KPZ ගැන කතාවක්

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,047
    24,578
    113
    tracing Geo-location.. ... ...
    මචො, ඉක්මනට දාපං, ඒත් හදිස්සියට දාන්න එපා.

    උබ හොදට නිදහසේ දාපං, නැත්නම් කතාව ඇල් වතුර උනොත් මේකෙ ඉන්න හුදී ජනයා පව්.

    මතකනෙ නයිට්ෆියුරියගෙ කතාවත් අපි ඌව හදිස්සි කරලා කාගත්තනෙ, ඒදා හිතාගත්තා රචකයා කියන බුවා ව හදිස්සි කරන්න හොද නැ කියලා. උගේ කැටයම් ඔක්කොම දාලා ලියලා දෙනකල් ඌට නිදහස දෙන එක තමයි හොදම වැඩේ, නැත්නම් බාගෙට තම්බපු බිත්තරයක් වගේ වෙයි.

    උබේ කතාවට ලස්සන End එකක් ලියනන් ලැබේවා කියලා මම සුභපතනවා, ප්‍රශ්න එන්නෙ උබට විතරක් නෙමෙයි බං, මේතන ඉන්න හැමෝම තමන් කරපු කර්ම වලට අනුරූපව ඒවගෙ ප්‍රතිවිපාක විදලා තියෙනවා.

    උබේ කතාවෙ මුල් කොටස් ටික කියවලා අතිතයේ ලස්සන දවස් එකින් එක ලස්සනට මතක් උනා බං,
    ක්ලාස් වල වගේ උන සමහර පුන්චි පුන්චි කේස් අමතක වෙලත් තිබුනෙ, ඒත් අපි හැමෝමට ගොඩාක් ලස්සන අතීතයක් තිබුනා උබට වගේම, ජීවත් වෙන වර්තමානයට වඩා අතිතය ගොඩක් ලස්සනයි. සමහර පුන්චි පුන්චි තැන් මතක් වෙනකොට හිතට දැනෙන ආදරය හැගීම වචන වලින් කියන්නත් බැරි තරම් ලස්සනයි

    එල කිරි මචො, දිගටම ලියපං, මුල කැලි වල ලියපු භාශාවෙන්ම උබේ ඇගෙන් එන වචන වලින්ම දිගටම ලියපං, ඕනවට වැඩිය හිතලා ලිව්වොත් කතාවට කෘතීම ගතියක් එනවා,

    කෝ බොලාගේ අනිත් කතාව? :angry::angry: දැන් මදැයි කල් ගත්තා.. :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සහෝ ඔයා හොට දන්නෙ නැතුව ඉන්නවද?
    එයා කතාව ලස්සනට ලියයි :)
    සහෝ ඔයා හොට දන්නෙ නැතුව ඉන්නවද?
    එයා කතාව ලස්සනට ලියයි :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මචො, ඉක්මනට දාපං, ඒත් හදිස්සියට දාන්න එපා.

    උබ හොදට නිදහසේ දාපං, නැත්නම් කතාව ඇල් වතුර උනොත් මේකෙ ඉන්න හුදී ජනයා පව්.

    මතකනෙ නයිට්ෆියුරියගෙ කතාවත් අපි ඌව හදිස්සි කරලා කාගත්තනෙ, ඒදා හිතාගත්තා රචකයා කියන බුවා ව හදිස්සි කරන්න හොද නැ කියලා. උගේ කැටයම් ඔක්කොම දාලා ලියලා දෙනකල් ඌට නිදහස දෙන එක තමයි හොදම වැඩේ, නැත්නම් බාගෙට තම්බපු බිත්තරයක් වගේ වෙයි.

    උබේ කතාවට ලස්සන End එකක් ලියනන් ලැබේවා කියලා මම සුභපතනවා, ප්‍රශ්න එන්නෙ උබට විතරක් නෙමෙයි බං, මේතන ඉන්න හැමෝම තමන් කරපු කර්ම වලට අනුරූපව ඒවගෙ ප්‍රතිවිපාක විදලා තියෙනවා.

