ග්‍රහ_අපල

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
එල මචං

වලියට නෙමෙයි මගේ අදහස දැම්මෙ

ඒත කොහෙද යන වල් හිවලෙක් උබේ රෙප් කපලා ඒකට නම් මාව අල්ල ගන්න එපා මචෝ :yes:

මෙන්න සාමය
මේක තමයි වෙන්න ඕනේ
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ලංකාවේ ඔය තරම් ඡොතිශ්‍ය ඇත්තනම් අනිත් රටවල මිනිස්සුන්ට සාපේක්ෂව ලංකාව දියුණු වේන්න එපැයි එ මොන හුත්**වත් නෑ නේ .

umba methana diyunuwa kiyala adahas kale mokadda ???
salli da ? nathnam manussakamada ??
umba denata ratawal keeyaaka awidala thiyenawada ???
thiyenawa nam monadaa a ratawal monada kiyala kiyapan macho :D
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඡොතිශ්‍යයෙන් මනුස්සකම දියුණු වෙන්නේ නෑ නේ කෙලින්ම් ආර්ථක ලාභ ‍,සෞක්‍ය,ඡිවිත ආරක්ෂාව ඔව තමයි මිනිස්සු ඡොතිශ්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ .මනුස්සකම බලපාන්නේ ආගම දහම ලංකාවේ නම් ‍‍‍‍බුද්ධ දර්ශනය .
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඡොතිශ්‍යයෙන් මනුස්සකම දියුණු වෙන්නේ නෑ නේ කෙලින්ම් ආර්ථක ලාභ ‍,සෞක්‍ය,ඡිවිත ආරක්ෂාව ඔව තමයි මිනිස්සු ඡොතිශ්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ .මනුස්සකම බලපාන්නේ ආගම දහම ලංකාවේ නම් ‍‍‍‍බුද්ධ දර්ශනය .

    ow eka aththa..
    eth bn godak welawata jyothishyen apala walata karanna kiyana wisandum wala thiyenne bodhi pooja,daana denna,asarana ayata pihita wenna me wage ewai..
    mama nam hithanne ehema dekin hari minissu honda weda walata yomu karana eka hondai...
    karanna thiyena hema jara wadema karala anthime paw kama karaganna aagam athare anik minussuntath pihita wela thamanatath wedak karaganna paara pennana buddagamata anugatha dewal thamai jyothishye karanna kiyanne...
    mata nam hithenne ehema...wereddak athnam pennala denna
    :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ow eka aththa..
    eth bn godak welawata jyothishyen apala walata karanna kiyana wisandum wala thiyenne bodhi pooja,daana denna,asarana ayata pihita wenna me wage ewai..
    mama nam hithanne ehema dekin hari minissu honda weda walata yomu karana eka hondai...
    karanna thiyena hema jara wadema karala anthime paw kama karaganna aagam athare anik minussuntath pihita wela thamanatath wedak karaganna paara pennana buddagamata anugatha dewal thamai jyothishye karanna kiyanne...
    mata nam hithenne ehema...wereddak athnam pennala denna
    :yes:

    ඔය බුද්ධාගම අදාල දේවල් එකතු කරලා තියෙන්නේ ලංකාවේ මාකට් එකට ගැලපෙන්න ඔනේ හින්දයි නැතුව වෙන මොකවත් හින්ද නෙමෙයි නේ.දාන මාන පින්කම් කරන්න ඔනේ අවබොධයෙන් මිත්‍යා දුෂ්ටිකව එවට යොමු වෙන්න හොද නෑ ඔව ගැන බුදුහාමුදුරුවෝ ඔනේ තරම් කියලා තියෙනවනේ .
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    කේන්දර පස්සෙ යනවට වඩා උඹ හේතුවාදියෙක් වුන එක හොඳා..
    ඒත් උඹ යන පාර හරිනෑ..
    විද්‍යාවෙන් හොයාගෙන තියෙන ටිකෙන් හරියටම සෙනසුරුගෙන් බලපෑමක් නෑ කියන්නෙ කොහොමද ?
    අයින්ස්ටයින්ල එන්න කලින් ගුරුත්ව කාච ගැන කිව්වනං විහිළුවක්.. මොකද නිව්ටන් ඩයිනමික්ස් වලට අනුව විය නොහැකි නිසා..
    කාලයක් නිව්ටන් ඩයිනමික්ස් ඇදහුව.
    දැන් අයින්ස්ටයින් ඩයිනමික්ස් අදහනව.
    තව ඉස්සරහට මොන මොන ඩයිනමික්ස් එයිද කව්ද දන්නෙ ?

