එල මචං
වලියට නෙමෙයි මගේ අදහස දැම්මෙ
ඒත කොහෙද යන වල් හිවලෙක් උබේ රෙප් කපලා ඒකට නම් මාව අල්ල ගන්න එපා මචෝ![]()
මෙන්න සාමය
මේක තමයි වෙන්න ඕනේ
එල මචං
වලියට නෙමෙයි මගේ අදහස දැම්මෙ
ඒත කොහෙද යන වල් හිවලෙක් උබේ රෙප් කපලා ඒකට නම් මාව අල්ල ගන්න එපා මචෝ![]()
ලංකාවේ ඔය තරම් ඡොතිශ්‍ය ඇත්තනම් අනිත් රටවල මිනිස්සුන්ට සාපේක්ෂව ලංකාව දියුණු වේන්න එපැයි එ මොන හුත්**වත් නෑ නේ .

එල මචං
වලියට නෙමෙයි මගේ අදහස දැම්මෙ
ඒත කොහෙද යන වල් හිවලෙක් උබේ රෙප් කපලා ඒකට නම් මාව අල්ල ගන්න එපා මචෝ![]()
umba methana diyunuwa kiyala adahas kale mokadda ???
salli da ? nathnam manussakamada ??
umba denata ratawal keeyaaka awidala thiyenawada ???
thiyenawa nam monadaa a ratawal monada kiyala kiyapan macho![]()
ඡොතිශ්‍යයෙන් මනුස්සකම දියුණු වෙන්නේ නෑ නේ කෙලින්ම් ආර්ථක ලාභ ,සෞක්‍ය,ඡිවිත ආරක්ෂාව ඔව තමයි මිනිස්සු ඡොතිශ්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ .මනුස්සකම බලපාන්නේ ආගම දහම ලංකාවේ නම් බුද්ධ දර්ශනය .

ow eka aththa..
eth bn godak welawata jyothishyen apala walata karanna kiyana wisandum wala thiyenne bodhi pooja,daana denna,asarana ayata pihita wenna me wage ewai..
mama nam hithanne ehema dekin hari minissu honda weda walata yomu karana eka hondai...
karanna thiyena hema jara wadema karala anthime paw kama karaganna aagam athare anik minussuntath pihita wela thamanatath wedak karaganna paara pennana buddagamata anugatha dewal thamai jyothishye karanna kiyanne...
mata nam hithenne ehema...wereddak athnam pennala denna![]()
ane manda ooi jothishya kiyanne mama hitana widiyata Science ekak
Albert Einstein wage porawal hoyagatta ekak neme
eth eka parata kauruth kiyapu deyak neme.. jothishya kiyanne saahena kaleka idan experiment karala karala ewage results walin hadagatta science ekak.
ex: horescope balala kiyanne me kaledi mehema wenawa, me kale hodai arakai mekai..
e kiyanawa atte issara un balanna ati ekekge naraka kaledi ahase tiyana stars monada.. hoda kaledi tiyana stars monada.. kiyala.. oya wage godak denek ge ewa compare karala karala me wage science ekak haduna wenna puluwan.
anika apita api danna science walin explain karanna bari hama reddama api boru kiyala kiwoth eka hena moda kamak.
dan uba kiyana widiyata Senasuru bawuthika wasthuwak nisa eken balapaamak wenne nadda?
and aduma gane owag gravitation wala balapaama wath enne nadda earth ekata??
gravity, gamma rays, x-rays.. etc. owa okkoma api danata hoyagena tiyana rays range eke ewane.. tama minissunta hoyaganna bari una balapaam tiyenna barida?
issara minissu experience eken godak ayawa compare karala me wage graha pihitiim tiyanakota mehema dewal wenawa kiyala hoyagatta wenna barida?
ekama passe science ekak wela jothishya widyawa haduna wenna barida?
PS: mama me kiyanne dewa sankalpayak gana neme.. practical wenna puluwan deyak..
tawa deyak add karanna kamathi
TECHNOLOGY EKA WADI WENNA WADI WENNA MINISSUNGE MOLE USE KARANA HAKIYAWA ADU WENAWA
EX: dan kale unta calculator eka natuwa ganakwath hariyata hadaganna ba...
online awith walidaganna danagattata hard disk ekak format karala sectors kadaganna danne nati and OS ekak install karaganna bari unuth innawa.
කේන්දර පස්සෙ යනවට වඩා උඹ හේතුවාදියෙක් වුන එක හොඳා..
ඒත් උඹ යන පාර හරිනෑ..
විද්‍යාවෙන් හොයාගෙන තියෙන ටිකෙන් හරියටම සෙනසුරුගෙන් බලපෑමක් නෑ කියන්නෙ කොහොමද ?
අයින්ස්ටයින්ල එන්න කලින් ගුරුත්ව කාච ගැන කිව්වනං විහිළුවක්.. මොකද නිව්ටන් ඩයිනමික්ස් වලට අනුව විය නොහැකි නිසා..
කාලයක් නිව්ටන් ඩයිනමික්ස් ඇදහුව.
දැන් අයින්ස්ටයින් ඩයිනමික්ස් අදහනව.
තව ඉස්සරහට මොන මොන ඩයිනමික්ස් එයිද කව්ද දන්නෙ ?
කේන්දර බොරු කියල ඔප්පු කරන්න ඕන්නං ප්‍රොෆෙසර් කොවුර්, කාලෝ වගේ අය කල අභියෝග තියෙනවනෙ..
එව්ව පාවිච්චි කරපං..
උඹ අදහන අයින්ස්ටයින් ඩයිනමික්ස් වලිං සෙනසුරුගෙන් බලපෑම් නෑ කීමෙයි, නිව්ටන් කිව්ව දේවල් අදහගෙන ග්‍රැවිටේශනල් ලෙන්සිං කෙප්පයක් කීමෙයි ඒ හැටි වෙනසක් නෑ..
බම්ප් !
උබ අපාය දිවියලෝක විශ්වාස කරනවද ?
හේතුවදියා;17199229 said:ඕකට උත්තරේ මම අනෙක් එඩිට් ගේ ත්‍රෙඩ් එකේ දීලා තියනවා
ලංකාවේ ඔය තරම් ඡොතිශ්‍ය ඇත්තනම් අනිත් රටවල මිනිස්සුන්ට සාපේක්ෂව ලංකාව දියුණු වේන්න එපැයි එ මොන හුත්**වත් නෑ නේ .


