KPZ ගැන කතාවක්

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මල්ලියේ මෙච්චර කාලයක් මේ කතාව දිගටම කියෙව්වා එකම comment එකක්වත් නොදා. නමුත් මේ ලියල තියන කොටස දැක්කම මේක නොකිය බැරි උනා. ඔයා වගේ කෙලින් තීරණයක් ගන්න බැරි මිනිහෙක් අර වටිනා ගැහැණු දරුවට නොලැබෙන එකම තමයි හොඳ. මමත් ගැහැණියෙක්. ඒ හන්ද එයාගේ පැත්ත ගන්නවා නෙවෙයි. නමුත් ඔයා වගේ කොන්ද පන නැති මිනිහෙක්ට ගැහැණියෙක්ව ආරක්ෂා කරගන්න බැහැ. දෙමාපියෝ සහෝදරයෝ ඔයා වෙනුවෙන් කැප වීම් කළා තමයි. අපි හැමෝම වෙනුවෙන් අපේ පවුල් වල මිනිස්සු මිල කරන්න බැරි දේවල් කරනවා. එහෙම කළා කියල ඒ දේවල් වලට තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනෙද? ඒ වෙනුවෙන් කරන්න ඕනේ තමන් සමාජයේ හොඳ තැනකට ගිහින් ඒ අයවත් රැක බලාගන්න එක. ඔයාගේ සහෝදරයා ඔයාට සමාජයේ ඉහල ස්ථරයකට යන්න කිසිම උදව්වක් කරලා තියන බවක් මේ කතාව ඇතුලේ නම් පෙන්න නැහැ. එයා කරලා තියෙන්නේ ඔයාව පාවිච්චි කරලා තියන එක.

    මෙතන ප්‍රශ්නේ ඔයාට තමන්ගේ කියල කිසිම ආත්ම ශක්තියක් ආත්ම විශ්වාශයක් නැති කමයි. ඔයා අභියෝගයක් බාර අරගන්න සූදානම් නැහැ ඔයාගේ ජිවිතේ ඔයාට ඕනේ විදියට වෙනස් කරගන්න. කිසිම ඔයා බොහොම සම්ප්‍රදායික පිරිමියෙක් වගේ අන්තිමට කියනවා ගෙදරට ගැලපෙන ගැහැණු ළමයෙක්ව තමයි මට බඳින්න වෙන්නේ කියල. ඇත්තටම මල්ලි ඔයා වගේ කෙනෙක් ඔයාට අම්ම කෙනෙක් වගේ සලකපු අර ගැහැණු ළමයට වැඩක් නැහැ. ඔයා මම හිතන්නේ ඔයාගේ පවුලට මිසක ඔයාගේ ගැහැණු ළමයට නම් කවදාවත්ම ආදරය කරලා නැහැ.තරහ වෙන්න එපා. තිත්ත උනත් මේක තමයි ඇත්ත.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    Everybody has their weaknesses. :(
    Nobody is perfect.
    Oya wage eewa hadaganna baida :(
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Everybody has their weaknesses. :(
    Nobody is perfect.
    Oya wage eewa hadaganna baida :(

    ඒක ඇත්ත. හැමදේටම මුල් වෙන්නේ හිත. ඒ දුර්වල කම් හදාගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ හිත ශක්තිමත් කරගෙන බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවොත් තමයි ඉතින්. KPZ මල්ලි කිසිම උත්සාහයක් දරල නැහැනේ මේ කතාවේ හැටියට තවම. හිතින් දුක් වෙවී හීන මාලිගා හද හද උන්නට ජිවිතේ දිනාගන්න බැහැ. තීරණයක් අරන් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. Risk අරගන්නේ නැතුව සහ තමන් කරන දේ වගකීම ගන්න තරම් ආත්ම ශක්තියක් නැතිව කවමදාවත් ජිවිතේ සාර්ථක කරගන්න බැහැ. අනිත් එක තමන්ට අවංකවම උවමනාවක් තියනවා නම් සහ තදබල අවශ්‍යතාවයක් තියනවා නම් ඕනෙම මිනිහෙක් යකාගේ කටට හරි යනවා.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    What happened to KPZ

    :no:
    2013-01-25-HusbinMiddlecopy.jpg
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මල්ලියේ මෙච්චර කාලයක් මේ කතාව දිගටම කියෙව්වා එකම comment එකක්වත් නොදා. නමුත් මේ ලියල තියන කොටස දැක්කම මේක නොකිය බැරි උනා. ඔයා වගේ කෙලින් තීරණයක් ගන්න බැරි මිනිහෙක් අර වටිනා ගැහැණු දරුවට නොලැබෙන එකම තමයි හොඳ. මමත් ගැහැණියෙක්. ඒ හන්ද එයාගේ පැත්ත ගන්නවා නෙවෙයි. නමුත් ඔයා වගේ කොන්ද පන නැති මිනිහෙක්ට ගැහැණියෙක්ව ආරක්ෂා කරගන්න බැහැ. දෙමාපියෝ සහෝදරයෝ ඔයා වෙනුවෙන් කැප වීම් කළා තමයි. අපි හැමෝම වෙනුවෙන් අපේ පවුල් වල මිනිස්සු මිල කරන්න බැරි දේවල් කරනවා. එහෙම කළා කියල ඒ දේවල් වලට තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනෙද? ඒ වෙනුවෙන් කරන්න ඕනේ තමන් සමාජයේ හොඳ තැනකට ගිහින් ඒ අයවත් රැක බලාගන්න එක. ඔයාගේ සහෝදරයා ඔයාට සමාජයේ ඉහල ස්ථරයකට යන්න කිසිම උදව්වක් කරලා තියන බවක් මේ කතාව ඇතුලේ නම් පෙන්න නැහැ. එයා කරලා තියෙන්නේ ඔයාව පාවිච්චි කරලා තියන එක.