    උබේ කතාවෙ මුල් කොටස් ටික කියවලා අතිතයේ ලස්සන දවස් එකින් එක ලස්සනට මතක් උනා බං,
    ක්ලාස් වල වගේ උන සමහර පුන්චි පුන්චි කේස් අමතක වෙලත් තිබුනෙ, ඒත් අපි හැමෝමට ගොඩාක් ලස්සන අතීතයක් තිබුනා උබට වගේම, ජීවත් වෙන වර්තමානයට වඩා අතිතය ගොඩක් ලස්සනයි. සමහර පුන්චි පුන්චි තැන් මතක් වෙනකොට හිතට දැනෙන ආදරය හැගීම වචන වලින් කියන්නත් බැරි තරම් ලස්සනයි

    එල කිරි මචො, දිගටම ලියපං, මුල කැලි වල ලියපු භාශාවෙන්ම උබේ ඇගෙන් එන වචන වලින්ම දිගටම ලියපං, ඕනවට වැඩිය හිතලා ලිව්වොත් කතාවට කෘතීම ගතියක් එනවා,

    අඩෝ එක එකා ලියන කතා ගොඩක් කියෙවුවා.. උබම දැකලා අතිනේ ගොඩක් උන් ලියනවා. උබ වගේ ලස්සනට ලියලා තියනවා දැකලා නැහැ කවුරුත්. උබට මම හැමදාම ලියපං ලියපන් කියන්නෙට් එකයි. :love::love: ෆියුරි ආයිත් ලියපන්. කාලයක් උබේ කතාව බලන්නම එලකිරි අවේ. උබේ වැඩ එවරද දැන් ?????
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ගොඩක් ලස්සනයි මචන්..සුපිරියට ලියල තියෙනවා.:yes: මම තාම ත්‍රෙඩ් එක මග කියවගෙන එනවා .පොඩි කාලේ ආදරේ සුන්දර දෙයක් කියල මට හිතෙනවා. එත් මගෙනම් මේ කාලේ නිකන්ම නිකන් ගෙවිල ගියා ;) දැන් ඉතින් කරන්න දෙයක් නෑ .
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කොටස් 21කම දවස් දෙකට කියෙව්වා බන්. මුල ඉදන් කියවගෙන එද්දි උබගෙ ජිවිතේ තියෙන හැල හැප්පීම් ගැන හොදට තේරුනා. මුලින්ම කියන්න ඕනේ එලකිරියෙ සුදු මහත්තයගෙ කතාවෙන් පස්සෙ කියවපු සුපිරිම කථාව. ජීවිතේ මේ තරම් විදවන්න උබට ලොකු බලපෑමක් වෙලා තියෙන්නෙ අත්දැකීම් අඩු කම මට තේරෙන විදියට. කොහොම උනත් උබ දෙපැත් බේරගෙන අද වෙනකම් ඇවිත් තියෙනවා. ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ. ඒ කොහෙම උනත් මචන් තව ටිකක් උබ කෙලින් ඉන්න වෙනවා බන්. නැත්නම් උබට නැති වෙන දේවල් වැඩිවෙයි බන්. දැනට උනත් උබ සිරකරුවෙකුගේ භුමිකාව රගපානවා. ඒ වගේම අයියා සහ අම්මා (තරහ වෙන්නෙපා මචන්) සෑහෙන්න උබව පාලනය කරනවා. උබගේ ජීවන රටාවේ අම්මා කියන චරිතය උබට නොසලකා හරින් බැරි අතීතියක් උබට තියෙන්නෙ. එක් මම දන්නවා. මට හිතුන දේ ලිව්වේ. සමහරු මේකට බනියි. කොහොම උනත් මේ කතාව හොද විදියට ඉවරවෙනව දකින්න බලාගෙන ඉන්නවා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝ ඔයා හොට දන්නෙ නැතුව ඉන්නවද?
    එයා කතාව ලස්සනට ලියයි :)
    :frown:
    2.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචංලා ඊයේ දවසම මානසිකව වැටිල හිටියේ.. :(
    ඒ නිසා මුකුත් කරගන්න හම්බුනේ නැහැ. අද දාන්නම් කොටස් දෙකක්. :)