කට කාපං නයිට් රයිඩර් කට කාපං තව පාරක්![]()
මොන හුයන්නක්ද සහෝ මෙතන වෙන්නේ.....?? 
කට කාපං නයිට් රයිඩර් කට කාපං තව පාරක්![]()
මොන හුයන්නක්ද සහෝ මෙතන වෙන්නේ.....?? 
මොන හුයන්නක්ද සහෝ මෙතන වෙන්නේ.....??
![]()


නෑ නෑ මූ සිරා.. නයිට් රයිඩර් අයියා කාර් එකට බෝම්බෙ තිබ්බ එකීගෙ කට කෑවා..ප්රබන්ධයක්ද දන්නේ නෑ හරිය..... මතකනේ අර එකෙක්..... 81ක් අතේ තියෙනවා කියලා.... ලක්ෂ 81ක් අතේ තියෙනවා වගේ රෑගුවේ මෙතන.....
![]()


ආ අයියේ![]()
දැන් නයිට් රයිඩර් කාර් එකට බෝම්බෙ තිබ්බ එකීගෙ කට කාලා..![]()

මූ ලංකාවෙ කෙල්ලෙක්ට පොරොන්දු වෙලා ගිහිං.. සුද්දියෙක්ගෙ කට කාලා
තව තව කනවලු ඊට පස්සෙ![]()
මූ ඔය කියන්නේ ඈත්තම කියලා විශ්වාසද බං.... අර මාස තුනක් බල්බ් විකුණලා 81ක් හොයාගත්තා කිව්ව එකා වගේද.....??

ඇයි බං උඹල මට බනින්නෙ??
පව් නැද්ද මං????![]()


කට කනවා දැකලා නැද්ද සහෝ...හිටපං මං පිලිවෙලින් කියලා දෙන්නමොන හුයන්නක්ද සහෝ මෙතන වෙන්නේ.....??
![]()



anee mandaa ban. muu paw yakoo mu methana advice ekak ganna awaama muwa maran kanna hadawaanaaa.මූ ලංකාවෙ කෙල්ලෙක්ට පොරොන්දු වෙලා ගිහිං.. සුද්දියෙක්ගෙ කට කාලා
තව තව කනවලු ඊට පස්සෙ![]()



![]()
![]()
![]()
මූ ඔය කියන්නේ ඈත්තම කියලා විශ්වාසද බං.... අර මාස තුනක් බල්බ් විකුණලා 81ක් හොයාගත්තා කිව්ව එකා වගේද.....??
![]()
![]()
අන්තිමට ඉතින් නයිට් රයිඩර් අරකිගෙ කට කාලා..
අනිවා. බලපංකො..
මූ කුප්ප වැඩක් කරලා තිබ්බොත් අපි මූට කිරියෙ ඉන්න දෙන්නෙ නැතුව එලවමු මචං![]()
දැං හොදටම රිදිලා දුවගෙන එයි



රජයේ අවවාදය පනින්ට පෙර සිතා පලනු. දෙයක් දෙස එක කොණයකින් බලා ලොල් වෙනු එපා. කථාව අවසානය තෙක් රැදෙනුanee mandaa ban. muu paw yakoo mu methana advice ekak ganna awaama muwa maran kanna hadawaanaaa.![]()

ආ..මම අල්ලගන්න හිටියෙ අංකල්ව..අර් රිසිට්ටුව තාම ආවෙ නෑනේ..එව්වද ඔහෙන්?ලැපට වොරන්ටි එපායෑ.....!!
![]()


81,000 kda? Possible neh machnමූ ඔය කියන්නේ ඈත්තම කියලා විශ්වාසද බං.... අර මාස තුනක් බල්බ් විකුණලා 81ක් හොයාගත්තා කිව්ව එකා වගේද.....??
![]()
![]()

කට කනවා දැකලා නැද්ද සහෝ...හිටපං මං පිලිවෙලින් කියලා දෙන්න
ඉස්සෙල්ලම බෙල්ල පිටිපස්සෙ අත ගානවලු.
ඊට පස්සෙ ටික ටික ලං වෙනවලු. සුසුම පවා.. අයි මීන් සුසුම පවා දැනෙන තරමට
ඊට පස්සෙ ඇදලා ලගට අරං යම් යම් යම් කියලා කාගෙන කාගෙන යනවලු...
මූ පතෝලයා නිසා ඒ කෙල්ලව තල්ලු කරලා දාලා..
ඊට පස්සෙ ආයෙ හොයං ගිහිං කට කාලා ආවාලු හොරෙං හොරෙං..
තාම යනවලු![]()

![]()
![]()
![]()
මූ ඔය කියන්නේ ඈත්තම කියලා විශ්වාසද බං.... අර මාස තුනක් බල්බ් විකුණලා 81ක් හොයාගත්තා කිව්ව එකා වගේද.....??
![]()
![]()

ලොල් බං.. 

මචන් KPZ මට ඇත්තටම හිතෙන දේ කිවුවොත් උඹේ හිත රිදෙනවා උඹ මගෙත් එක්ක තරහා වෙනවා .
එත් මම මේ දේ කියන්නම්.
මෙහෙමයි මචන් උම්බ්නම් මහාම මහා හරකෙක් ලාමක ටින් ටින් කෙනෙක් යකෝ උඹ KMව නැතිකරගත්තා උඹ ඔය කරපු දේ අන්තිම වැරදි මචන් ඕකෙන් අමරුවේ වැටෙන්නේ KM විතරක් නෙවෙයි එයාගේ අම්මා තාත්තා පවුලේ අයයි.නැදැයෝ එහෙම කොච්චාර කතා කියන්න ඇත්ද? කොරල කොරල අන්තෙමෙට මොනවද ලැබුනේ කියලා අහන්න ඇති. ඒවගේම උඹ හිතනවද KMට වෙන කෙනුකුට හරියට ආදරේ කරන්න පුලුවන්ද? KM කවදා හරි කසාද බැන්දොත් ඒ බඳින මනුස්සයත් පවු මොකද ඒකෙනා උඹ වගේ එයාට special වෙන්නේ නැ උඹ පොඩ්ඩක් හිතපන් එත් උඹ වගේම තවත් කොල්ලෙක් නේ උ KMව බඳින්නේ ලොකු බලාපොරුත්තුවක් එක්කනේ උ කොහේදෝ ඉඳලා ඇවිත් අමාරුවේ වැටෙනවා.
ඉස්සරහටවත් හරි තනි තීරණ ගනින් මචන් කාගෙවත් අතකොලුවක් වෙන්නේ නැතුව.

සහතික ඇත්ත සහෝ 
මුල මැද වැඩක් නෑ සහෝ.. අන්තිමට නයිට් රයිඩර් කට කන්න තමා ඕනෙමට නම් අවංකවම විස්වාසයක් නෑ. ලස්සනට ලියලා තිබ්බ. ජන්තුවා වැල චමිතා එහෙම ආසාවෙන් කියෝ කියෝ හිටියේ..අන්තිමට ඉතින් නයිට් රයිඩර් අරකිගෙ කට කාලා..
![]()
ඕකා එක්ස්පෝස් කරන්න දෙයක් නෑ..muwa expose karamu
+rep dunna muladi gona wage math muta
dan denna be -rep

