KPZ ගැන කතාවක්

Tobot

Member
Jul 14, 2014
44
3
0
බැදලා අවුරුදු 15ක් විතර වෙන නාකියන්ට මොන ලව්ද , මොන බූට්ද , මොන සුන්දර ප්‍රේම කතාද..
අන්න අරහෙ නෝනා හදලා දෙන තේ එක බීලා වැඩට පල මාමෙ...:oo:
රිදෙයි ඉතිං මොනවා කරන්නද :rofl::rofl:

:rofl::lol:
 
  • Like
Reactions: Dinushasankalpa

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද නයිට් රයිඩර් මොනවා කරයිද?:rolleyes:

    4sw0sw0yu72yu.gif

    අද අයියට ටර්බො බූස්ට් දාලා සුද්දි එක්ක සර්විස් එකට යනවලු :dull:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ඒක ඇත්ත. හැමදේටම මුල් වෙන්නේ හිත. ඒ දුර්වල කම් හදාගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ හිත ශක්තිමත් කරගෙන බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවොත් තමයි ඉතින්. KPZ මල්ලි කිසිම උත්සාහයක් දරල නැහැනේ මේ කතාවේ හැටියට තවම. හිතින් දුක් වෙවී හීන මාලිගා හද හද උන්නට ජිවිතේ දිනාගන්න බැහැ. තීරණයක් අරන් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. Risk අරගන්නේ නැතුව සහ තමන් කරන දේ වගකීම ගන්න තරම් ආත්ම ශක්තියක් නැතිව කවමදාවත් ජිවිතේ සාර්ථක කරගන්න බැහැ. අනිත් එක තමන්ට අවංකවම උවමනාවක් තියනවා නම් සහ තදබල අවශ්‍යතාවයක් තියනවා නම් ඕනෙම මිනිහෙක් යකාගේ කටට හරි යනවා.

    sebe jeewithedi api hithana hema dema hariyanne ne. KPZ malli uthsaha aran thiyenawa diyunu wenna. eth eyata bahira balapam wadi. pin paw kiyala dekuth thiyenawane sis. awanka uwamanawak thibunath waradina welawal one tharam thiyenawa.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උඩින් පල්ලෙන් කියෙව්වා..... මොකද බං මේ සේරම එකතු වෙලා මේ KPZ කියන එකාව කන්න හදන්නේ.....?? ආතල් එකටද...?? නැත්නම් සිරාවටමද....?? මූ මොකක්ද කරලා තියෙන්නේ.....?? :rolleyes:

    සුද්දියෙක්ගෙ කට කාල
    :lol::lol::lol::lol:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කතාව ඉවර වෙන්න කලින් මේකේ ඉන්න උන් කතාව කියන එකාව මානසිකව වට්ටුවනේ :no::no:
    :yes::yes::yes::yes::yes::( වල් කෑල්ල හරියට ලියා ගන්න දුන්නෙත් නෑ
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43

    :yes::yes::yes::yes::yes::( වල් කෑල්ල හරියට ලියා ගන්න දුන්නෙත් නෑ

    මම නම් කියන්නේ මු ඒ සුද්දිගේ කට කැවේ නැ ....මොකද මුගේ තීරණ ගන්න විදිහ කෙසේ වෙතත් ,මු KM ට බොක්කෙන්ම ලව්
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    යකෝ තෝ මාර ගොන් තඩියෙක් නේ.. කොල්ලෙක් වගේ වැඩ කරපන්කො වැනි වැනි ඉන්නේ නැතුව.. අම්ම තාත්තට වුණත් කියන්න තියනදේ කෙලින් කියපන්.. යකෝ කොල්ලො අපි analog නෙමෙයි.. digital.. do or die කියලා හිටපන්.. නැත්තං අහවල් එක කපලා ගුලක් හාරගෙන ගවුමක් ඇඳගෙන හිටපන්.. ඒක නම්බුයි ඊට වඩා.. :angry::angry::angry: