේ..:oo::oo::oo::oo:
    මොකෝ මූ හනි-මූන් වත් ද යනව කියුවේ..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,560
    3,176
    113
    මොකද්ද බං මේකේ අවස්ථා සම්බන්ධේ..:oo::oo::oo::oo:
    මොකෝ මූ හනි-මූන් වත් ද යනව කියුවේ..

    ඌට කොහෙද එහෙම කරන්න තරම් හැකියාවක් :(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එල එල, දැන් ඉතින් ගයන්කුවේට් එකෙන් දිගටම ඉඳපං :lol: රිදෙයි :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සතුටින් ඉන්න යනවද මල්ලි ඔහ්....හ්ම්ම් හ්ම්ම් අම්මො මාස ගානකට ඇහුන සුබම ආරංචිය යන එකනම් ලොකු දෙයක් ඔයත් පරිස්සමින් ඔහොම්මම තොලොංචි වෙන්න ඔයා ආයෙ නාවට කමකුත් නැහැ බුදුසරණයි
     

    Tobot

    Member
    Jul 14, 2014
    44
    3
    0
    අම්මො මාස ගානකට ඇහුන සුබම ආරංචිය ලොකු දෙයක් යන එකනම් ආයෙ නාවට කමකුත් නැහැ ඔහොම්මම තොලොංචි වෙන්න
    ඔයා යනවද මල්ලි...ඔහ්....හ්ම්ම් හ්ම්ම් ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..බුදුසරණයි

    U giyata miko uba inne ;)
     

    Tobot

    Member
    Jul 14, 2014
    44
    3
    0
    Elakiriye wedina fake tiyenne ubstane ban
    Uba medical collage inna ekek hatiyata meeta wada wagakeemem weda karapan
    Online jeewithe real life eka karaganne nathuwa
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මේක මාර අවුලක් නේ මට:confused:


    gayankuwait = kputha

    gayankuwait = DJsunimal

    gayankuwait = titi

    gayankuwait = Ridila™

    gayankuwait = crazybuddy

    බලන් ගියාම එළකිරියෙන් බාගයක්ම මේ කුකුළාගේ නේ..:D මම නෙවෙයි මේකේ ඉන්න උන් තමයි කියන්නේ ඕවා..:baffled: හොදටම රිදෙයි™
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක මාර අවුලක් නේ මට:confused:


    gayankuwait = kputha

    gayankuwait = DJsunimal

    gayankuwait = titi

    gayankuwait = Ridila™

    gayankuwait = crazybuddy

    බලන් ගියාම එළකිරියෙන් බාගයක්ම මේ කුකුළාගේ නේ..:D මම නෙවෙයි මේකේ ඉන්න උන් තමයි කියන්නේ ඕවා..:baffled: හොදටම රිදෙයි™
    Same here..:confused:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    අම්මො මාස ගානකට ඇහුන සුබම ආරංචිය ලොකු දෙයක් යන එකනම් ආයෙ නාවට කමකුත් නැහැ ඔහොම්මම තොලොංචි වෙන්න :lol: