බැදලා අවුරුදු 15ක් විතර වෙන නාකියන්ට මොන ලව්ද , මොන බූට්ද , මොන සුන්දර ප්‍රේම කතාද..
අන්න අරහෙ නෝනා හදලා දෙන තේ එක බීලා වැඩට පල මාමෙ...
රිදෙයි ඉතිං මොනවා කරන්නද![]()


බැදලා අවුරුදු 15ක් විතර වෙන නාකියන්ට මොන ලව්ද , මොන බූට්ද , මොන සුන්දර ප්‍රේම කතාද..
අන්න අරහෙ නෝනා හදලා දෙන තේ එක බීලා වැඩට පල මාමෙ...
රිදෙයි ඉතිං මොනවා කරන්නද![]()


අද නයිට් රයිඩර් මොනවා කරයිද?
![]()

මාත් එක්ක ඇවිත් අපේ ගෙදර මිනිස්සු නිසා විදවනවට වඩා ඒක හොඳ නැද්ද බං?![]()




ඒක ඇත්ත. හැමදේටම මුල් වෙන්නේ හිත. ඒ දුර්වල කම් හදාගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ හිත ශක්තිමත් කරගෙන බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවොත් තමයි ඉතින්. KPZ මල්ලි කිසිම උත්සාහයක් දරල නැහැනේ මේ කතාවේ හැටියට තවම. හිතින් දුක් වෙවී හීන මාලිගා හද හද උන්නට ජිවිතේ දිනාගන්න බැහැ. තීරණයක් අරන් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. Risk අරගන්නේ නැතුව සහ තමන් කරන දේ වගකීම ගන්න තරම් ආත්ම ශක්තියක් නැතිව කවමදාවත් ජිවිතේ සාර්ථක කරගන්න බැහැ. අනිත් එක තමන්ට අවංකවම උවමනාවක් තියනවා නම් සහ තදබල අවශ්‍යතාවයක් තියනවා නම් ඕනෙම මිනිහෙක් යකාගේ කටට හරි යනවා.
uba maha boru karayek huththo![]()

උඩින් පල්ලෙන් කියෙව්වා..... මොකද බං මේ සේරම එකතු වෙලා මේ KPZ කියන එකාව කන්න හදන්නේ.....?? ආතල් එකටද...?? නැත්නම් සිරාවටමද....?? මූ මොකක්ද කරලා තියෙන්නේ.....??![]()



katavath ivarai vage.![]()


කතාව ඉවර වෙන්න කලින් මේකේ ඉන්න උන් කතාව කියන එකාව මානසිකව වට්ටුවනේ![]()





වල් කෑල්ල හරියට ලියා ගන්න දුන්නෙත් නෑ
වල් කෑල්ල හරියට ලියා ගන්න දුන්නෙත් නෑ


