KPZ ගැන කතාවක්

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: තෝ මොනාද මෙතන මරු විකාරෙන් දොඩවන්නේ......?? :angry::angry:

    ඇවිල්ලා..:dull:

    තොප්පිය දාගෙන බාල්දියෙන් ඇදගෙන මඩවතුර නාලා..:rofl:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මචං මට නම් උබට කිසිම දෙයක් කියන්න හිතෙන්නේ නැහැ. එත් එක්කෝ ඔන්න ඔහේ කියල යන්නම්

    උබ නම් හෙන charter පොරක් බන්. හැමෝටම ප්‍රශ්නය තියෙනවා තමා. එත් උබට දෙවියෙක්ට වගේ සලකපු අර අසරණ කෙල්ලට උබ දැන් මේ කරපු දේ නම් කීයටවත් උබට සමාව දෙන්න බැහැ. උබට කොන්දක් නැද්ද බන්. කටක් නැද්ද.. අත පය නැද්ද? උබට ඔච්චර කෙනෙහෙලි කම් කරන උබේ අයියට ඔය කටින් කියපන්කො මොනවා හරි.. උබේ අම්මගෙන් අහපන්කෝ කල ගුණ අමතක වෙනවද අම්මේ මෙච්චර ඉක්මනට කියල... උබ රට ගිය දවස් වල KM සහ ඒකිගේ අම්ම බත් මුල් බැදෙන උබලගේ අම්ම බලන්න ආපු ඒවා අමතකද.. උබේ අම්මා තමා කියන්නේ ඇත්තේ KM ට එන්න එපා Hospital එකට...

    එකක් මතක තියා ගනින් උබ.. කවදාවත් යකෝ උබට දෙවියෙක්ට වගේ සලකපු උබේ කෙල්ලව අවිස්වාස කරන්න එපා. අනිත් එක එකී මොන වරදක් කලාටද උබ එකිත් එක්ක කතා නොකර වෙන සුද්දියොත් එක්ක චැට් කලේ... උබ ඕකිව බැන්දත් කවද හරි වටේ යන්නේ එකී නෙමේ උබ.. මොකද උබ KM ට ආදරේ කරලා නැහැ බන්.. උබට මොන හිතකින්ද උත්ටෝ අර වෙස ගැනිට කිස් දුන්නේ.. තොගේ ඇට දෙක කපල එල්ලන්න ඕනි LONDON හන්දියේ :frown::frown::frown:

    zrd.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උඩින් පල්ලෙන් කියෙව්වා..... මොකද බං මේ සේරම එකතු වෙලා මේ KPZ කියන එකාව කන්න හදන්නේ.....?? ආතල් එකටද...?? නැත්නම් සිරාවටමද....?? මූ මොකක්ද කරලා තියෙන්නේ.....?? :rolleyes:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අෆෝ මල්ලි ලංකාවට ඇවිත් KM බදිනවා හලෝ..ඔහෙට වෙලා පොල් ගාගා ඉන්නේ නැතුව:( :(
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    උඩින් පල්ලෙන් කියෙව්වා..... මොකද බං මේ සේරම එකතු වෙලා මේ KPZ කියන එකාව කන්න හදන්නේ.....?? ආතල් එකටද...?? නැත්නම් සිරාවටමද....?? මූ මොකක්ද කරලා තියෙන්නේ.....?? :rolleyes:

    mu ahinsaka kellakwa anaatha karala:dull:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උඩින් පල්ලෙන් කියෙව්වා..... මොකද බං මේ සේරම එකතු වෙලා මේ KPZ කියන එකාව කන්න හදන්නේ.....?? ආතල් එකටද...?? නැත්නම් සිරාවටමද....?? මූ මොකක්ද කරලා තියෙන්නේ.....?? :rolleyes:

    muta bokken love karana kellek iddi muu ayyage keema ahala suddiyekta muge kata kanna deela :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    mu ahinsaka kellakwa anaatha karala:dull:

    :shocked: ප්‍රබන්ධයක්ද දන්නේ නෑ හරිය..... මතකනේ අර එකෙක්..... 81ක් අතේ තියෙනවා කියලා.... ලක්ෂ 81ක් අතේ තියෙනවා වගේ රෑගුවේ මෙතන..... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    me KPZ sonnayata therenne nane bn
    mu me raththaran kellata dena duka balapan :angry::angry:
    ada kaale un kolla lankawe indalath wena un ekka yanawa :baffled:
    me kella inna hati balapan pathi bhakthiyen :love::love::love:
    mu aniwa thawa awurudu gaanak giyata passe duk wenawa
    balamuko apith me kiriyene inne :rolleyes::rolleyes:
    අනිවා. බලපංකො..
    මූ කුප්ප වැඩක් කරලා තිබ්බොත් අපි මූට කිරියෙ ඉන්න දෙන්නෙ නැතුව එලවමු මචං :yes::angry::angry: :oo:

    :rofl: දැං හොදටම රිදිලා දුවගෙන එයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩින් පල්ලෙන් කියෙව්වා..... මොකද බං මේ සේරම එකතු වෙලා මේ KPZ කියන එකාව කන්න හදන්නේ.....?? ආතල් එකටද...?? නැත්නම් සිරාවටමද....?? මූ මොකක්ද කරලා තියෙන්නේ.....?? :rolleyes:

    දැන් නයිට් රයිඩර් කාර් එකට බෝම්බෙ තිබ්බ එකීගෙ කට කාලා..:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඩින් පල්ලෙන් කියෙව්වා..... මොකද බං මේ සේරම එකතු වෙලා මේ KPZ කියන එකාව කන්න හදන්නේ.....?? ආතල් එකටද...?? නැත්නම් සිරාවටමද....?? මූ මොකක්ද කරලා තියෙන්නේ.....?? :rolleyes:
    මූ ලංකාවෙ කෙල්ලෙක්ට පොරොන්දු වෙලා ගිහිං.. සුද්දියෙක්ගෙ කට කාලා
    තව තව කනවලු ඊට පස්සෙ :angry::angry::dull::oo: