KPZ ගැන කතාවක්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    avatar1489_2.gif
    :rofl:

    :frown: ලැපට වොරන්ටි එපායෑ.....!! :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ප්‍රබන්ධයක්ද දන්නේ නෑ හරිය..... මතකනේ අර එකෙක්..... 81ක් අතේ තියෙනවා කියලා.... ලක්ෂ 81ක් අතේ තියෙනවා වගේ රෑගුවේ මෙතන..... :lol:
    නෑ නෑ මූ සිරා.. නයිට් රයිඩර් අයියා කාර් එකට බෝම්බෙ තිබ්බ එකීගෙ කට කෑවා.. :yes::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ අයියේ :P

    :cool: :D

    දැන් නයිට් රයිඩර් කාර් එකට බෝම්බෙ තිබ්බ එකීගෙ කට කාලා..:dull:

    :confused: :confused:

    මූ ලංකාවෙ කෙල්ලෙක්ට පොරොන්දු වෙලා ගිහිං.. සුද්දියෙක්ගෙ කට කාලා
    තව තව කනවලු ඊට පස්සෙ :angry::angry::dull::oo:

    :rofl: මූ ඔය කියන්නේ ඈත්තම කියලා විශ්වාසද බං.... අර මාස තුනක් බල්බ් විකුණලා 81ක් හොයාගත්තා කිව්ව එකා වගේද.....?? :lol: :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇයි බං උඹල මට බනින්නෙ??
    පව් නැද්ද මං???? :(

    මචන් KPZ මට ඇත්තටම හිතෙන දේ කිවුවොත් උඹේ හිත රිදෙනවා උඹ මගෙත් එක්ක තරහා වෙනවා .:no:

    එත් මම මේ දේ කියන්නම්.

    මෙහෙමයි මචන් උම්බ්නම් මහාම මහා හරකෙක් ලාමක ටින් ටින් කෙනෙක් යකෝ උඹ KMව නැතිකරගත්තා උඹ ඔය කරපු දේ අන්තිම වැරදි මචන් ඕකෙන් අමරුවේ වැටෙන්නේ KM විතරක් නෙවෙයි එයාගේ අම්මා තාත්තා පවුලේ අයයි.නැදැයෝ එහෙම කොච්චාර කතා කියන්න ඇත්ද? කොරල කොරල අන්තෙමෙට මොනවද ලැබුනේ කියලා අහන්න ඇති. ඒවගේම උඹ හිතනවද KMට වෙන කෙනුකුට හරියට ආදරේ කරන්න පුලුවන්ද? KM කවදා හරි කසාද බැන්දොත් ඒ බඳින මනුස්සයත් පවු මොකද ඒකෙනා උඹ වගේ එයාට special වෙන්නේ නැ උඹ පොඩ්ඩක් හිතපන් එත් උඹ වගේම තවත් කොල්ලෙක් නේ උ KMව බඳින්නේ ලොකු බලාපොරුත්තුවක් එක්කනේ උ කොහේදෝ ඉඳලා ඇවිත් අමාරුවේ වැටෙනවා.:dull:

    ඉස්සරහටවත් හරි තනි තීරණ ගනින් මචන් කාගෙවත් අතකොලුවක් වෙන්නේ නැතුව.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: මොන හුයන්නක්ද සහෝ මෙතන වෙන්නේ.....?? :confused:
    කට කනවා දැකලා නැද්ද සහෝ...හිටපං මං පිලිවෙලින් කියලා දෙන්න
    ඉස්සෙල්ලම බෙල්ල පිටිපස්සෙ අත ගානවලු. :dull:
    ඊට පස්සෙ ටික ටික ලං වෙනවලු. සුසුම පවා.. අයි මීන් සුසුම පවා දැනෙන තරමට :love:
    ඊට පස්සෙ ඇදලා ලගට අරං යම් යම් යම් කියලා කාගෙන කාගෙන යනවලු...
    මූ පතෝලයා නිසා ඒ කෙල්ලව තල්ලු කරලා දාලා..
    ඊට පස්සෙ ආයෙ හොයං ගිහිං කට කාලා ආවාලු හොරෙං හොරෙං..
    තාම යනවලු :rofl:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මූ ලංකාවෙ කෙල්ලෙක්ට පොරොන්දු වෙලා ගිහිං.. සුද්දියෙක්ගෙ කට කාලා
    තව තව කනවලු ඊට පස්සෙ :angry::angry::dull::oo:
    anee mandaa ban. muu paw yakoo mu methana advice ekak ganna awaama muwa maran kanna hadawaanaaa. :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: :D

    :confused: :confused:

    :rofl: මූ ඔය කියන්නේ ඈත්තම කියලා විශ්වාසද බං.... අර මාස තුනක් බල්බ් විකුණලා 81ක් හොයාගත්තා කිව්ව එකා වගේද.....?? :lol: :P

    මට නම් අවංකවම විස්වාසයක් නෑ. ලස්සනට ලියලා තිබ්බ. ජන්තුවා වැල චමිතා එහෙම ආසාවෙන් කියෝ කියෝ හිටියේ.. :yes:අන්තිමට ඉතින් නයිට් රයිඩර් අරකිගෙ කට කාලා..:dull:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අනිවා. බලපංකො..
    මූ කුප්ප වැඩක් කරලා තිබ්බොත් අපි මූට කිරියෙ ඉන්න දෙන්නෙ නැතුව එලවමු මචං :yes::angry::angry: :oo:

    :rofl: දැං හොදටම රිදිලා දුවගෙන එයි

    muwa expose karamu :rofl:
    +rep dunna muladi gona wage math muta
    dan denna be -rep :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    anee mandaa ban. muu paw yakoo mu methana advice ekak ganna awaama muwa maran kanna hadawaanaaa. :yes::yes::yes:
    රජයේ අවවාදය පනින්ට පෙර සිතා පලනු. දෙයක් දෙස එක කොණයකින් බලා ලොල් වෙනු එපා. කථාව අවසානය තෙක් රැදෙනු :dull:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :rofl: මූ ඔය කියන්නේ ඈත්තම කියලා විශ්වාසද බං.... අර මාස තුනක් බල්බ් විකුණලා 81ක් හොයාගත්තා කිව්ව එකා වගේද.....?? :lol: :P
    81,000 kda? Possible neh machn:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට කනවා දැකලා නැද්ද සහෝ...හිටපං මං පිලිවෙලින් කියලා දෙන්න
    ඉස්සෙල්ලම බෙල්ල පිටිපස්සෙ අත ගානවලු. :dull:
    ඊට පස්සෙ ටික ටික ලං වෙනවලු. සුසුම පවා.. අයි මීන් සුසුම පවා දැනෙන තරමට :love:
    ඊට පස්සෙ ඇදලා ලගට අරං යම් යම් යම් කියලා කාගෙන කාගෙන යනවලු...
    මූ පතෝලයා නිසා ඒ කෙල්ලව තල්ලු කරලා දාලා..
    ඊට පස්සෙ ආයෙ හොයං ගිහිං කට කාලා ආවාලු හොරෙං හොරෙං..
    තාම යනවලු :rofl:

    හිනස්සන්න එපා යකෝ කකුලත් රිදෙනවා..:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: :D

    :confused: :confused:

    :rofl: මූ ඔය කියන්නේ ඈත්තම කියලා විශ්වාසද බං.... අර මාස තුනක් බල්බ් විකුණලා 81ක් හොයාගත්තා කිව්ව එකා වගේද.....?? :lol: :P
    :rofl:
    අර කථාව මතක නැද්ද බං. නයිට් රයිඩර් අයියාගෙ කාර් එකට බෝම්බෙ තිබ්බඑකීගෙ කටකන්න එපැයි :rofl:

    :rofl: ‍ලොල් බං..
    නෑ නෑ මේක සිරා සීන් එකක්
    මූත් ලග නේ :D:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් KPZ මට ඇත්තටම හිතෙන දේ කිවුවොත් උඹේ හිත රිදෙනවා උඹ මගෙත් එක්ක තරහා වෙනවා .:no:

    එත් මම මේ දේ කියන්නම්.

    මෙහෙමයි මචන් උම්බ්නම් මහාම මහා හරකෙක් ලාමක ටින් ටින් කෙනෙක් යකෝ උඹ KMව නැතිකරගත්තා උඹ ඔය කරපු දේ අන්තිම වැරදි මචන් ඕකෙන් අමරුවේ වැටෙන්නේ KM විතරක් නෙවෙයි එයාගේ අම්මා තාත්තා පවුලේ අයයි.නැදැයෝ එහෙම කොච්චාර කතා කියන්න ඇත්ද? කොරල කොරල අන්තෙමෙට මොනවද ලැබුනේ කියලා අහන්න ඇති. ඒවගේම උඹ හිතනවද KMට වෙන කෙනුකුට හරියට ආදරේ කරන්න පුලුවන්ද? KM කවදා හරි කසාද බැන්දොත් ඒ බඳින මනුස්සයත් පවු මොකද ඒකෙනා උඹ වගේ එයාට special වෙන්නේ නැ උඹ පොඩ්ඩක් හිතපන් එත් උඹ වගේම තවත් කොල්ලෙක් නේ උ KMව බඳින්නේ ලොකු බලාපොරුත්තුවක් එක්කනේ උ කොහේදෝ ඉඳලා ඇවිත් අමාරුවේ වැටෙනවා.:dull:

    ඉස්සරහටවත් හරි තනි තීරණ ගනින් මචන් කාගෙවත් අතකොලුවක් වෙන්නේ නැතුව.
    :yes::yes: සහතික ඇත්ත සහෝ

    ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට නම් අවංකවම විස්වාසයක් නෑ. ලස්සනට ලියලා තිබ්බ. ජන්තුවා වැල චමිතා එහෙම ආසාවෙන් කියෝ කියෝ හිටියේ.. :yes:අන්තිමට ඉතින් නයිට් රයිඩර් අරකිගෙ කට කාලා..:dull:
    මුල මැද වැඩක් නෑ සහෝ.. අන්තිමට නයිට් රයිඩර් කට කන්න තමා ඕනෙ
    4.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    muwa expose karamu :rofl:
    +rep dunna muladi gona wage math muta
    dan denna be -rep :angry::angry:
    ඕකා එක්ස්පෝස් කරන්න දෙයක් නෑ..
    අර කලින් කෙල්ල ඉන්න තැන හොයං ගියාම ඕකාගෙ කැරැට්ටුව ම දැනගන්න පුලුවං :rofl::P