ඔක තමයි මම ජොතිස්සය කියන මිත්තයාවට කරන ප්‍රදාන තර්කය. ඔය ජොතිස්ස මගුල තියෙන්නෙ අපේ රටෙයි ඉන්දියාවෙයි, ඉතුරු මුලු ලොකෙන්ම 99.99% ජොතිස්ස කියල දෙයක් නැ,දන්නෙත් නැ.හේතුවදියා;17199023 said:පෘතුවියට සෙනසුරුගෙන් බලපැමක් ඇති උනත් ඒක පුද්ගල වශයෙන් ජෝතිෂ්‍ය කරුවන් කියන එකයි අතර විශාල වෙනසක් පවතිනවා. එක එක පුදගලයට වෙන එනම සෙනසුරු බලපෑම කොහොමද ඇති වෙන්නේ,


ඒක ඇත්ත සෙනසුරු කිරන වදින්නෙ හොයල බලල තොරල ලොල් තමා.ඔය බුද්ධාගම අදාල දේවල් එකතු කරලා තියෙන්නේ ලංකාවේ මාකට් එකට ගැලපෙන්න ඔනේ හින්දයි නැතුව වෙන මොකවත් හින්ද නෙමෙයි නේ.දාන මාන පින්කම් කරන්න ඔනේ අවබොධයෙන් මිත්‍යා දුෂ්ටිකව එවට යොමු වෙන්න හොද නෑ ඔව ගැන බුදුහාමුදුරුවෝ ඔනේ තරම් කියලා තියෙනවනේ .

ඔක තමයි මම ජොතිස්සය කියන මිත්තයාවට කරන ප්‍රදාන තර්කය. ඔය ජොතිස්ස මගුල තියෙන්නෙ අපේ රටෙයි ඉන්දියාවෙයි, ඉතුරු මුලු ලොකෙන්ම 99.99% ජොතිස්ස කියල දෙයක් නැ,දන්නෙත් නැ.
උන් දියුනු වෙන්ඩයි අපේ මිහරක් අතේ තියෙන තුට්ටුව හොර ජොතිස්ස කාරයන්ට පුදල පිරිහෙන්නෙයි ඇයි කියල ඔනෙම කෙනෙක් බුද්ධියෙන් විමසපල්ල.

හේතුවදියා;17199023 said:පෘතුවියට සෙනසුරුගෙන් බලපැමක් ඇති උනත් ඒක පුද්ගල වශයෙන් ජෝතිෂ්‍ය කරුවන් කියන එකයි අතර විශාල වෙනසක් පවතිනවා. එක එක පුදගලයට වෙන එනම සෙනසුරු බලපෑම කොහොමද ඇති වෙන්නේ,


)