අර වතුරෙන් දුවන්න හදපු වාහනේ වගේ වෙයිද දන්නේ නැහැ..

hmmmm...involve wela inne nam supiri dial tikak![]()
++++ආ එල එල එහෙනම් ඉතින් වැඩේ වෙයි.++++

කරන්න දෙයක් නෑ සුදු අලියෙක් විතරක් වෙයි. කියෝල තියන විදියට කියන්න පුලුවන්.![]()

ආචාර්ය දේශාන් කුලරත්න වගේ මහත්වරු ලංකාවට එන්නෙ නෑ. ඔහු ආවේ ඇමරිකාවේ පරිගණක සමාගමක ඉඳලා. ඔහු intel කියන cpu එකේ සැලසුම් ශිල්පියා..![]()

ආචාර්ය දේශාන් කුලරත්න වගේ මහත්වරු ලංකාවට එන්නෙ නෑ. ඔහු ආවේ ඇමරිකාවේ පරිගණක සමාගමක ඉඳලා. ඔහු intel කියන cpu එකේ සැලසුම් ශිල්පියා..![]()

http://lk.linkedin.com/pub/beshan-kulapala/42/2b6/45b
Article writer screwed up !! Correct name is Beshan Kulapala...a PhD holder
Code:http://lk.linkedin.com/pub/beshan-kulapala/42/2b6/45b