    කේන්දර බොරු කියල ඔප්පු කරන්න ඕන්නං ප්‍රොෆෙසර් කොවුර්, කාලෝ වගේ අය කල අභියෝග තියෙනවනෙ..
    එව්ව පාවිච්චි කරපං..
    උඹ අදහන අයින්ස්ටයින් ඩයිනමික්ස් වලිං සෙනසුරුගෙන් බලපෑම් නෑ කීමෙයි, නිව්ටන් කිව්ව දේවල් අදහගෙන ග්‍රැවිටේශනල් ලෙන්සිං කෙප්පයක් කීමෙයි ඒ හැටි වෙනසක් නෑ..

    බම්ප් !
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ane manda ooi jothishya kiyanne mama hitana widiyata Science ekak
    Albert Einstein wage porawal hoyagatta ekak neme
    eth eka parata kauruth kiyapu deyak neme.. jothishya kiyanne saahena kaleka idan experiment karala karala ewage results walin hadagatta science ekak.

    ex: horescope balala kiyanne me kaledi mehema wenawa, me kale hodai arakai mekai..
    e kiyanawa atte issara un balanna ati ekekge naraka kaledi ahase tiyana stars monada.. hoda kaledi tiyana stars monada.. kiyala.. oya wage godak denek ge ewa compare karala karala me wage science ekak haduna wenna puluwan.

    anika apita api danna science walin explain karanna bari hama reddama api boru kiyala kiwoth eka hena moda kamak.
    dan uba kiyana widiyata Senasuru bawuthika wasthuwak nisa eken balapaamak wenne nadda?
    and aduma gane owag gravitation wala balapaama wath enne nadda earth ekata??
    gravity, gamma rays, x-rays.. etc. owa okkoma api danata hoyagena tiyana rays range eke ewane.. tama minissunta hoyaganna bari una balapaam tiyenna barida?

    issara minissu experience eken godak ayawa compare karala me wage graha pihitiim tiyanakota mehema dewal wenawa kiyala hoyagatta wenna barida?
    ekama passe science ekak wela jothishya widyawa haduna wenna barida?

    PS: mama me kiyanne dewa sankalpayak gana neme.. practical wenna puluwan deyak..
    tawa deyak add karanna kamathi
    TECHNOLOGY EKA WADI WENNA WADI WENNA MINISSUNGE MOLE USE KARANA HAKIYAWA ADU WENAWA

    EX: dan kale unta calculator eka natuwa ganakwath hariyata hadaganna ba...
    online awith walidaganna danagattata hard disk ekak format karala sectors kadaganna danne nati and OS ekak install karaganna bari unuth innawa.

    මේ කතාවටනම් මාත් එකගයි මචන්. ඇත්තටම ජෝතිෂ්‍ය පිළිබඳව මීට වැඩිය පර්යේෂණ කෙරෙන්න ඕනේ. ගොඩක් දෙනෙක් මේක සම්ප්‍රදායක් විදිහට පිලිපදිනවා මිසක් මේකේ විද්‍යාත්මක පැත්ත හොයන්නේ නැහැනේ. අනිත් එක සමහරවිට ජොතිශය ශාස්ත්‍රය කාලයත් එක්ක එක එක වෙනස්කම් වලට භාජනය වෙලා එක එක මිත්‍යා ක්‍රම වගේ ඒවත් ඇතුලත් වෙලා තියෙන්නේ පුළුවන්. කොහොමවුනත් ජොතිශයවේදීන් කියන දේ විතරක්ම හිස්මුදුනින් පිළිගන්නවට වැඩිය තමාගේ මොලේ භාවිතාකරගනිමින් ජිවත්වෙන එක තමයි හොඳ.
     