    මෙතන ප්‍රශ්නේ ඔයාට තමන්ගේ කියල කිසිම ආත්ම ශක්තියක් ආත්ම විශ්වාශයක් නැති කමයි. ඔයා අභියෝගයක් බාර අරගන්න සූදානම් නැහැ ඔයාගේ ජිවිතේ ඔයාට ඕනේ විදියට වෙනස් කරගන්න. කිසිම ඔයා බොහොම සම්ප්‍රදායික පිරිමියෙක් වගේ අන්තිමට කියනවා ගෙදරට ගැලපෙන ගැහැණු ළමයෙක්ව තමයි මට බඳින්න වෙන්නේ කියල. ඇත්තටම මල්ලි ඔයා වගේ කෙනෙක් ඔයාට අම්ම කෙනෙක් වගේ සලකපු අර ගැහැණු ළමයට වැඩක් නැහැ. ඔයා මම හිතන්නේ ඔයාගේ පවුලට මිසක ඔයාගේ ගැහැණු ළමයට නම් කවදාවත්ම ආදරය කරලා නැහැ.තරහ වෙන්න එපා. තිත්ත උනත් මේක තමයි ඇත්ත.

    saratama atta kiyala tiyenawa..tama katawa iwara nane..balamu issarahata mokada wenne kiyala..nway anunge rukadayak wenna epa...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා වගේ කෙලින් තීරණයක් ගන්න බැරි මිනිහෙක් අර වටිනා ගැහැණු දරුවට නොලැබෙන එකම තමයි හොඳ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබේ වයසට වඩා ලොකුයි වල් කම
    අර බඩියලා මෙතන එයිටීන් ප්ලස් කථා මවනවා. ඒත් මං සද්ද නැතුව පාඩුවෙ කවියක් දාගෙන හිටියා.
    අපිට ආතල් නැද්ද සහෝ.. ඉදලා හිටලා වත් මේ ව‍ොග් පොඩි සීන් එකකින් හිනා වෙන්න ලැබෙන එකට අකුල් හෙලන්න එපා සහෝ.
    එක පාරක් කිව්වා. ආයෙ කියන්නෙ නෑ.. බස් :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝ මං නං හිතුවෙ නෑ ඔයා මෙච්චර මෝඩයෙක් කියලා :(
    ඉස්සරහට වැදගත් වෙන නිසා මං මේවා බුක් මාක් කර ගන්නවා. බලං හිටපං තොට වෙන දේ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔයා වගේ කෙලින් තීරණයක් ගන්න බැරි මිනිහෙක් අර වටිනා ගැහැණු දරුවට නොලැබෙන එකම තමයි හොඳ.

    :rofl: ඔයාට වෙන වැඩ නැද්ද සහෝ මේ ත්‍රෙඩ් එකේම පැල වෙලා මරු කියෝ කියෝ ඉන්නේ......?? :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩක් නෑ මේකෙ කොමෙන්ට් දාලා (ඊලග කොටස දානකං)
    මං ආයෙ එන්නෙ නෑ(ඊලග කොටස දානකං)
    උඹලත් පලයල්ලා (ඊලග කොටස දානකං)
    :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: ඔයාට වෙන වැඩ නැද්ද සහෝ මේ ත්‍රෙඩ් එකේම පැල වෙලා මරු කියෝ කියෝ ඉන්නේ......?? :P
    බැදලා අවුරුදු 15ක් විතර වෙන නාකියන්ට මොන ලව්ද , මොන බූට්ද , මොන සුන්දර ප්‍රේම කතාද..
    අන්න අරහෙ නෝනා හදලා දෙන තේ එක බීලා වැඩට පල මාමෙ...:oo:
    රිදෙයි ඉතිං මොනවා කරන්නද :rofl::rofl:
     
    sanke

    Junior member
  • Jan 21, 2009
    197
    4
    18
    :( eka thamai... ඔයාගේ කතාවත් දාන්ට වෙලාවක

    බැදලා අවුරුදු 15ක් විතර වෙන නාකියන්ට මොන ලව්ද , මොන බූට්ද , මොන සුන්දර ප්‍රේම කතාද..
    අන්න අරහෙ නෝනා හදලා දෙන තේ එක බීලා වැඩට පල මාමෙ...:oo:
    රිදෙයි ඉතිං මොනවා කරන්නද :rofl::rofl:

    :D patta kathava ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැදලා අවුරුදු 15ක් විතර වෙන නාකියන්ට මොන ලව්ද , මොන බූට්ද , මොන සුන්දර ප්‍රේම කතාද..
    අන්න අරහෙ නෝනා හදලා දෙන තේ එක බීලා වැඩට පල මාමෙ...:oo:
    රිදෙයි ඉතිං මොනවා කරන්නද :rofl::rofl:

    අද නයිට් රයිඩර් මොනවා කරයිද?:rolleyes:

    4sw0sw0yu72yu.gif
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අවංකවම උවමනාවක් තියනවා නම් සහ තදබල අවශ්‍යතාවයක් තියනවා නම් ඕනෙම මිනිහෙක් යකාගේ කටට හරි යනවා.