KPZ ගැන කතාවක්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මම ඒ වෙලාවේ ගොඩක් මානසිකව වැටිල හිටියේ
    එයා මාව එයාගේ පපුවට තුරුල් කරගත්තා
    මට එතකොට නින්ද ගියා
    ඒ ඩිංගට කට කාල
    #LadyDracula

    :dull::dull::dull::dull::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අද දෙකෙන් එකක් වෙන්නයි යන්නේ
    ගෙදර ගිහින් තමයි බලන්න වෙන්න‍ෙ.
    බලමු අවංකයගෙ ආදරේ කොහෙන්දෙ බේරෙන්නෙ කියල..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මරුසිරා;17207272 said:
    උබ මෙතන මරු කියවනවා ..kpzට කතාව කියන්න නොදී :rofl::lol::lol:
    අනිත් මිනිස්සු මූට ගහන තත්වයට ගෙන ඒම තමා මගේ ඒකායන පරමාර්ථය :yes::love::love: :rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑව නෙවයි බන් කැවුනා.....:dull::dull:
    හැගීමකට වහල් උනා..
    ඔහොම වෙලා තමා අන්තිමට කියන්නෙ .. ඒ වෙලාවෙ මට මොනවා උනාද දන්නෑ.. මට ඒක නවත්තන්න බැරි උනා.. :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ මහා සමුගැනීමයි...!
    මේ මහා සමුගැනීමයි...!
    මේ මහා සමුගැනීමයි...!
    මේ මහා සමුගැනීමයි...!
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ ලියන්නේ අවසාන කොටසයි :cool:
    :oo::oo::oo:
    fuuuu-o.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha



    ඒ කොල්ලම තමයි මේකට උත්තරේ දන්නේ:yes:. virginity නැති එක ඌට බැන්දට පස්සේ ප්‍රශ්නයක් වෙලා පවුල කඩාගන්නවානම් ඊට වඩා හොදයි කලින් කතා බහ කරලා දැනගන්න එක. නැත්තන් දෙන්නගෙම ජිවිත විනාස වෙනවා. :no::no: කියන්න බෑ ඉතින් කොල්ලත් virgin වෙලා කෙල්ලගේත් virginity එක බලාපොරොත්තු වෙනවද දන්නේ නෑනේ.:dull:
    දැන් කාලේ පෙට්ටි හොයන්න මොන්ටිසෝරි යනකාලේ ඉදන්ම එකක් fallow කරන්න ඔිනි බන්. ඒත් ශුවර් නැ මටනං :rofl:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,766
    3,174
    113
    37
    @ katubedda
    මේ මහා සමුගැනීමයි...!
    මේ මහා සමුගැනීමයි...!
    මේ මහා සමුගැනීමයි...!
    මේ මහා සමුගැනීමයි...!

    උඩ තියෙන comment එක මට පෙන්නේ ඇදේට. මුදු රැල්ලක් වගේ. මගේ ඇස් වල අවුලක් ද?:rolleyes::rolleyes::rolleyes: කවුරු හරි පිංවතෙක් පහදනවද?
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වර්ජින් නැති හැම කෙල්ලම පිට නොයයි. වර්ජින් ඇති හැම කෙල්ලම ද පිට නොයයි.
    ඔයා වගේ කෙලින් තීරණයක් ගන්න බැරි මිනිහෙක් අර වටිනා ගැහැණු දරුවට නොලැබෙන එකම තමයි හොඳ.