PHONE4U එකට නම් ඊළඟ මන්ත් එකේ ගේනවලුLumia 730,735 local market ekata enna tawa kochchara kal wage yaida mchn
PHONE4U එකට නම් ඊළඟ මන්ත් එකේ ගේනවලුLumia 730,735 local market ekata enna tawa kochchara kal wage yaida mchn
1320 use karala tiyenawada ?
1320 52k insurance ekka. nathnam 39k wage. mokada hoda ?
nathnam 730 enakamma innawenawa
MCHN MATA KIYAPANKO NEXUS 5 EKAKATA YANA EKADA HODA? NETTAM LUMIA 735 WAGE YANA EKADA HODA?
ඒ අතින් බලන කොට LUMIA 735 ඉස්සරහින් ඉන්නවා මචං mchnla gahanna hoda games tikak kiyapanko![]()
ලොකු bhai;17206064 said:Elaa machan. kollek ahuwe..
Kattiya dan sutu sutu gaala windows phone gannawa..
ඔව් මචං දන්නෝ දනිති 

මන් නම් මේ දවස් වලmchnla gahanna hoda games tikak kiyapanko![]()
yako 730 enakota salli tika viyadam wei yako. ikmanata waren.
machan mage laga tiyenne nokia x ekak eka windows da bun
එල එල මචං.![]()
මම නම් කියන්නේ අලුතින් එන මචං LUMIA 730,735 හරි නැත්තම් අලුතින් දාපු lumia 830 වගේ එකක් ගන්න කියල මචං. මොකද ඒවගේ quad core processors, latest ම pre installed software, newest GPU( Chip set) එන හින්ද එකක් ම ගන්න හොදයි මචං. lumia දැනට market එකේ තියෙන ඒවා ටිකක් පරණයි නේ මචං දැන්. lumia 1520 එකත් සිරාම phone එක මචං. 930 එක නම් ෆට්ට ගණන්

ow eka nm aththa.mn baluweth 2gb ram wage thiyna quad core processor wage thiyena ekak.
aniwa back cam 8mp and front cam 1.3+ one.
skype cll ganna nisa.
1020 eke owa thiynwa.bt tikak paranai.
poddak balanna one itn![]()
�2Ç6�2Ë0 �2Æ7�2È4�2È7�2É4 �2È4�2È1 �2Æ9�2Ç6�2É4 �2Ç6�2Ë0�2È4�2É9 �2Æ5�2Ç6�2É9 �2Ç4�2Æ9�2É4 �2Ä8�2È8�2Æ9�2É4�2Æ9�2Ë0
Blitz Brigade
![]()
http://www.windowsphone.com/en-us/store/app/blitz-brigade/27b71b01-1c02-4f05-b67d-1daf08f3812f
FIFA 15: UT
![]()
http://www.windowsphone.com/en-us/store/app/fifa-15-ut/5f4d919e-cc48-40a9-a527-916415f85e28
Hill Climb Racing
![]()
http://www.windowsphone.com/en-us/store/app/hill-climb-racing/eac80a1b-5db2-49af-9912-d327ab4dcfca

මෙන්න මේ වගේ ඒවා තව ටිකක් තියෙනව නම් හොයල දීපන් මචන්ලා
insurance එක නැතිව ගන්න එක ලබයි මචං. මොකද ඔය phone එක ටිකක් පරනයි නේ දැන්. එත් ෆට්ට battery life එකක් තියෙනවා ඔකේ. ඔකේ specs අඩුයි බන්. මම නම් කියන්නේ lumia 730 එනකම් ඉදල එක ගන්න කියල මචං
අනේ මන්ද බන් උබේ කැමැත්තක්.windows OS එකකට ආසා නම් lumia එකක් ගනින් මචං. nexus 5 එකත් හොදයි. වරදක් නැහැ මචං. Lumia 735 කියන්නේ නම් ෆට්ට phone එකක් බන්. කියන්න කිසිම වරදක් නැහැ මචං එකේ නම්. nexus 5 එකේ තියෙන ලොකු අඩුව තමා No SD card slot., Front camera 1.3MPඒ අතින් බලන කොට LUMIA 735 ඉස්සරහින් ඉන්නවා මචං
මේ දවස් වල නම් මේවා තමා බන් ගහන්නේ
Hill Climb Racing
![]()
http://www.windowsphone.com/en-us/store/app/hill-climb-racing/eac80a1b-5db2-49af-9912-d327ab4dcfca

මෙන්න මේ වගේ ඒවා තව ටිකක් තියෙනව නම් හොයල දීපන් මචන්ලා
සරල පොඩි ගේම්ස් ටෙම්පල් රන් එක දෙක වගේ
http://www.windowsphone.com/en-us/s...69a08-60fe-df11-9264-00237de2db9e?signin=true
Fruit Ninja![]()
ow eka nm aththa.mn baluweth 2gb ram wage thiyna quad core processor wage thiyena ekak.
aniwa back cam 8mp and front cam 1.3+ one.
skype cll ganna nisa.
1020 eke owa thiynwa.bt tikak paranai.
poddak balanna one itn![]()
මෙන්න මේ වගේ ඒවා තව ටිකක් තියෙනව නම් හොයල දීපන් මචන්ලා
සරල පොඩි ගේම්ස් ටෙම්පල් රන් එක දෙක වගේ
http://www.windowsphone.com/en-us/s...69a08-60fe-df11-9264-00237de2db9e?signin=true
Fruit Ninja![]()
Major mayhem wp eketh podi athal ekak thiyenawa.wadiya loku game ekaknam newei.![]()

අනිවා මචං