    Sep 27, 2014
    152
    33
    0

    කේන්දර පස්සෙ යනවට වඩා උඹ හේතුවාදියෙක් වුන එක හොඳා..
    ඒත් උඹ යන පාර හරිනෑ..
    විද්‍යාවෙන් හොයාගෙන තියෙන ටිකෙන් හරියටම සෙනසුරුගෙන් බලපෑමක් නෑ කියන්නෙ කොහොමද ?
    අයින්ස්ටයින්ල එන්න කලින් ගුරුත්ව කාච ගැන කිව්වනං විහිළුවක්.. මොකද නිව්ටන් ඩයිනමික්ස් වලට අනුව විය නොහැකි නිසා..
    කාලයක් නිව්ටන් ඩයිනමික්ස් ඇදහුව.
    දැන් අයින්ස්ටයින් ඩයිනමික්ස් අදහනව.
    තව ඉස්සරහට මොන මොන ඩයිනමික්ස් එයිද කව්ද දන්නෙ ?

    කේන්දර බොරු කියල ඔප්පු කරන්න ඕන්නං ප්‍රොෆෙසර් කොවුර්, කාලෝ වගේ අය කල අභියෝග තියෙනවනෙ..
    එව්ව පාවිච්චි කරපං..
    උඹ අදහන අයින්ස්ටයින් ඩයිනමික්ස් වලිං සෙනසුරුගෙන් බලපෑම් නෑ කීමෙයි, නිව්ටන් කිව්ව දේවල් අදහගෙන ග්‍රැවිටේශනල් ලෙන්සිං කෙප්පයක් කීමෙයි ඒ හැටි වෙනසක් නෑ..

    බම්ප් !

    පෘතුවියට සෙනසුරුගෙන් බලපැමක් ඇති උනත් ඒක පුද්ගල වශයෙන් ජෝතිෂ්‍ය කරුවන් කියන එකයි අතර විශාල වෙනසක් පවතිනවා. එක එක පුදගලයට වෙන එනම සෙනසුරු බලපෑම කොහොමද ඇති වෙන්නේ,
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    හේතුවදියා;17199229 said:
    ඕකට උත්තරේ මම අනෙක් එඩිට් ගේ ත්‍රෙඩ් එකේ දීලා තියනවා

    edit ge thread ekata waradila post kale, uben ahanna ona une eka. eth ubama takgala pannane,edit kiyanneth ube fake ekakda ?

    P.S - mokada mama e prashne waradila ahuwe edit gen uben newei.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ ඔය තරම් ඡොතිශ්‍ය ඇත්තනම් අනිත් රටවල මිනිස්සුන්ට සාපේක්ෂව ලංකාව දියුණු වේන්න එපැයි එ මොන හුත්**වත් නෑ නේ .

    :yes::yes::yes: ඔක තමයි මම ජොතිස්සය කියන මිත්තයාවට කරන ප්‍රදාන තර්කය. ඔය ජොතිස්ස මගුල තියෙන්නෙ අපේ රටෙයි ඉන්දියාවෙයි, ඉතුරු මුලු ලොකෙන්ම 99.99% ජොතිස්ස කියල දෙයක් නැ,දන්නෙත් නැ.
    උන් දියුනු වෙන්ඩයි අපේ මිහරක් අතේ තියෙන තුට්ටුව හොර ජොතිස්ස කාරයන්ට පුදල පිරිහෙන්නෙයි ඇයි කියල ඔනෙම කෙනෙක් බුද්ධියෙන් විමසපල්ල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හේතුවදියා;17199023 said:
    පෘතුවියට සෙනසුරුගෙන් බලපැමක් ඇති උනත් ඒක පුද්ගල වශයෙන් ජෝතිෂ්‍ය කරුවන් කියන එකයි අතර විශාල වෙනසක් පවතිනවා. එක එක පුදගලයට වෙන එනම සෙනසුරු බලපෑම කොහොමද ඇති වෙන්නේ,
    :yes::yes::yes: ඒක ඇත්ත සෙනසුරු කිරන වදින්නෙ හොයල බලල තොරල ලොල් තමා.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කවදාවත් නැකත් බලන උන්ගෙන් විද්යාත්මක උත්තර බලපොරොත්තු වෙන්න එපා මචෝ. මොකද ජෝතිශය කියන්නෙ තනිකරම අවිද්යාවේ උල්පතක්. (අර ඉස්සර මිනිස්සු ලෝකෙ පැතලියි කියල හිතගෙන හිටිය වගේ මෙයාල තම හිතගෙන ඉන්නෙ තරු වලින් අතීතය යි අනාගතයයි කියන්න පුලුවන් කියලා ඔය අපෙ විශාරද ල දීල තියන උත්තර වලින් ඒක තෙරෙනව නේද)

