අපි car එක park එකේ නවත්තලා කොච්චියෙන් ගිහින් බැහැපුවම එතන ඉදන් office එකට යන්න අපිට car එකක් දෙනව ද?![]()
පලි: මට car එකක් නැත. car තියෙන අයගේ පහසුව පිනිස ගැටලුව යොමු කලේමි.![]()
කාර් එකක් මදි බන්, එක නිසා දෙකක්ම අරගෙන ස්ටේෂන් දෙකේ නවත්තපන් වැඩේ ලේසියි

අපි car එක park එකේ නවත්තලා කොච්චියෙන් ගිහින් බැහැපුවම එතන ඉදන් office එකට යන්න අපිට car එකක් දෙනව ද?![]()
පලි: මට car එකක් නැත. car තියෙන අයගේ පහසුව පිනිස ගැටලුව යොමු කලේමි.![]()

ඔවා හදන්න ඉස්සෙල්ල කොච්චර දෙවල් තියෙනවද බන් හදන්න,,තියෙන පාරට හොද බස් සෙවයක් දුන්නානම් කව්ද අකෑමෑති
Seats hard plastic shit ne ban s12 kochchi wala wage. Ochchara loku deyak karalath e podi detail eka hariyata karanna ba yakku.
Me map eka kohen da ban yanne. Maharagama or piliyandalin yanawada godlike wage
මචන් මේ වගේ Project එකක් ලංකාවට එනවා කියලා ඇහුවමත් හිතට ලොකු සතුටක් දැනෙනවා.. ඩුබායි වල (Dubai Metro) මේක පටන් ගත්තේ 2009 අවුරුද්දේ.. හරිම පහසු, ඉක්මන්, ක්රමයක්.. බස් එකක හරි තමන්ගේ වාහනේක යනවට වඩා ඉක්මනින් ගමනක් යන්න පුලුවන් පහසුම ක්රමේ.. අනිවාර්යයෙන්ම ලංකාවේ දියුනුවට මේ දෙයින් සෑහෙන්න පිටුවහලක් වෙයි. වැරදි දේට වැරදි කියනවා වගේ අපි හොද දේට සිය දහස් ගුනයකින් හොදයි කියනවා.... අනිවා මේව තමයි සිද්ද වෙන්න ඔන
![]()
![]()

අපි car එක park එකේ නවත්තලා කොච්චියෙන් ගිහින් බැහැපුවම එතන ඉදන් office එකට යන්න අපිට car එකක් දෙනව ද?![]()
පලි: මට car එකක් නැත. car තියෙන අයගේ පහසුව පිනිස ගැටලුව යොමු කලේමි.![]()
sapata hadana eke therumak na dura gaman newei nisaSsonnayo 2k rep kapala.
Man kiwwe jara widihata karannathuwa me wage qualitiyata karanna one kiyala belliyane
![]()