:
:
:
:
:
:
:
:
ඇයි බන් මෙහෙම අඩුවට දෙන්නේ ? අලුත් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්වත් එනවද දන්නේනෑ ලඟදී
ඇයි බන් කවුරුත් ගන්නෙ නෑ නෙ ... මම අවුරුදු 8ක් විතර පාවිච්චි කරපු ADSL connection එක අතෑරිය මාස දෙකකට උඩදි ... උන ගන්නකොට Unlimited ... අපේ තමයි හොඳම network එක අරකයි මේකයි ලොකු කතා ... අපිට කියන්නෙ නැතුව bandwidth throttle කරනව ... මාස ගණන් black list කරල තියෙනව ඒත් අපි බිලත් ගෙවන්න ඕන ... Customer care ඉන්න එවුන් මෙලෝ සන්සාරෙක දෙයක් දන්නෙ නෑ ... මොකටද බන් ඔය වගෙ කොම්පැණි පෝසත් කරන්නෙ
Custermer care ekanam balu thama ban.. A unata connection ekanam hodai ban..


e gena nm kiyla wdak na bn....