    කරුනාකර පහත ලිපිය කියවන්න. ගොඩක් ප්රශ්න වලට උත්තර ලැබෙයි

    කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු

    මමත් ඉස්සර මේකෙ හේතුවාදයට අදාල ත්රෙඩ් දැම්ම දැන් නම් එපා වෙලාම දාන්නෙ නෑ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔය බුද්ධාගම අදාල දේවල් එකතු කරලා තියෙන්නේ ලංකාවේ මාකට් එකට ගැලපෙන්න ඔනේ හින්දයි නැතුව වෙන මොකවත් හින්ද නෙමෙයි නේ.දාන මාන පින්කම් කරන්න ඔනේ අවබොධයෙන් මිත්‍යා දුෂ්ටිකව එවට යොමු වෙන්න හොද නෑ ඔව ගැන බුදුහාමුදුරුවෝ ඔනේ තරම් කියලා තියෙනවනේ .

    ekenma ekenma... mage nam adahasa machan minissu kohoma hari pin karannama yomu wena eka very good.
    nathnam aagame naamayen minee maralla anthime eka deiyo kranna kiyapu nisai kale,a nisa apita paw nehe kiyala hithawata wada mehema hari pin athe wedak karan,kaatawath karadaray novee inna eka hondai neda ?? :rolleyes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :yes::yes::yes: ඔක තමයි මම ජොතිස්සය කියන මිත්තයාවට කරන ප්‍රදාන තර්කය. ඔය ජොතිස්ස මගුල තියෙන්නෙ අපේ රටෙයි ඉන්දියාවෙයි, ඉතුරු මුලු ලොකෙන්ම 99.99% ජොතිස්ස කියල දෙයක් නැ,දන්නෙත් නැ.
    උන් දියුනු වෙන්ඩයි අපේ මිහරක් අතේ තියෙන තුට්ටුව හොර ජොතිස්ස කාරයන්ට පුදල පිරිහෙන්නෙයි ඇයි කියල ඔනෙම කෙනෙක් බුද්ධියෙන් විමසපල්ල.

    loke anik un jyothishya gena danne ne ??
    lol thama..umba yahoo answers paththe yanne nedda bn ?? ;)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    හේතුවදියා;17199023 said:
    පෘතුවියට සෙනසුරුගෙන් බලපැමක් ඇති උනත් ඒක පුද්ගල වශයෙන් ජෝතිෂ්‍ය කරුවන් කියන එකයි අතර විශාල වෙනසක් පවතිනවා. එක එක පුදගලයට වෙන එනම සෙනසුරු බලපෑම කොහොමද ඇති වෙන්නේ,

    poddak moon gena balapan machan.
    poya kittu weddi pissonta pissu thada wenawa,pregnant ammalata amaru wenawa,kellonta periods langai nam amaru wenawa wenadata wadiya :P
    mewa serama aththa da nadda kiyala umbata hoyala balanna puluwanne ;)
    math astrology wiswasa kale ne..eth meeta awurudu 5kata udadi 1 deyak nisa mata hithuna meka gena hoyala balanna.
    mama kiyanne mechcharai..astrology oluwa uda thiya gaththoth nam goda enna be,eth hariyata aththa kiyana astrologer kenekgen thamange welawa awuruddata paarak bala gaththata awulak wenne nane.
    oita wada boru weda walata api hemoma salli nasthi karanawane neda ?? (dan me kiwwe umbata umbe welawa bala gannnawath,meka kiyawana kaata hari thamange welawa bala ganna kiyalawath nemei honde :P )