tho mara dial ekak neKPZ ගේ කතාව 1 සිට 21 වෙනකම් තියන pdf 1 . කැමති අය download කර ගන්න.
https://dl.dropboxusercontent.com/u/37550149/මේ කතාව KPZ ගැනයි.pdf

මචො, ඉක්මනට දාපං, ඒත් හදිස්සියට දාන්න එපා.
උබ හොදට නිදහසේ දාපං, නැත්නම් කතාව ඇල් වතුර උනොත් මේකෙ ඉන්න හුදී ජනයා පව්.
මතකනෙ නයිට්ෆියුරියගෙ කතාවත් අපි ඌව හදිස්සි කරලා කාගත්තනෙ, ඒදා හිතාගත්තා රචකයා කියන බුවා ව හදිස්සි කරන්න හොද නැ කියලා. උගේ කැටයම් ඔක්කොම දාලා ලියලා දෙනකල් ඌට නිදහස දෙන එක තමයි හොදම වැඩේ, නැත්නම් බාගෙට තම්බපු බිත්තරයක් වගේ වෙයි.
උබේ කතාවට ලස්සන End එකක් ලියනන් ලැබේවා කියලා මම සුභපතනවා, ප්‍රශ්න එන්නෙ උබට විතරක් නෙමෙයි බං, මේතන ඉන්න හැමෝම තමන් කරපු කර්ම වලට අනුරූපව ඒවගෙ ප්‍රතිවිපාක විදලා තියෙනවා.
උබේ කතාවෙ මුල් කොටස් ටික කියවලා අතිතයේ ලස්සන දවස් එකින් එක ලස්සනට මතක් උනා බං,
ක්ලාස් වල වගේ උන සමහර පුන්චි පුන්චි කේස් අමතක වෙලත් තිබුනෙ, ඒත් අපි හැමෝමට ගොඩාක් ලස්සන අතීතයක් තිබුනා උබට වගේම, ජීවත් වෙන වර්තමානයට වඩා අතිතය ගොඩක් ලස්සනයි. සමහර පුන්චි පුන්චි තැන් මතක් වෙනකොට හිතට දැනෙන ආදරය හැගීම වචන වලින් කියන්නත් බැරි තරම් ලස්සනයි
එල කිරි මචො, දිගටම ලියපං, මුල කැලි වල ලියපු භාශාවෙන්ම උබේ ඇගෙන් එන වචන වලින්ම දිගටම ලියපං, ඕනවට වැඩිය හිතලා ලිව්වොත් කතාවට කෘතීම ගතියක් එනවා,

දැන් මදැයි කල් ගත්තා.. 
සහෝ ඔයා හොට දන්නෙ නැතුව ඉන්නවද?එල එල අළුත් කෑල්ලක් දාලා නේද.
ඊලග එක තව ලස්සනට ලියමු

සහෝ ඔයා හොට දන්නෙ නැතුව ඉන්නවද?සහෝ ඔයා හොට දන්නෙ නැතුව ඉන්නවද?
එයා කතාව ලස්සනට ලියයි![]()

මචො, ඉක්මනට දාපං, ඒත් හදිස්සියට දාන්න එපා.
උබ හොදට නිදහසේ දාපං, නැත්නම් කතාව ඇල් වතුර උනොත් මේකෙ ඉන්න හුදී ජනයා පව්.
මතකනෙ නයිට්ෆියුරියගෙ කතාවත් අපි ඌව හදිස්සි කරලා කාගත්තනෙ, ඒදා හිතාගත්තා රචකයා කියන බුවා ව හදිස්සි කරන්න හොද නැ කියලා. උගේ කැටයම් ඔක්කොම දාලා ලියලා දෙනකල් ඌට නිදහස දෙන එක තමයි හොදම වැඩේ, නැත්නම් බාගෙට තම්බපු බිත්තරයක් වගේ වෙයි.
උබේ කතාවට ලස්සන End එකක් ලියනන් ලැබේවා කියලා මම සුභපතනවා, ප්‍රශ්න එන්නෙ උබට විතරක් නෙමෙයි බං, මේතන ඉන්න හැමෝම තමන් කරපු කර්ම වලට අනුරූපව ඒවගෙ ප්‍රතිවිපාක විදලා තියෙනවා.
උබේ කතාවෙ මුල් කොටස් ටික කියවලා අතිතයේ ලස්සන දවස් එකින් එක ලස්සනට මතක් උනා බං,
ක්ලාස් වල වගේ උන සමහර පුන්චි පුන්චි කේස් අමතක වෙලත් තිබුනෙ, ඒත් අපි හැමෝමට ගොඩාක් ලස්සන අතීතයක් තිබුනා උබට වගේම, ජීවත් වෙන වර්තමානයට වඩා අතිතය ගොඩක් ලස්සනයි. සමහර පුන්චි පුන්චි තැන් මතක් වෙනකොට හිතට දැනෙන ආදරය හැගීම වචන වලින් කියන්නත් බැරි තරම් ලස්සනයි
එල කිරි මචො, දිගටම ලියපං, මුල කැලි වල ලියපු භාශාවෙන්ම උබේ ඇගෙන් එන වචන වලින්ම දිගටම ලියපං, ඕනවට වැඩිය හිතලා ලිව්වොත් කතාවට කෘතීම ගතියක් එනවා,

ෆියුරි ආයිත් ලියපන්. කාලයක් උබේ කතාව බලන්නම එලකිරි අවේ. උබේ වැඩ එවරද දැන් ?????කෝ බොලාගේ අනිත් කතාව?දැන් මදැයි කල් ගත්තා..
![]()
tho mara dial ekak ne
ela ela
KPZ genuth ahapan ithin ugene kathawa![]()

සහෝ ඔයා හොට දාන්නෙ නැතුව තමන්ගෙ එක ලියනවදඑල එල අළුත් කෑල්ලක් දාලා නේද.
ඊලග එක තව ලස්සනට ලියමු